Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Koi wahaneda honda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹනම් කන්න ඕනෙ වුනහම කබර ගොයත් තලගොයා කරගන්න වගේ යන්නෙ. මේ තරම් ඔය මගුල ගන්න එපා කියලා කමෙන්ට් කරලා තියද්දිත් උඹ නම් පැන්මයි ගන්න යන්නේ. උඹ කමෙන්ට් වලින් කියන දේවල් ගනං ගන්නෙ නැති නිසා කමෙන්ට් කරම්දෝ නෝකරම්දෝ කියල හිතල තමයි ආයිත් කමක් නෑ කියලා මේ කමෙන්ට් එක ගැහුවේ. මොකද කොල්ලෙක් මහන්සිවෙලා හම්බු කරපු සල්ලි විනාස වෙලා යනවා බලාගෙන නිකං ඉන්නත් බෑනේ. යකෝ ඔය පැන්ඩ මගුල ගන්න එපා.

1. මුලින් ටිකක් විතර හොදට පැට්රල් වැඩකරත් ටික කාලයක් යනකොට බලාගෙන ඉදිද්දි තෙල් වැඩකිරිල්ල අඩුවෙනවා ආයි ලෙඩේ හොයන්න බෑ.

2. පාට්ස් ගිණි ගනං

3. බේසං හදන ප්ලාස්ටික් වලින් කරන ලද සුපිරි ඇතුලත නිමාව

4. ලෝකේ හරි එමං නමක් නැති වාහනයක් වීම - මේ වාහනේ ප්රසිස්ධ නිෂ්පාදන නාමයක් නැතුව ගහන එකක්. ඕක ලංකාවට, ඉන්දුනීසියාවට, තායිවානයට හා තවත් රටවල් දෙකකට විතර චීනෙන් ආනයනය කරලා ඒ ඒ රටවලට කැමති නම් ගහලා රට ඇතුලේ විකුණනවා.  ඒ කිව්වේ හරියට නමක් ගමක් නැතුව එන චයිනීස් ෆෝන් එකක් වගේ තමයි. උඹට කැමතිනම් කෙලින්ම එකක් ගෙන්නගෙන Geely Robinhood කියල ගහල දුවන්න පුලුවන්. දන්න විදිහට ඔය වාහනෙත් මිල අඩුම සංස්කරණයක් තමයි ලංකාවට ගේන්නේ. ඒ කිව්වේ බාලම කෑලි දාලා තියන චීන පටස් එකක්.

5. උං හාවො අල්ලන්න තියන සේෆ්ටියක් ඕකෙ නෑ බං.

6. ඔය වගේ හුටප්පර නිසා ඔය මගුල ගත්තොත් විකුණන්න නම් ගත්තු එකාට වඩා අන්ත හාවෙක් අහුවෙනකන් ඉන්න වෙනවා. ඒක ලේසි නෑ පුතෝ දැන් කාලේ හාවො අඩුයි.

තව කියන්න නම් දේවල් එමටයි බං. ඒත් උඹ අදහසක් ගන්නව නම් මේකේ වැටිල තියන කමෙන්ට් ටික ඇති කියල හිතෙනව.

[QUOTE="Mr.Tom, post: 17996867, member: 462987"] [SIZE="4"] උඹනම් කන්න ඕනෙ වුනහම කබර ගොයත් තලගොයා කරගන්න වගේ යන්නෙ. මේ තරම් ඔය මගුල ගන්න එපා කියලා කමෙන්ට් කරලා තියද්දිත් උඹ නම් පැන්මයි ගන්න යන්නේ. උඹ කමෙන්ට් වලින් කියන දේවල් ගනං ගන්නෙ නැති නිසා කමෙන්ට් කරම්දෝ නෝකරම්දෝ කියල හිතල තමයි ආයිත් කමක් නෑ කියලා මේ කමෙන්ට් එක ගැහුවේ. මොකද කොල්ලෙක් මහන්සිවෙලා හම්බු කරපු සල්ලි විනාස වෙලා යනවා බලාගෙන නිකං ඉන්නත් බෑනේ. යකෝ ඔය පැන්ඩ මගුල ගන්න එපා. 1. මුලින් ටිකක් විතර හොදට පැට්රල් වැඩකරත් ටික කාලයක් යනකොට බලාගෙන ඉදිද්දි තෙල් වැඩකිරිල්ල අඩුවෙනවා ආයි ලෙඩේ හොයන්න බෑ. :P 2. පාට්ස් ගිණි ගනං 3. බේසං හදන ප්ලාස්ටික් වලින් කරන ලද සුපිරි ඇතුලත නිමාව :P 4. ලෝකේ හරි එමං නමක් නැති වාහනයක් වීම - මේ වාහනේ ප්රසිස්ධ නිෂ්පාදන නාමයක් නැතුව ගහන එකක්. ඕක ලංකාවට, ඉන්දුනීසියාවට, තායිවානයට හා තවත් රටවල් දෙකකට විතර චීනෙන් ආනයනය කරලා ඒ ඒ රටවලට කැමති නම් ගහලා රට ඇතුලේ විකුණනවා. :shocked: ඒ කිව්වේ හරියට නමක් ගමක් නැතුව එන චයිනීස් ෆෝන් එකක් වගේ තමයි. උඹට කැමතිනම් කෙලින්ම එකක් ගෙන්නගෙන Geely Robinhood කියල ගහල දුවන්න පුලුවන්.:P දන්න විදිහට ඔය වාහනෙත් මිල අඩුම සංස්කරණයක් තමයි ලංකාවට ගේන්නේ. ඒ කිව්වේ බාලම කෑලි දාලා තියන චීන පටස් එකක්. [IMG]http://image.u-car.com.tw/cartitleimage_12533.jpg[/IMG] 5. උං හාවො අල්ලන්න තියන සේෆ්ටියක් ඕකෙ නෑ බං. 6. ඔය වගේ හුටප්පර නිසා ඔය මගුල ගත්තොත් විකුණන්න නම් ගත්තු එකාට වඩා අන්ත හාවෙක් අහුවෙනකන් ඉන්න වෙනවා. ඒක ලේසි නෑ පුතෝ දැන් කාලේ හාවො අඩුයි. තව කියන්න නම් දේවල් එමටයි බං. ඒත් උඹ අදහසක් ගන්නව නම් මේකේ වැටිල තියන කමෙන්ට් ටික ඇති කියල හිතෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom