Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kollek aniwa kiyawanna ona kathawak!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ මේක facebook එකේ තිබිලා උපුටාගත්තේ. තව Whatsapp group වල එහෙමත් ගියා. ඉතින් මේක repost ද දන්නේ නෑ. repost නම් සමාවෙන්ඩ ඈ..

Ventine's කුමාරී

"අයියේ? ඇයි රත්තරං මට ඔයා මෙහෙම කරන්නේ? මං ඔයාට කරපු වරද මොකක්ද රත්තරං. ඔයාට මාව මදිද? ඔයා මට ආදරේ නැද්ද?"

" හරි! මං දන්නවා මං මහ ජරා මිනිහෙක්. ඒත් මං මොනවා කරන්නද? ඔයා මගෙත් එක්ක කොහෙවත් යන්න කැමති නැහැනේ. මටත් අවශ්‍යතා තියෙනවා. ප්ලීස් තේරුම් ගන්න. ඔයාට මං වගේ ජරා කොල්ලෙක් ගැලපෙන්නෙ නෑ. ඔයා හොද කෙනෙක් හොයාගන්න!"

" අනේ මගේ අයියේ... ඔයා නරක නැහැ රත්තරං. මට ඕන ඔයාගේ වෙන්න විතරයි. හැමදාම ඔයාගේම වෙලා ඔයාගෙම ලගිං ඉන්න. මේ හිතට වෙන කාටවත් ආදරේ කරන්න බෑ. සත්තයි!"

" ඉතිං ඇයි එහෙනම් ඔයාට මගේ වෙන්න බැරි? ඔයා කොහොමටත් බදින්නේ මාවනේ! ඇයි ඔයා එන්නේ නැත්තේ?"

"Forget it! මං ඔයාට බල කරන්නේ නෑ. අපි බැදලා ඒ හැමදේම ලස්සනට කරමු. ඔයා කැමති විදියට! ම්ම්... සොරී මැනික. "

"හ්ම්ම්ම්...."

"මේ... ඒක නෙමෙයි! ඔයා මොනවද මට වැලන්ටයින් එකට දෙන්නේ...?"

"ඔයාට මොනවද ඕනේ???"

"ම්ම්ම්.... නෑ. එක්කො ඕන නෑ. ඔයාට මොනවද ඕනේ කියන්නකෝ!"

"මට මුකුත් එපා. ඔයාගේ ලගට වෙලා, ඔයාගේ පපුවේ ඔලුව තියාගෙන ඉන්න තිබුනොත් ඇති. "

"හ්ම්ම්ම්... ඒ ඇති ද?"

"හ්ම්ම්ම්.... මැරෙනකන්ම එහෙම ඉන්න තියනවනම් මට කන්න බොන්නවත් එපා. "

"හරි! හරි! මං එහෙනම් තියන්නම්. හෙට හම්බෙන්න එන්නම්කො ක්ලාස් එක ලගට ඇති තරම් පපුවෙ ඔලුව තියාගෙන ඉන්න. "

"හ්ම්ම්ම්... බුදු සරණයි මගේ රත්තරං. බයි කාලා පරිස්සමෙන් ඉන්න. "

"හෙලෝ! ඔයා කොහෙද ඉන්නේ?"

"බස් හෝල්ට් එක ගාව නවත්තලා තියෙන කොල පාට ත්‍රී වීල් එකේ!"

"ඇයි ඒ?"

"මහ පාරේ පපුවට තුරුල් වෙලා ඉන්න ඈ! "

"හ්ම්ම්ම්... ඉන්න එන්නම්"

"ශා... ලස්සනයි ඔයා අද. හරියට රාණි මුකර්ජි වගේ!"

"මචං! යමු!"

"කොහෙද අයියේ මේ යන්නේ?"

"යමුකෝ!"

"අනේ අයියේ! මට බයයි! කොහෙද යන්නේ කියන්නකෝ!"

"බය වෙන්න එපා! මගේ යළුවෙක්ගේ ගෙදර"

" අනේ! ඇයි ඒ? මට බයයි!"

" තැන් තැන්වල යනවට වඩා හොදයිනේ ගෙදරකට යන එක! බය වෙන්න එපා! අපේ යාළුවො හරක් මස් කන්නේ නෑ!"

" අනේ යන්න!"

එයා පාත් වෙලා මගේ කම්බුල ඉම්බා. මට ලැජ්ජා හිතුනා.

"අයියේ! ඔයාලාගේ යාළුවෝ මං ගැන වැරදියට හිතයිද දන්නේ නෑ. මේ ගවුම කොටයිනේ!"

"නෑ! ඒ ෆ්‍රොක් එක ලස්සනයි! බ්‍රව්න් කලර් ඔයාට ලස්සනට මැච් වෙනවා. මගේ යාළුවො හරි සෝශල් අනේ! ඕක කොට නෑ!"

"හ්ම්ම්ම්ම්....."

මං අයියාගේ අතෙන් හයියෙන් අල්ලගෙන එයාගෙ උරහිසෙන් ඔළුව තියාගත්තා.

"ඉන්න. මං ගේට් එක අරිනකන්"

"මචං. වීල් එක ඇතුලට දාපන්"

" ඔයා ඇතුලට යන්න. "

" අනේ අයියේ! මට බයයි. ඔයාත් යමු. "

"හරි ඉතිං. මාත් එනවා. යමු!"

" කෝ! කවුරුත් නෑනේ!"

"මං බොරුවක් කිව්වේ! මේ අපේ ගෙදර. අම්මි ගමනක් ගිහිං. "

"අනේ ඔයා හරි නරකයි!අනේ මට බයයි අයියේ!"

"මං බාත් රූම් එකට ගිහිං එන්නම්"

" අනේ මට බයයි!"

"හරි! එහෙනම් එන්නකෝ"

මං බාත් රූම් එක ගාව බිත්තියට් හේත්තු වෙලා ඇස් දෙකත් පියාගෙන හිටියා. එයාගේ පුංචි කාලේ ලස්සන පිංතූරයක් කෑම මේසේ උඩ තිබුනා.

"ලස්සනයි! හරිම අහිංසක පාටයි! කවදා හරි මගේ පුතත් මේ වගේ ඉදී!"

මං ලැජ්ජාවෙන් ඇඹරෙනකොට එයා ආවා.

"මොනවද බලන්නේ?"

"ඔයා පොඩි කාලේ හරි හුරතල් පාටයි!"

"ඇයි? දැන් අපි කලුයිද?"

" අපෝ නෑ. තාර වලට වඩා චුට්ටයි කළුයි"

" ඉතිං සුදු කොල්ලෙක් හොයාගන්න තිබ්බානේ"

" හෙහේ! ඔයා තරම් මට කාවවත් ලස්සනට පේන්නෙ නෑනේ!"

" අපෝ එහෙනම් කන්නාඩි දෙකක් අරන් දෙන්න වෙයි! එන්නකො මගේ කාමරේ පෙන්නන්න"

"ශා! ලස්සනයි! නීට් එකට තියනවා"

"හ්ම්ම්ම්... කාමරේ විතරද ලස්සන!"

එයා මාව ඇදලා අරන් තුරුල් කරගත්තා... ටිකකින් එහෙම්ම ඇදට පෙරලගත්තා.

එයාගේ අත මගේ ගවුම යටට ඇදෙනවා දැනෙනකොට මං ඇස් දෙක තදකරලා පියාගත්තා.

'දැන් ඉතිං කොහොමත් මං එයාගෙම විතරයි. එයා මගේම විතරයි. "

"සොරි රත්තරං! මං ලස්සන වෙඩින් එකක් අරන් ලස්සන කාමරේක කරන්න තිබුන දෙයක් නේද මෙහෙම නැති කරේ? අනේ මට සමාවෙන්න රත්තරං. මට මොනවා වුනාද මංදා?"

"අනේ අඩන්න එපා මගේ අයියේ! කමක් නෑ මගේ දෙයියෝ! ඔයා මාව බදිනවා නේද?"

"ඔව් රත්තරං. ඔයා තමයි මගේ වයිෆ්! අයි ලව් යූ! අය් ඇම් රියලි සොරි රත්තරං"

මං එයාගේ කට අතෙන් වැහුවා. මගේ හදවත කෑ ගහලා ඇඩුවත් මං ඇහෙන් වැටෙන්න ගියපු එකම එක කදුලත් ඉක්මනට එයාට නොපෙනෙන්න පිහිදගත්තා!

"හරි! ඔයා වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න. මං මේ බෙඩ් ශීට් එක නමලා අරන් තියනවා. ඔයාව මං මේ ගෙදරට ගේන දවසට ඔයාගේ අම්මිටයි, මගේ අම්මිටයි පෙන්නන්න. උම්ම්මා!"

මං ඇදෙන් නැගිටලා යන්න ඉස්සල්ලා එයාගෙ කකුල අල්ලලා එක පාරක් වැන්දා!

"ඇයි රත්තරං මේ..."

"අනේ මගේ දෙවියෝ! මේ අම්මා නැති මාව තනි කරන්න නම් එපා රත්තරං. මං ගාව තිබුන වටිනම දේ තමයි මං ඔයාට දුන්නේ. මට ඔයට දෙන්න වෙන මුකුත් නෑ රත්තරං. මැරෙනකන්ම හිත පිරෙන්න ආදරේ දෙන්නම් රත්තරං"

"මං කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ මැණික. කෝ දැන් ලෑස්ති වෙන්නකො"

"හ්ම්ම්ම්..."

එයා මාව පංතිය ගාවින් බස්සලා යන්න ගියා. මගේ වයසෙම ගෑනු ළමයි අතරේ මට මං දැන් ගැහැනියක් කියලා හිතෙනකොට කෑ ගහලා අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරුව මං බිම බලාගත්තා.

එදා රෑ එයා කෝල් කරලා හෙටත් එයා එක්ක යන්න එනවද ඇහුවා. ඒත් ඒ වෙනකොට මට ඒ ගැන තිබුනේ අපුලක්. ඒ වගේ දෙයකට හිතේ කිසිම ආසාවක් තිබුනේ නෑ. මං එයාව මග ඇරියා. සතියක් යන්න ඉස්සල්ලා මට ගෑනු ළමයෙක් කෝල් කරා.

"හෙලෝ! මේ නෙතූ ද?"

"ඔව්! කව්ද මේ කතා කරන්නේ?"

"ම්ම්ම්... කලබල වෙන්න එපා නංගී. මං ඔයාගේ බෝයි ෆ්රෙන්ඩ්ගේ යාළුවෙක් කතාකරන්නේ. මගේ නම විමාශා. ඔයාගේ පිංතූරයක් මං එයාගේ එෆ් බී එකේ දැක්කා. ඔයා පව් කියලා හිතුන නිසයි මං නම්බරේ හොයාන කෝල් කරේ."

" කියන්න අක්කී!"

"නංගී... මං නම් වැඩිය හොද කෙනෙක් නෙමෙයි. ඒත් අපි වැටුන වලට ඔයා වැටෙනවට අපි කැමතී නෑ. ප්‍රියන්ත අපේ ක්ලබ් එකේ ඩේලී කස්ටම කෙනෙක්. හැමදාම පොඩි ගෑනු ළමයෙක්ව රූම් අදිනවා. ඒ විතරක් නෙමෙයි. එයා ගන්ජා ගහනවා. කුඩු ගහනවා. එයා හොද කෙනෙක් නෙමෙයි නංගී. ඔයා පරිස්සම් වෙන්න නංගී"

" තැන්ක් යූ ෆො යෝ ඉන්ෆොමේශන්. ඒත් මං මගේ අයියා ගැන හොදට දන්නවා. එයාව මං අදුරන්නෙ අවුරුදු 3ක ඉදලා. ප්ලීස්! කුරුළු කූඩු වලට ගල් ගහන්න එපා."

"කැමැත්තක් නංගී. අපි ඔයාට කිව්වෙ ඔයාගෙ හොදට. මං තියනවා"

ඒ අක්කා කිව්ව දේවල් වල ඇත්තක් තියෙනවා කියලා මං දැනගෙන හිටියත් මට මගේ ආදරේ ඒයා ලග බාල්දු කරන්න හිතුනේ නෑ. මං ප්‍රියන්ත අයියාගෙන් ඒ ගැන ඇහුවම එයා ඒක පිලිගත්තා.

"ඔව්. මං ඒ හැමදේම කරනවා තමයි! ඔයාගෙන් ලැබෙන්න ඕන ඒවා ඔය දෙන්නෙ නැත්තන් මං කොහෙන් හරි ලබාගන්න ඇපැයි! "

"අනේ අයියේ... ඇයි රත්තරං මට ඔයා මෙ තරම් නපුරුකම් කරන්නේ? ඔයාගේ දරුවා මේ බඩේ හැදෙනකොට ඔහොම නපුරු වෙන්න එපා මහත්තයෝ. "

"මොකක්! ඔයා ප්‍රෙග්නන්ට් ද මැණික! අනේ ඇයි මැනික මට කිව්වෙ නැත්තේ?"

" හරියටම දන්නේ නැති නිසා කිව්වෙ නැත්තේ රත්තරං. මට මේ මාසේ අසනීප වුනේ නෑ"

"අනේ සොරි රත්තරං. ඔයා දැන්මම එලියට එන්න. අපි කොහෙ හරි යමු රත්තරං"

"අනේ කලබල වෙන්න එපා රත්තරං. අපි කොහෙ යන්නද?"

" කොහෙහරි යමු. මට කුලී වැඩක් කරලා හරි ඔයාට කන්න අදින්න දෙන්න පුළුවන්. දැන්ම එන්න. මට මගේ බබයි අම්මී දකින්න ඉවසිල්ලක් නෑ"

" හ්ම්ම්ම්.... ඔයා එක්කගෙන යන ඕනම තැනකට මං එනවා. "

මං පැය බාගෙකින් එලියට එනකොට එයා ආදරෙන් හිනාවෙලා මං දිහා බලාගෙන හිටියා.

මං දෙපාරක් නොහිතා දුවලා ගිහිං එයාගේ අතේ එල්ලුනා.

"ම්ම්ම්... කෝ බලන්න අපේ චූටි අම්මී මගේ චූටි දෝණී! "

මං ලැජ්ජාවෙන් ඇඹරුනා.

එයා නැමිලා මගේ බඩ ඉඹලා වීල් එකට නැන්ගා.

"ම්ම්... මං අම්මිටයි බබාටයි කුක්කු පැකට් එකක් ගත්තා. තාත්තිත් කඩලා උගුරක් බිව්වා. කමක් නෑ නේද?"

මං හිනාවෙලා ඒක අරන් ආදරෙන් බිව්වා. ටික වෙලාවකින් මගේ ඇස් නිලන්කාර වෙලා ගියා.

ඔළුව පිපිරෙන්න තරම් රිදෙනකොට මං අමාරුවෙන් ඇස් දෙක ඇරියා. කවුදෝ අවුරුදු 45ක විතර කළු මහත මිනිහෙක් මගේ ඇග උඩ හිටියා.

මං ඒ මනුස්සයව තල්ලු කරන්න හැදුවට මගේ ඇගට ඒ හැටි හයියක් තිබුනේ නෑ.

ඒ මිනිහාගෙ කාමාශා සිදගන්න මගේ ඇග කෙලි බඩුවක් වෙනකොට මං හෙල්ලෙන්නවත් පන නැතුව මේ මොනවද වෙන්නේ කියලා තේරුම් ගන්න උත්සහා කරා.

එයා නැගිටලා ඇදගෙන යන්න ගියා. එතකොටම දොර ලගට ආපු මැදි වයසේ රත්තරං බඩු පෙරවගෙන අමුතු විදියට ඇදගෙන හිටපු ගෑනු කෙනාට රුපියල් පන්දාගේ නෝට්ටුවක් දීලා එයා යන්න ගියා.

"අනේ මැඩම් මේ කොහෙද මං ඉන්නේ. කෝ මගේ ප්‍රියන්ත අයියා?"

"මගේ ප්‍රියන්ත! හහා! හිටපන් කෙල්ලෙ විහිළු නොකර. උඹව මෙහාට ගෙනත් දාලා, දොස්තර ගෙන්නලා ඇබෝශන් කරවලා, ඌත් හොදට සැප අරන් තමයි ඌ උබව මෙතන දාලා ගියේ. මගෙන් තව විසිපන්දහකුත් ඉල්ලගත්තා. "

" අනේ බොරු කියන්න එපා මැඩම්. මගේ ප්‍රියන්ත අයියා මට කවදාවත් එහෙම කරන්නෑ. මගේ අයියාට එන්න කියන්න. "

" හහාහා! මං උඹට බොරු කියලා මොනවා ගන්නද? ආයේ උඹව මෙහෙන් ගෙනියන්න කවුරුවත් එන්නේ නෑ. කැමති වුනත්, අකමැති වුනත් මේක තමයි දැන් උඹේ ජීවිතේ... කැමැත්තෙන් කරොත් කීයක් හරි ඉතුරු කරගෙන ස්ටයිල් එකට හිටිය හැකී නැත්තම් උඹට ගෙවන සල්ලි වලින් උඹට තව ඉන්ජෙක්ශන් ගස්සන්න තමයි මට වෙන්නේ. "

මගේ ඇස් දිගේ කදුළු කඩා හැලෙනකොට මං ඇස් දෙක පියාගත්තා. කෑ ගහලා අඩන්න හිතුනත් මට ඒ තරම් හයියක් තිබුනේ නෑ.

"හරි! හරි! දැන් ඊලග කස්ටමට සලකන්න ලෑස්ති වෙයන්. "

********අවුරුදු දොළහකට පසු***********

ජීවිතේ වැරදුනේ කොතනද කියලා මට අදටත් හිතාගන්න බෑ. මුලදී මේ ජීවිතෙන් කීපාරක් බේරිලා පැනලා යන්න හැදුවත් මගදි ආයේ මාව අල්ලගෙන ඇවිලා හෙරොයින් ඉන්ජෙක්ශන් ගහලා පාවිච්චි කරනවා. එකම එක දවසක් ගෙදර දොරකඩටම බෙරිලා ගියත්, ගෙට ඇතුල් වෙනකොටම මල් මාලයක් දාලා තිබුන මගේ පිංතූරේ දැකලා මංම ආපහු හැරිලා ආවා.

අවුරුදු දෙක තුනකට කලින් මං එකම එක පාරක් ප්‍රියන්ත අයියාව දැක්කා. තවත් ලස්සන පුංචි කෙල්ලෙක් මෙහාට ගෙනත් දාලා මටත් පල් එකට හිනාවෙලා යන්න ගියා. මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක මගේ හිතේ තරහක් නැති වුනත් මං මැරෙන්න මොහොතකට හරි කලින් බුදු බනේ විදියට ඒ පාපතරයට මගේ ඇස් පනාපිට ඒ පව් පටිසන් දෙන්න කියලා මං හැම හුස්මක් පාසාම ප්‍රාර්ථනා කරනවා.

ආපු අලුත හැම වෙලේම පැයෙන් පැයට කස්ටමර්ලා ආවාත් දැන් දැන් කට්ටිය අඩුයි. මුලදී මැඩම්ට අපිව තරම් වටින අය නැති වුනත් දැන් අපිට කියන්නෙ දාහේ කෑලී කියලා. හැම මාස හයෙන් හයටම දොස්තර ගාවට එක්කගෙන ගිහිං අපිට බබාලා හම්බෙන්නැතිවෙන්න බෙහෙත් විදිනවා. අම්මා තාත්තා, දරුවෙක්, මහත්තයෙක් නැති අපි වගේ මේ තැන් වලට වැටුන අසරණ කෙල්ලො දහස් ගානක් ඉන්නවා. ගෑනු අය අපි දිහා බලන්නේ පිලිකුලෙන්. දහ අටේ විස්සෙ පොඩි කොල්ලගේ ඉදලා, පනහෙ හැටේ අංකල්ලා දක්වා අපි දිහා උඩ ඉදලා පහලට බලලා මග තොටදි පවා ඇස් වලින් දුශනය කරනවා.

ලොකු ස්ටේජ් වල නැගගෙන කාන්තා සුභසාදනය වෙනුවෙන් කෑගහන ලොකු මහත්තුරු රෑට අපේ ලගට ඇවිත් හැසිරෙන්නෙ ගෑනු ඇග සෙල්ලම් බඩුවක් ගානට දාලා.

තැන් තැන් වල ආදරේ ගැන තවුස්න්ඩ් ටෝක්ස් දෙන අති පූජනීය ස්වාමිපුර්ෂයෝ, ඕටී කරන්නේ අපේ කාමර වල.

ආදරේ කියන දේ ජීවිතේ කරගත්තු අහිංසක කෙල්ලො මේ වැලන්ටයින් එකටත් දහස් ගානින් හෝටල් කාමර ඇතුලේ ආදරේ නාමයෙන් ජීවිතේ විනාස කරගන්නැති. කට්ටියක් අසබ්ය වෙබ් අඩවි වල මිනිස්සු දහසක් අතරේ ඇස් දෙකෙන් දූෂනය වෙනකොට තවත් කට්ටියක් මේ වගේ ජීවිත කාලෙටම කෙලි බඩු වේවී. බොහෝම ටික දෙනෙක් කොහොම හරි කරලා කසාද බැදගනී. ඒත් ඒ වගේ දරාගැනීමේ ශක්තියක් නැති පිරිමි එක ගෑනියෙක්ගෙන් ජීවිත කාලේම ත්රුප්තිමත් වෙයිද?

නිමි

උපුටා ගැනීම Tharuka Amarasekara Vithanage

[QUOTE="guyzon, post: 21265962, member: 558697"] [SIZE="4"][COLOR="Red"]මුලින්ම කියන්න ඕනේ මේක facebook එකේ තිබිලා උපුටාගත්තේ. තව Whatsapp group වල එහෙමත් ගියා. ඉතින් මේක repost ද දන්නේ නෑ. repost නම් සමාවෙන්ඩ ඈ.. :)[/COLOR][/SIZE] [CENTER][SIZE="6"][B][COLOR="Magenta"]Ventine's කුමාරී[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="5"]"අයියේ? ඇයි රත්තරං මට ඔයා මෙහෙම කරන්නේ? මං ඔයාට කරපු වරද මොකක්ද රත්තරං. ඔයාට මාව මදිද? ඔයා මට ආදරේ නැද්ද?" " හරි! මං දන්නවා මං මහ ජරා මිනිහෙක්. ඒත් මං මොනවා කරන්නද? ඔයා මගෙත් එක්ක කොහෙවත් යන්න කැමති නැහැනේ. මටත් අවශ්‍යතා තියෙනවා. ප්ලීස් තේරුම් ගන්න. ඔයාට මං වගේ ජරා කොල්ලෙක් ගැලපෙන්නෙ නෑ. ඔයා හොද කෙනෙක් හොයාගන්න!" " අනේ මගේ අයියේ... ඔයා නරක නැහැ රත්තරං. මට ඕන ඔයාගේ වෙන්න විතරයි. හැමදාම ඔයාගේම වෙලා ඔයාගෙම ලගිං ඉන්න. මේ හිතට වෙන කාටවත් ආදරේ කරන්න බෑ. සත්තයි!" " ඉතිං ඇයි එහෙනම් ඔයාට මගේ වෙන්න බැරි? ඔයා කොහොමටත් බදින්නේ මාවනේ! ඇයි ඔයා එන්නේ නැත්තේ?" "......." "Forget it! මං ඔයාට බල කරන්නේ නෑ. අපි බැදලා ඒ හැමදේම ලස්සනට කරමු. ඔයා කැමති විදියට! ම්ම්... සොරී මැනික. " "හ්ම්ම්ම්...." "මේ... ඒක නෙමෙයි! ඔයා මොනවද මට වැලන්ටයින් එකට දෙන්නේ...?" "ඔයාට මොනවද ඕනේ???" "ම්ම්ම්.... නෑ. එක්කො ඕන නෑ. ඔයාට මොනවද ඕනේ කියන්නකෝ!" "මට මුකුත් එපා. ඔයාගේ ලගට වෙලා, ඔයාගේ පපුවේ ඔලුව තියාගෙන ඉන්න තිබුනොත් ඇති. " "හ්ම්ම්ම්... ඒ ඇති ද?" "හ්ම්ම්ම්.... මැරෙනකන්ම එහෙම ඉන්න තියනවනම් මට කන්න බොන්නවත් එපා. " "හරි! හරි! මං එහෙනම් තියන්නම්. හෙට හම්බෙන්න එන්නම්කො ක්ලාස් එක ලගට ඇති තරම් පපුවෙ ඔලුව තියාගෙන ඉන්න. " "හ්ම්ම්ම්... බුදු සරණයි මගේ රත්තරං. බයි කාලා පරිස්සමෙන් ඉන්න. " .............................................................................. "හෙලෝ! ඔයා කොහෙද ඉන්නේ?" "බස් හෝල්ට් එක ගාව නවත්තලා තියෙන කොල පාට ත්‍රී වීල් එකේ!" "ඇයි ඒ?" "මහ පාරේ පපුවට තුරුල් වෙලා ඉන්න ඈ! " "හ්ම්ම්ම්... ඉන්න එන්නම්" ..................... "ශා... ලස්සනයි ඔයා අද. හරියට රාණි මුකර්ජි වගේ!" "මචං! යමු!" "කොහෙද අයියේ මේ යන්නේ?" "යමුකෝ!" "අනේ අයියේ! මට බයයි! කොහෙද යන්නේ කියන්නකෝ!" "බය වෙන්න එපා! මගේ යළුවෙක්ගේ ගෙදර" " අනේ! ඇයි ඒ? මට බයයි!" " තැන් තැන්වල යනවට වඩා හොදයිනේ ගෙදරකට යන එක! බය වෙන්න එපා! අපේ යාළුවො හරක් මස් කන්නේ නෑ!" " අනේ යන්න!" එයා පාත් වෙලා මගේ කම්බුල ඉම්බා. මට ලැජ්ජා හිතුනා. "අයියේ! ඔයාලාගේ යාළුවෝ මං ගැන වැරදියට හිතයිද දන්නේ නෑ. මේ ගවුම කොටයිනේ!" "නෑ! ඒ ෆ්‍රොක් එක ලස්සනයි! බ්‍රව්න් කලර් ඔයාට ලස්සනට මැච් වෙනවා. මගේ යාළුවො හරි සෝශල් අනේ! ඕක කොට නෑ!" "හ්ම්ම්ම්ම්....." මං අයියාගේ අතෙන් හයියෙන් අල්ලගෙන එයාගෙ උරහිසෙන් ඔළුව තියාගත්තා. ......................................... "ඉන්න. මං ගේට් එක අරිනකන්" "මචං. වීල් එක ඇතුලට දාපන්" " ඔයා ඇතුලට යන්න. " " අනේ අයියේ! මට බයයි. ඔයාත් යමු. " "හරි ඉතිං. මාත් එනවා. යමු!" " කෝ! කවුරුත් නෑනේ!" "මං බොරුවක් කිව්වේ! මේ අපේ ගෙදර. අම්මි ගමනක් ගිහිං. " "අනේ ඔයා හරි නරකයි!අනේ මට බයයි අයියේ!" "මං බාත් රූම් එකට ගිහිං එන්නම්" " අනේ මට බයයි!" "හරි! එහෙනම් එන්නකෝ" මං බාත් රූම් එක ගාව බිත්තියට් හේත්තු වෙලා ඇස් දෙකත් පියාගෙන හිටියා. එයාගේ පුංචි කාලේ ලස්සන පිංතූරයක් කෑම මේසේ උඩ තිබුනා. "ලස්සනයි! හරිම අහිංසක පාටයි! කවදා හරි මගේ පුතත් මේ වගේ ඉදී!" මං ලැජ්ජාවෙන් ඇඹරෙනකොට එයා ආවා. "මොනවද බලන්නේ?" "ඔයා පොඩි කාලේ හරි හුරතල් පාටයි!" "ඇයි? දැන් අපි කලුයිද?" " අපෝ නෑ. තාර වලට වඩා චුට්ටයි කළුයි" " ඉතිං සුදු කොල්ලෙක් හොයාගන්න තිබ්බානේ" " හෙහේ! ඔයා තරම් මට කාවවත් ලස්සනට පේන්නෙ නෑනේ!" " අපෝ එහෙනම් කන්නාඩි දෙකක් අරන් දෙන්න වෙයි! එන්නකො මගේ කාමරේ පෙන්නන්න" "ශා! ලස්සනයි! නීට් එකට තියනවා" "හ්ම්ම්ම්... කාමරේ විතරද ලස්සන!" එයා මාව ඇදලා අරන් තුරුල් කරගත්තා... ටිකකින් එහෙම්ම ඇදට පෙරලගත්තා. එයාගේ අත මගේ ගවුම යටට ඇදෙනවා දැනෙනකොට මං ඇස් දෙක තදකරලා පියාගත්තා. 'දැන් ඉතිං කොහොමත් මං එයාගෙම විතරයි. එයා මගේම විතරයි. " .............................. "සොරි රත්තරං! මං ලස්සන වෙඩින් එකක් අරන් ලස්සන කාමරේක කරන්න තිබුන දෙයක් නේද මෙහෙම නැති කරේ? අනේ මට සමාවෙන්න රත්තරං. මට මොනවා වුනාද මංදා?" "අනේ අඩන්න එපා මගේ අයියේ! කමක් නෑ මගේ දෙයියෝ! ඔයා මාව බදිනවා නේද?" "ඔව් රත්තරං. ඔයා තමයි මගේ වයිෆ්! අයි ලව් යූ! අය් ඇම් රියලි සොරි රත්තරං" මං එයාගේ කට අතෙන් වැහුවා. මගේ හදවත කෑ ගහලා ඇඩුවත් මං ඇහෙන් වැටෙන්න ගියපු එකම එක කදුලත් ඉක්මනට එයාට නොපෙනෙන්න පිහිදගත්තා! "හරි! ඔයා වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න. මං මේ බෙඩ් ශීට් එක නමලා අරන් තියනවා. ඔයාව මං මේ ගෙදරට ගේන දවසට ඔයාගේ අම්මිටයි, මගේ අම්මිටයි පෙන්නන්න. උම්ම්මා!" මං ඇදෙන් නැගිටලා යන්න ඉස්සල්ලා එයාගෙ කකුල අල්ලලා එක පාරක් වැන්දා! "ඇයි රත්තරං මේ..." "අනේ මගේ දෙවියෝ! මේ අම්මා නැති මාව තනි කරන්න නම් එපා රත්තරං. මං ගාව තිබුන වටිනම දේ තමයි මං ඔයාට දුන්නේ. මට ඔයට දෙන්න වෙන මුකුත් නෑ රත්තරං. මැරෙනකන්ම හිත පිරෙන්න ආදරේ දෙන්නම් රත්තරං" "මං කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ මැණික. කෝ දැන් ලෑස්ති වෙන්නකො" "හ්ම්ම්ම්..." එයා මාව පංතිය ගාවින් බස්සලා යන්න ගියා. මගේ වයසෙම ගෑනු ළමයි අතරේ මට මං දැන් ගැහැනියක් කියලා හිතෙනකොට කෑ ගහලා අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරුව මං බිම බලාගත්තා. එදා රෑ එයා කෝල් කරලා හෙටත් එයා එක්ක යන්න එනවද ඇහුවා. ඒත් ඒ වෙනකොට මට ඒ ගැන තිබුනේ අපුලක්. ඒ වගේ දෙයකට හිතේ කිසිම ආසාවක් තිබුනේ නෑ. මං එයාව මග ඇරියා. සතියක් යන්න ඉස්සල්ලා මට ගෑනු ළමයෙක් කෝල් කරා. "හෙලෝ! මේ නෙතූ ද?" "ඔව්! කව්ද මේ කතා කරන්නේ?" "ම්ම්ම්... කලබල වෙන්න එපා නංගී. මං ඔයාගේ බෝයි ෆ්රෙන්ඩ්ගේ යාළුවෙක් කතාකරන්නේ. මගේ නම විමාශා. ඔයාගේ පිංතූරයක් මං එයාගේ එෆ් බී එකේ දැක්කා. ඔයා පව් කියලා හිතුන නිසයි මං නම්බරේ හොයාන කෝල් කරේ." " කියන්න අක්කී!" "නංගී... මං නම් වැඩිය හොද කෙනෙක් නෙමෙයි. ඒත් අපි වැටුන වලට ඔයා වැටෙනවට අපි කැමතී නෑ. ප්‍රියන්ත අපේ ක්ලබ් එකේ ඩේලී කස්ටම කෙනෙක්. හැමදාම පොඩි ගෑනු ළමයෙක්ව රූම් අදිනවා. ඒ විතරක් නෙමෙයි. එයා ගන්ජා ගහනවා. කුඩු ගහනවා. එයා හොද කෙනෙක් නෙමෙයි නංගී. ඔයා පරිස්සම් වෙන්න නංගී" " තැන්ක් යූ ෆො යෝ ඉන්ෆොමේශන්. ඒත් මං මගේ අයියා ගැන හොදට දන්නවා. එයාව මං අදුරන්නෙ අවුරුදු 3ක ඉදලා. ප්ලීස්! කුරුළු කූඩු වලට ගල් ගහන්න එපා." "කැමැත්තක් නංගී. අපි ඔයාට කිව්වෙ ඔයාගෙ හොදට. මං තියනවා" ඒ අක්කා කිව්ව දේවල් වල ඇත්තක් තියෙනවා කියලා මං දැනගෙන හිටියත් මට මගේ ආදරේ ඒයා ලග බාල්දු කරන්න හිතුනේ නෑ. මං ප්‍රියන්ත අයියාගෙන් ඒ ගැන ඇහුවම එයා ඒක පිලිගත්තා. "ඔව්. මං ඒ හැමදේම කරනවා තමයි! ඔයාගෙන් ලැබෙන්න ඕන ඒවා ඔය දෙන්නෙ නැත්තන් මං කොහෙන් හරි ලබාගන්න ඇපැයි! " "අනේ අයියේ... ඇයි රත්තරං මට ඔයා මෙ තරම් නපුරුකම් කරන්නේ? ඔයාගේ දරුවා මේ බඩේ හැදෙනකොට ඔහොම නපුරු වෙන්න එපා මහත්තයෝ. " "මොකක්! ඔයා ප්‍රෙග්නන්ට් ද මැණික! අනේ ඇයි මැනික මට කිව්වෙ නැත්තේ?" " හරියටම දන්නේ නැති නිසා කිව්වෙ නැත්තේ රත්තරං. මට මේ මාසේ අසනීප වුනේ නෑ" "අනේ සොරි රත්තරං. ඔයා දැන්මම එලියට එන්න. අපි කොහෙ හරි යමු රත්තරං" "අනේ කලබල වෙන්න එපා රත්තරං. අපි කොහෙ යන්නද?" " කොහෙහරි යමු. මට කුලී වැඩක් කරලා හරි ඔයාට කන්න අදින්න දෙන්න පුළුවන්. දැන්ම එන්න. මට මගේ බබයි අම්මී දකින්න ඉවසිල්ලක් නෑ" " හ්ම්ම්ම්.... ඔයා එක්කගෙන යන ඕනම තැනකට මං එනවා. " මං පැය බාගෙකින් එලියට එනකොට එයා ආදරෙන් හිනාවෙලා මං දිහා බලාගෙන හිටියා. මං දෙපාරක් නොහිතා දුවලා ගිහිං එයාගේ අතේ එල්ලුනා. ...................... "ම්ම්ම්... කෝ බලන්න අපේ චූටි අම්මී මගේ චූටි දෝණී! " මං ලැජ්ජාවෙන් ඇඹරුනා. එයා නැමිලා මගේ බඩ ඉඹලා වීල් එකට නැන්ගා. "ම්ම්... මං අම්මිටයි බබාටයි කුක්කු පැකට් එකක් ගත්තා. තාත්තිත් කඩලා උගුරක් බිව්වා. කමක් නෑ නේද?" මං හිනාවෙලා ඒක අරන් ආදරෙන් බිව්වා. ටික වෙලාවකින් මගේ ඇස් නිලන්කාර වෙලා ගියා. .............................................................................. ඔළුව පිපිරෙන්න තරම් රිදෙනකොට මං අමාරුවෙන් ඇස් දෙක ඇරියා. කවුදෝ අවුරුදු 45ක විතර කළු මහත මිනිහෙක් මගේ ඇග උඩ හිටියා. මං ඒ මනුස්සයව තල්ලු කරන්න හැදුවට මගේ ඇගට ඒ හැටි හයියක් තිබුනේ නෑ. ඒ මිනිහාගෙ කාමාශා සිදගන්න මගේ ඇග කෙලි බඩුවක් වෙනකොට මං හෙල්ලෙන්නවත් පන නැතුව මේ මොනවද වෙන්නේ කියලා තේරුම් ගන්න උත්සහා කරා. එයා නැගිටලා ඇදගෙන යන්න ගියා. එතකොටම දොර ලගට ආපු මැදි වයසේ රත්තරං බඩු පෙරවගෙන අමුතු විදියට ඇදගෙන හිටපු ගෑනු කෙනාට රුපියල් පන්දාගේ නෝට්ටුවක් දීලා එයා යන්න ගියා. "අනේ මැඩම් මේ කොහෙද මං ඉන්නේ. කෝ මගේ ප්‍රියන්ත අයියා?" "මගේ ප්‍රියන්ත! හහා! හිටපන් කෙල්ලෙ විහිළු නොකර. උඹව මෙහාට ගෙනත් දාලා, දොස්තර ගෙන්නලා ඇබෝශන් කරවලා, ඌත් හොදට සැප අරන් තමයි ඌ උබව මෙතන දාලා ගියේ. මගෙන් තව විසිපන්දහකුත් ඉල්ලගත්තා. " " අනේ බොරු කියන්න එපා මැඩම්. මගේ ප්‍රියන්ත අයියා මට කවදාවත් එහෙම කරන්නෑ. මගේ අයියාට එන්න කියන්න. " " හහාහා! මං උඹට බොරු කියලා මොනවා ගන්නද? ආයේ උඹව මෙහෙන් ගෙනියන්න කවුරුවත් එන්නේ නෑ. කැමති වුනත්, අකමැති වුනත් මේක තමයි දැන් උඹේ ජීවිතේ... කැමැත්තෙන් කරොත් කීයක් හරි ඉතුරු කරගෙන ස්ටයිල් එකට හිටිය හැකී නැත්තම් උඹට ගෙවන සල්ලි වලින් උඹට තව ඉන්ජෙක්ශන් ගස්සන්න තමයි මට වෙන්නේ. " මගේ ඇස් දිගේ කදුළු කඩා හැලෙනකොට මං ඇස් දෙක පියාගත්තා. කෑ ගහලා අඩන්න හිතුනත් මට ඒ තරම් හයියක් තිබුනේ නෑ. "හරි! හරි! දැන් ඊලග කස්ටමට සලකන්න ලෑස්ති වෙයන්. " :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: ********අවුරුදු දොළහකට පසු*********** ජීවිතේ වැරදුනේ කොතනද කියලා මට අදටත් හිතාගන්න බෑ. මුලදී මේ ජීවිතෙන් කීපාරක් බේරිලා පැනලා යන්න හැදුවත් මගදි ආයේ මාව අල්ලගෙන ඇවිලා හෙරොයින් ඉන්ජෙක්ශන් ගහලා පාවිච්චි කරනවා. එකම එක දවසක් ගෙදර දොරකඩටම බෙරිලා ගියත්, ගෙට ඇතුල් වෙනකොටම මල් මාලයක් දාලා තිබුන මගේ පිංතූරේ දැකලා මංම ආපහු හැරිලා ආවා. අවුරුදු දෙක තුනකට කලින් මං එකම එක පාරක් ප්‍රියන්ත අයියාව දැක්කා. තවත් ලස්සන පුංචි කෙල්ලෙක් මෙහාට ගෙනත් දාලා මටත් පල් එකට හිනාවෙලා යන්න ගියා. මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක මගේ හිතේ තරහක් නැති වුනත් මං මැරෙන්න මොහොතකට හරි කලින් බුදු බනේ විදියට ඒ පාපතරයට මගේ ඇස් පනාපිට ඒ පව් පටිසන් දෙන්න කියලා මං හැම හුස්මක් පාසාම ප්‍රාර්ථනා කරනවා. ආපු අලුත හැම වෙලේම පැයෙන් පැයට කස්ටමර්ලා ආවාත් දැන් දැන් කට්ටිය අඩුයි. මුලදී මැඩම්ට අපිව තරම් වටින අය නැති වුනත් දැන් අපිට කියන්නෙ දාහේ කෑලී කියලා. හැම මාස හයෙන් හයටම දොස්තර ගාවට එක්කගෙන ගිහිං අපිට බබාලා හම්බෙන්නැතිවෙන්න බෙහෙත් විදිනවා. අම්මා තාත්තා, දරුවෙක්, මහත්තයෙක් නැති අපි වගේ මේ තැන් වලට වැටුන අසරණ කෙල්ලො දහස් ගානක් ඉන්නවා. ගෑනු අය අපි දිහා බලන්නේ පිලිකුලෙන්. දහ අටේ විස්සෙ පොඩි කොල්ලගේ ඉදලා, පනහෙ හැටේ අංකල්ලා දක්වා අපි දිහා උඩ ඉදලා පහලට බලලා මග තොටදි පවා ඇස් වලින් දුශනය කරනවා. ලොකු ස්ටේජ් වල නැගගෙන කාන්තා සුභසාදනය වෙනුවෙන් කෑගහන ලොකු මහත්තුරු රෑට අපේ ලගට ඇවිත් හැසිරෙන්නෙ ගෑනු ඇග සෙල්ලම් බඩුවක් ගානට දාලා. තැන් තැන් වල ආදරේ ගැන තවුස්න්ඩ් ටෝක්ස් දෙන අති පූජනීය ස්වාමිපුර්ෂයෝ, ඕටී කරන්නේ අපේ කාමර වල. ආදරේ කියන දේ ජීවිතේ කරගත්තු අහිංසක කෙල්ලො මේ වැලන්ටයින් එකටත් දහස් ගානින් හෝටල් කාමර ඇතුලේ ආදරේ නාමයෙන් ජීවිතේ විනාස කරගන්නැති. කට්ටියක් අසබ්ය වෙබ් අඩවි වල මිනිස්සු දහසක් අතරේ ඇස් දෙකෙන් දූෂනය වෙනකොට තවත් කට්ටියක් මේ වගේ ජීවිත කාලෙටම කෙලි බඩු වේවී. බොහෝම ටික දෙනෙක් කොහොම හරි කරලා කසාද බැදගනී. ඒත් ඒ වගේ දරාගැනීමේ ශක්තියක් නැති පිරිමි එක ගෑනියෙක්ගෙන් ජීවිත කාලේම ත්රුප්තිමත් වෙයිද? [CENTER][SIZE="5"][B]නිමි[/B][/SIZE][/CENTER][/SIZE] [CENTER]උපුටා ගැනීම [URL="https://www.facebook.com/tharuka.amarasekara.9"]Tharuka Amarasekara Vithanage[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom