Kohomada podi un dan

RiseCum

Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    ලංකාවෙ මහ මෝඩ හැත්ත බං ඉන්නෙ. Software engineer කියන්නෙ නීතියක් නොදන්න මොළයක් නැති හරකෙක් වෙන්ඩ බෑනෙ. ඔය වගේ ගොන් වැඩක් කරල මොනවද ගන්න බලාපොරොත්තු වෙන්නෙ? Pedo මානසිකත්වය තිබ්බත් එ‍්ක සපුරගන්ඩ ගිය ගමන් කෙළවෙනවා කියල උටම තේරෙන් නැද්ද?

    තමන්ගෙ හැඟීම් තමන්ට පාලනයක් නැති කමේ විපාක තමයි ඔය. එ‍් වෙලාවට අ‍ාසාවල් සපුර ගන්න යනවා දුරදිග හිතන් නෑ. 16 ටත් අඩු කෙල්ලෙක්ට statutory rape එකක් කරා කියන්නෙ දැන් ඉතින් අඩුම අවුරුදු 7 ක් හිරේ ඉන්න එපැයි. අවුරුදු 20 ක් වෙන්නත් පුළුවන්.

    ඔහොම නෙවෙයි මොනවා දෙනවා කිව්වත් ජීවිතෙන් අවුරුදු 7 ක් නාස්ති කරන එක තේරුමක් තියෙනවද කියල හිතන්න මොළේ නැද්ද? එක්කො drugs මොනවා හරි පාවිච්චි කරල, බීලා වගේ අවසිහියෙන් ඉන්න අ‍ැති.

    පව තමයි ඉතින්. බලහන් ජීවිතේම ඉවරයිනෙ දැන්. මෝඩ මී හරකා. 🙄
    ane ponnyo thoth Podi ekek set karaganna gihin Gate ekak laga bag ekk ellagena idya mathaka nadda?😂😂