Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kolaveri ekagana podi deyak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ඉන්දීය නළු ධනුෂ් විසින් ගයන ‘වයි දිස් කොලවෙරි ඞී’ ගීතය ඔබ අසා තිබෙනවාද?

ඉන්දියාවේ නිර්මාණයක් වුවත් දේශසීමා මායිම්වලින් තොරව එය මේ වන විට ලෝකය කළඹවන්නට සමත්වූ ගීතයක් බවට පත්වෙලා’ සමහරු හඳුන්වන්නේ එය තරුණ පරපුරට ආ වෛරසයක් ලෙසිනි. සීඑන්එන් නාලිකාව 2012 වසරේ ගීතය ලෙස නම් කරන ලද්දේත් මේ ගීතයයි’

යූ ටියුබ් මගින් මෑත කාලයේ වැඩිම නරඹන්නන් ප්‍රමාණය වාර්තා කරමින් පසුගිය නොවැම්බර් 16 වනදා නිකුත් කළ මේ ගීතය ඊයේ රාත්‍රිය වනවිට ලක්ෂ 298 ක නැරඹීම් සංඛ්‍යාවක් වාර්තා කර තිබුණා’

දැන් දැන් ලංකාවේ අන්තර්ජාල හා ගුවන් විදුලි මාධ්‍යයේත් මෙම ගීතය අසන්නටත් ඒ ගැන කතාබහටත් ලක්ව තිබෙනවා’

2012 වසරේ තිරගතවන්නට නියමිත දමිළ චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම ගීතය ටැන්ග්ලිෂ් හෙවත් දමිළ-ඉංග්‍රීසි මිශ්‍ර මාධ්‍යයෙන් ගායනය කරනවා. ‘වයි දිස් කොලවෙරි ඞී’ යනු මට ‘අපරාධකාරී ලෙස උමතුවන්නේ ඇයි?’ යනුවෙන් විමසන්නකි. එහි ආවේගකාරී පදමාලාවක් ඇතුළත්ය’

මෙම ගීතය එම චිත්‍රපටයේදී බීමත් පුද්ගලයෙකු විසින් සිය බිඳුණු පේ‍්‍රමය වෙනුවෙන් ගයනු ලබන්නකි’ මේ නිසාම ඉංග්‍රීසි දෙමළ පද මිශ්‍ර කරමින් සමහර පද මගහරිමින් එකතැන ගයන ස්වරූපයක් මේ ගීතයේ දක්නට ලැබෙනවා’ එම විකට ස්වරූපය හා අවේගකාරී පේ‍්‍රමය නිසාම මේ ගීතය තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය වූ බවද පැවසෙනවා’ මෙම ගීතයේ පදවැලද ධනුෂ්ගේය’

මෙම ගීතයට තනුව හා සංගීතය සැපයුවේ අනිරුද් රවිචන්දර්ය’ ඔහු පැරණි දකුණු ඉන්දීය ජනසංගීත රිද්මය මේ සඳහා උපයෝගී කරගත් බවද පැවසෙනවා’

2011 වසරේදී දකුණු ඉන්දීය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාගේ සම්මානයද දිනා සිටින ධනුෂ් චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ පුත්‍රයෙකි’ඔහු විවාහවී සිටින්නේ ප්‍රවීණ නළු රැුජිනිකාන්ත්ගේ දියණිය වන අයිෂ්වර්යා රැුජිනිකාන්ත් සමගය’ ඇය මේ චිත්‍රපටයේ අධ්යක්ෂිකාවයි.

ධනුෂ් ගයන ‘වයි දිස් කොලවරි ඞී’ ගීතයේ කාන්තා වර්ෂන් එක මෙම චිත්‍රපටය සඳහාම ගිග්ඩෑඞ් කණ්ඩායම ගයන අතර එයද මේ වනවිට ඉහළ ප්‍රතිචාර ලබා තිබෙනවා’

මේ අතර වයි දිස් කොලවෙරි ඞී උමතුවත් සමග එහි විවිධ වර්ෂන් නිකුත් වෙලා’ ප්‍රකට බොලිවුඞ් ගායක සොනු නිගම්ගේ සි`ගිති පුතු මෙහි ළමා වර්ෂන් එක ගායනා කිරීමද බොහෝ දෙනෙකුගේ අගය කිරීමට ලක්ව තිබෙනවා’

පහත පළවන්නේ ලෝකය කැළඹූ ‘වයි දිස් කොලවෙරි ඞී’ ගීතය හා එහි කාන්තා හා ළමා වර්ෂන් දෙකය’

[QUOTE="sira_malli, post: 11782145, member: 176456"] [SIZE=4]දකුණු ඉන්දීය නළු ධනුෂ් විසින් ගයන ‘වයි දිස් කොලවෙරි ඞී’ ගීතය ඔබ අසා තිබෙනවාද? ඉන්දියාවේ නිර්මාණයක් වුවත් දේශසීමා මායිම්වලින් තොරව එය මේ වන විට ලෝකය කළඹවන්නට සමත්වූ ගීතයක් බවට පත්වෙලා’ සමහරු හඳුන්වන්නේ එය තරුණ පරපුරට ආ වෛරසයක් ලෙසිනි. සීඑන්එන් නාලිකාව 2012 වසරේ ගීතය ලෙස නම් කරන ලද්දේත් මේ ගීතයයි’ යූ ටියුබ් මගින් මෑත කාලයේ වැඩිම නරඹන්නන් ප්‍රමාණය වාර්තා කරමින් පසුගිය නොවැම්බර් 16 වනදා නිකුත් කළ මේ ගීතය ඊයේ රාත්‍රිය වනවිට ලක්ෂ 298 ක නැරඹීම් සංඛ්‍යාවක් වාර්තා කර තිබුණා’ දැන් දැන් ලංකාවේ අන්තර්ජාල හා ගුවන් විදුලි මාධ්‍යයේත් මෙම ගීතය අසන්නටත් ඒ ගැන කතාබහටත් ලක්ව තිබෙනවා’ 2012 වසරේ තිරගතවන්නට නියමිත දමිළ චිත්‍රපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම ගීතය ටැන්ග්ලිෂ් හෙවත් දමිළ-ඉංග්‍රීසි මිශ්‍ර මාධ්‍යයෙන් ගායනය කරනවා. ‘වයි දිස් කොලවෙරි ඞී’ යනු මට ‘අපරාධකාරී ලෙස උමතුවන්නේ ඇයි?’ යනුවෙන් විමසන්නකි. එහි ආවේගකාරී පදමාලාවක් ඇතුළත්ය’ මෙම ගීතය එම චිත්‍රපටයේදී බීමත් පුද්ගලයෙකු විසින් සිය බිඳුණු පේ‍්‍රමය වෙනුවෙන් ගයනු ලබන්නකි’ මේ නිසාම ඉංග්‍රීසි දෙමළ පද මිශ්‍ර කරමින් සමහර පද මගහරිමින් එකතැන ගයන ස්වරූපයක් මේ ගීතයේ දක්නට ලැබෙනවා’ එම විකට ස්වරූපය හා අවේගකාරී පේ‍්‍රමය නිසාම මේ ගීතය තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය වූ බවද පැවසෙනවා’ මෙම ගීතයේ පදවැලද ධනුෂ්ගේය’ මෙම ගීතයට තනුව හා සංගීතය සැපයුවේ අනිරුද් රවිචන්දර්ය’ ඔහු පැරණි දකුණු ඉන්දීය ජනසංගීත රිද්මය මේ සඳහා උපයෝගී කරගත් බවද පැවසෙනවා’ 2011 වසරේදී දකුණු ඉන්දීය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාගේ සම්මානයද දිනා සිටින ධනුෂ් චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ පුත්‍රයෙකි’ඔහු විවාහවී සිටින්නේ ප්‍රවීණ නළු රැුජිනිකාන්ත්ගේ දියණිය වන අයිෂ්වර්යා රැුජිනිකාන්ත් සමගය’ ඇය මේ චිත්‍රපටයේ අධ්යක්ෂිකාවයි. ධනුෂ් ගයන ‘වයි දිස් කොලවරි ඞී’ ගීතයේ කාන්තා වර්ෂන් එක මෙම චිත්‍රපටය සඳහාම ගිග්ඩෑඞ් කණ්ඩායම ගයන අතර එයද මේ වනවිට ඉහළ ප්‍රතිචාර ලබා තිබෙනවා’ මේ අතර වයි දිස් කොලවෙරි ඞී උමතුවත් සමග එහි විවිධ වර්ෂන් නිකුත් වෙලා’ ප්‍රකට බොලිවුඞ් ගායක සොනු නිගම්ගේ සි`ගිති පුතු මෙහි ළමා වර්ෂන් එක ගායනා කිරීමද බොහෝ දෙනෙකුගේ අගය කිරීමට ලක්ව තිබෙනවා’ පහත පළවන්නේ ලෝකය කැළඹූ ‘වයි දිස් කොලවෙරි ඞී’ ගීතය හා එහි කාන්තා හා ළමා වර්ෂන් දෙකය’ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom