Kolinda Kitarovic

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113


    Kolinda Kitarovic who is stealing hearts in Russia


    grabar_kitarovic-031007.jpg


    d01e9b2af83b87817641b9ff3c92753835ed8e1d-rs-img-preview.jpg



    61366897.jpg


    x66139675536477120.jpg


    684f655ab4b6f29a2ea2.jpeg


    FBL-WC-2018-MATCH52-CRO-DEN-1.jpg


    :P:P:P:P

    ඉතින් දිනන් නැතුව තියේද බං
    :cool::cool:
     
    • Like
    Reactions: s.a.s and lilman

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    croatia mita kalin world cup win karala nethi nisa un dinanawanam hodai..:love:

    habei france wala innawa jet wage duwana ewun tikak
    :yes:
    19+++



    :love:"I'm sure we will recover well," he said. "It's a semifinal. We will find extra motivation, extra everything, whatever is necessary.":love:

    Luka Modric at Fifa World Cup

    13:06, Jul 09 2018



    “People were talking … English journalists, pundits from television,” he told ITV. “They underestimated Croatia tonight and that was a huge mistake. All these words from them we take, we were reading and we were saying: ‘OK, today we will see who will be tired.’ They should be more humble and respect their opponents more.

    “We showed again that we were not tired – we dominated the game mentally and physically.

    1531098710209.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ මට ඊයේ මැච් එක බලල ඉවර වුනාම නිකමට හිතුනේ මැක්රෝන් කාරය මේකිව උස්සයිද දන්නේ නෑ ඉරිදා මැච් එකෙන් පස්සේ කියල....පොර කැමති BBW ජාතියේ එව්වටනේ.
    මොනවා උනත් කටක් ඇරලා ජනාධිපති කියන්න පුළුවන් ගතියක් මේ නෝනගේ තියෙනවා.:love::love::love:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉස්සර නම් අපිටත් හිටියා මේ වගේ ලස්සන ගැම්ම තියන ජනාධිපති කෙනෙක්.

    (මම කියන්නේ පෙනුමයි ගැම්මයි විතරයි, ඉන් එහා මෙතනට අදාල කරගෙන නෑ)

    images
    cbk_banner_img1.jpg


    images
    chandrika-22.jpg




    දැන් නම් එයා වයසයි. සංසාරේ හැටි තමයි.




    2Q==

    Z




    images



    images
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    අඩේ මට ඊයේ මැච් එක බලල ඉවර වුනාම නිකමට හිතුනේ මැක්රෝන් කාරය මේකිව උස්සයිද දන්නේ නෑ ඉරිදා මැච් එකෙන් පස්සේ කියල....පොර කැමති BBW ජාතියේ එව්වටනේ.
    මොනවා උනත් කටක් ඇරලා ජනාධිපති කියන්න පුළුවන් ගතියක් මේ නෝනගේ තියෙනවා.:love::love::love:

    :shocked::shocked:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර නම් අපිටත් හිටියා මේ වගේ ලස්සන ගැම්ම තියන ජනාධිපති කෙනෙක්.

    (මම කියන්නේ පෙනුමයි ගැම්මයි විතරයි, ඉන් එහා මෙතනට අදාල කරගෙන නෑ)

    images
    cbk_banner_img1.jpg


    images
    chandrika-22.jpg




    දැන් නම් එයා වයසයි. සංසාරේ හැටි තමයි.




    2Q==

    Z




    images



    images
    බෝම්බෙන් පස්සේ මොලේ වයර් මාරුවෙලානේ :sorry::lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉස්සර නම් අපිටත් හිටියා මේ වගේ ලස්සන ගැම්ම තියන ජනාධිපති කෙනෙක්.

    (මම කියන්නේ පෙනුමයි ගැම්මයි විතරයි, ඉන් එහා මෙතනට අදාල කරගෙන නෑ)

    images
    cbk_banner_img1.jpg


    images
    chandrika-22.jpg




    දැන් නම් එයා වයසයි. සංසාරේ හැටි තමයි.




    2Q==

    Z




    images



    images
    කවුරු මොනවා කිව්වත් මෙයා ශේප් එකෙ රට රන් කරගෙන ගියා ගැණියෙක් වෙලත්. දැන් ඉන්න එකාට වඩා නම් හොඳා ,

    ගෙදර ගියෙ පැරදිලාත් නෙමෙ නෙ ?
    දැන් ඡන්දෙ ඉල්ලුවොත් දිනාවිද කියන්න අමාරුයි.

    ඒත් මොනවා උනත් මෙයාගෙ කාලෙ පොඩි ගැම්මක් තිබ්බා රටෙ නමටත් .
    දැන් නම් බල්ලෙක්වත් දන්නෙ නැහැ .
    අනෙ මන්දා
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මරුසිරා;23411769 said:
    බෝම්බෙන් පස්සේ මොලේ වයර් මාරුවෙලානේ :sorry::lol:
    දැන් ඉන්න එකාට වැඩිය හොඳට රට ගෙනිච්චා .
    චන්ද්‍රිකා නැත්තම් මහින්ද කෙනෙකුත් නැහැ ඔය මොනවා කිව්වත්,