Koko account buying

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    ක්‍රෙඩිට් කාඩ් එකක් ගනින්කෝ.
    ප්‍රශ්නේ ඉවරනේ.
    business karayeklu e unata KOKO hoyanne. CC ekakin ganna ba. polla thiyanna widiyak nathi nisa :rolleyes:
     
    • Like
    Reactions: XibitZ

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,609
    9,380
    113
    ලංකාවේ එවුන් ගේ බයිපාස් වැඩ නිසා තමයි හැම මගුලම ලංකාවට බෑන් වෙන්නේ
    දෙන සර්විස් එකට මොකක් හරි වංගුවක් ගහනවා
    ඒක දැන ගත්ත ගමන් සර්විස් දෙන එකා එක්කෝ රෙස්ට්‍රික් කරනවා
    නැත්නම් බෑන් කරනවා
    උඹලට සාධාරණ විදියට ජීවත් වෙන්නම බැරිද බල්ලෝ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    6 7 Hamster GIF by Grind
    ඔකෙ meaning එක මොකද්ද
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    Send me a WhatsApp message
    නැ බන් අර 🥲6-7 කියන එකෙ තෙරුම බන් හැව්වේ එයාගෙන් එනිවෙ මොකද්ද උබ ඔය දලා තියෙන්නෙ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Already applied.

    CC එකෙන් ගේම ගහපන්. ඒක ලේසියි.
    මම එකක් අරන් මාස 6ක් වත් නෑ.
    ලිමිට් එක ලක්ශයයි තිබ්බේ.
    මාස 6ක් යන්න කලින් ලිමිට් එක ලක්ශ 2.5ක් කලා.
    Sampath - Platinum - Visa