පව්. මගෙ යාලුවෙක් වඳුරෙක් හැදුව (රිලවෙක් නෙමෙයි) ඒක අපි යාලුවගෙ ගෙදර ගියාම සපත්තු සෙරෙප්පු ගලෝපුවාම (ටයිල්ඒ නිසා ඉස්සරහ පඩිය ගාවිං ගලෝනව) ඒව අරං ගිහිං හරියටම ජෝඩු සෙට් වෙන විදියට සාලෙන් ගෙනත්පෝලිමට තියනව

අනේ ඒකා අර බල්ලන්ට හැදෙන පාවො කියන ලෙඩෙන් මැරුණ