Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Koi wahaneda honda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුලට ඇවිල්ල තෝරලා දියන් කෝ //////

මචන් ලා මම කලින් ත්රෙඩ් එකක් දැම්ම පොඩි ගානක ලෝන් එකක් දාල පොඩි වාහනයක් ගන්න එක ගැන .... කලින් මගේ චොයිස් එක තිබ්බේ alto එකකට නේ ... එත් බං මේ යන විදිහට alto එක ගන්න waiting list එකේ මට තව මාස 2ක් වත් ඉන්න වෙයි ..  අනික මම කලින් rent එකට දාන්න හිතන් හිටපු අදහස අත ඇරිය .... දැන් මම ගන්න හදන්නේ එදිනෙදා පාවිච්චියට කොළඹ ඇතුලේ දුවන ... අවුරුද්දකට 1 සැරයක් විතර ටිකක් දුර ගමනක් යන්න  පොඩි වාහනයක් .... ඒ කිව්වේ ටිකක් හුරුබුහුටි  සැප පහසු (ගෙවන ගානට ලොකු සැපක් නං නෑ තමයි ) එලවන්නත් ලේසි වාහනයක්

ඉතින් ඔය විදිහට ගත්තම මට දැන් ආව චොයිස් දෙක තමයි මේ ..

1. Nano twist (අලුත් මොඩල් එක )

ගොඩක් උන් මේක හොඳ නෑ හොඳ නෑ කියල කිව්වා ... ඒක නිසා මම මේක ගැන වැඩිය හිතුවේ නෑ ... ඒ උනාට බන් මම නිකමට youtube එකේ alto 800 vs nano වීඩියෝ එකක් බැලුව , එක දැක්කම මට හිතුන ටිකක් ගිහිල්ල බලන්න .. බැලුවම නං එච්චර ලොකු අවුලක් නෑ බන් .. අපි පාරේ දකින්නේ පරණ මොඩල් එක නිසා ම අපිට nano චාටර් කියල හිතෙනවද දන්නේ නෑ . පිටින් ඩිසයින් එකත් ලස්සනයි .. ඇතුලට ගිහිල්ල බැලුවම මම දවසක් කැබ් සර්විස් එකක ගිය පරණ nano මොඩල් එකට වඩා මේක කොච්චර හොඳයි ද කියල හිතුන ... ඉඩත් වැඩි .. අතුල ලස්සනයි ... සැප පහසුවත් අවුලක් නෑ .. ඩිජිටල් මීටරේ ... ශෝක් dashboard එක

2. Micro Panda 2014

මේක ගැනත් මම අහල තියෙන්නේ 2nd hand මාර්කට් එක නෑ ... වාහනේ චාටර් කියල ... එත් මට මේ ගන්න වාහනේ තවම කොයි කාලේ විකුනන්න වෙයිද කියල අදහසක් නෑ බන්  තව අර මොකක් ද සීන් එකක් තියෙනවා නේද panda එකේ ගිය උන් හතර දෙනෙක්ට වාහනේ කන්ඩේම් වෙන්නම කෙල වෙලා එත් කිසි අවුලක් නැතුව උන් හතර දෙනාම බෙරිච්ච සීන් එකක්  අවුලකට තියෙන්නේ මට මේක තාම ගිහිල්ල බලන්න බැරි උනා ... youtube එකෙත් හරි හමන් review එකක් නෑ ... micro සයිට් එකෙනුයි , ෆොටෝස් වලිනුයි තමයි දැක්කේ ..

මට වාහන ගැන කිසිම දැනුමක් නැති තරම් බං , ඒ හින්ද මේ දෙකෙන් මොකක් ද හොඳ කියල පොඩි සප් එකක් දියන් .. දෙකම අවුල් නං එත් අවුලක් නෑ මුනටම කියපන් ....  දන්නේ නැත්තන් bump එකක් හරි දාල ගියොත් පින් ....

[QUOTE="Robinhood wage ekek, post: 17968111, member: 462030"] [SIZE=1][COLOR=White]ඇතුලට ඇවිල්ල තෝරලා දියන් කෝ //////[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Indigo]මචන් ලා මම කලින් ත්රෙඩ් එකක් දැම්ම පොඩි ගානක ලෝන් එකක් දාල පොඩි වාහනයක් ගන්න එක ගැන .... කලින් මගේ චොයිස් එක තිබ්බේ alto එකකට නේ ... එත් බං මේ යන විදිහට alto එක ගන්න waiting list එකේ මට තව මාස 2ක් වත් ඉන්න වෙයි .. :eek: අනික මම කලින් rent එකට දාන්න හිතන් හිටපු අදහස අත ඇරිය .... දැන් මම ගන්න හදන්නේ එදිනෙදා පාවිච්චියට කොළඹ ඇතුලේ දුවන ... අවුරුද්දකට 1 සැරයක් විතර ටිකක් දුර ගමනක් යන්න :dull: පොඩි වාහනයක් .... ඒ කිව්වේ ටිකක් හුරුබුහුටි :sorry: සැප පහසු (ගෙවන ගානට ලොකු සැපක් නං නෑ තමයි ) එලවන්නත් ලේසි වාහනයක් :nerd: ඉතින් ඔය විදිහට ගත්තම මට දැන් ආව චොයිස් දෙක තමයි මේ ..[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR] [COLOR=Red][B][SIZE=3]1. Nano twist (අලුත් මොඩල් එක ) [/SIZE][/B][/COLOR] [SIZE=3][COLOR=Navy]ගොඩක් උන් මේක හොඳ නෑ හොඳ නෑ කියල කිව්වා ... ඒක නිසා මම මේක ගැන වැඩිය හිතුවේ නෑ ... ඒ උනාට බන් මම නිකමට youtube එකේ alto 800 vs nano වීඩියෝ එකක් බැලුව , එක දැක්කම මට හිතුන ටිකක් ගිහිල්ල බලන්න .. බැලුවම නං එච්චර ලොකු අවුලක් නෑ බන් .. අපි පාරේ දකින්නේ පරණ මොඩල් එක නිසා ම අපිට nano චාටර් කියල හිතෙනවද දන්නේ නෑ . පිටින් ඩිසයින් එකත් ලස්සනයි .. ඇතුලට ගිහිල්ල බැලුවම මම දවසක් කැබ් සර්විස් එකක ගිය පරණ nano මොඩල් එකට වඩා මේක කොච්චර හොඳයි ද කියල හිතුන ... ඉඩත් වැඩි .. අතුල ලස්සනයි ... සැප පහසුවත් අවුලක් නෑ .. ඩිජිටල් මීටරේ ... ශෝක් dashboard එක [/COLOR][/SIZE][COLOR=Navy] :oo::confused:[/COLOR] [COLOR=Red][B][SIZE=3]2. Micro Panda 2014 [/SIZE][/B][/COLOR] [SIZE=3][COLOR=Navy]මේක ගැනත් මම අහල තියෙන්නේ 2nd hand මාර්කට් එක නෑ ... වාහනේ චාටර් කියල ... එත් මට මේ ගන්න වාහනේ තවම කොයි කාලේ විකුනන්න වෙයිද කියල අදහසක් නෑ බන් :eek: තව අර මොකක් ද සීන් එකක් තියෙනවා නේද panda එකේ ගිය උන් හතර දෙනෙක්ට වාහනේ කන්ඩේම් වෙන්නම කෙල වෙලා එත් කිසි අවුලක් නැතුව උන් හතර දෙනාම බෙරිච්ච සීන් එකක් :eek: අවුලකට තියෙන්නේ මට මේක තාම ගිහිල්ල බලන්න බැරි උනා ... youtube එකෙත් හරි හමන් review එකක් නෑ ... micro සයිට් එකෙනුයි , ෆොටෝස් වලිනුයි තමයි දැක්කේ ..[/COLOR][/SIZE] [B][SIZE=3] **************************************************[/SIZE][/B] [COLOR=Blue][B][SIZE=3]මට වාහන ගැන කිසිම දැනුමක් නැති තරම් බං , ඒ හින්ද මේ දෙකෙන් මොකක් ද හොඳ කියල පොඩි සප් එකක් දියන් .. දෙකම අවුල් නං එත් අවුලක් නෑ මුනටම කියපන් .... :dull: දන්නේ නැත්තන් bump එකක් හරි දාල ගියොත් පින් .... [/SIZE][/B][/COLOR]:love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom