Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kollupitiye Room koheda thiyenne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරාවටම....... මම උඹේ කතාවට 100% ක් නෙවෙයි 10000% එකඟයි........

ලංකාවේ දවසකට ගබ්සා නම් 765ක් විතර කෙරෙනවා කියලා ඇහුණාම ඇඟ හිරි වැටුනා බං ඇත්තටම....... ඔව්වයින් කීයෙන් කියාද ආරක්ෂාකාරී...... අනික ඔය වැඩේ මහාම ආනන්තරිය පාපකර්මයක්...... වලටත් හෙන ගහනවා මරුන දවසට ඉපදෙන්න කලින්ම පරානයක් නැති කරන එක.......

දැන් මේ කෙල්ලත් එක්ක රූම් යන එක ට්රෙන්ඩ් එකක් වෙලා....... නොගියොත් ඌ පිම්පියා කෙල්ලෙක් හිටියත්....... අපි ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් දාගන්න එක තමා වීරකම....... ඒත් දැන් කෙල්ලත් එක්ක රූම් එකකට රිංගන එක තමා වීරකම........ ලංකාවේ අධ්යාපන ක්රමයේ ලිංගික අධ්යාපනයට තියෙන තැනට පින් සිද්ධ වෙන්න තමා මේ හැම දේම...... මොනවද බං යන්තං කලිසමේ ගාගන්නේ නැතුව බඩු පිටකරගන්න පුළුවන් එවුන් දන්නේ ඔව්වයේ බරපතල කම ගැන...... යාන්තම් ඇතුලට ඔබාගෙන පිස්ටන් එක වැඩකරනවා වගේ ගහගෙන ගහගෙන යන එක නෙවෙයිනේ සෙක්ස් කියන්නේ...... (මට වඩා උඹ මෙව්වා ගැන දන්නවනේ.....  ) ගහගෙන යද්දී ඇඟට තියා පිටකරන අයිටම් එකටවත් නොදැනීම බඩු යන්නේ අත්දැකීම් නැති එවුන්ට...... ඊට පස්සේ ටික දවසකින් කෝකටත් තෙල Prostinor 2 දිව්යරාජයා තමා එකම ගැලවුම්කාරයා.......

සිරාවටම උඹේ සෙක්ස් ගැන එලකිරි එකේ ත්රෙඩ් මේකේ ඉන්න පොඩි එවුනුත් පාවිච්චි කරන්නේ ඉගෙනගන්න නෙවෙයි පාවිච්චි කරලා බලන්න......

අනික කලඳක් හරි නමට මොලයක් තියෙනවනම් කෙල්ලෝ උනත් දැනගන්න ඕනේ කොල්ලා මේ හැරෙන්නේ මොකටද කියලා........ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න මිසක් එක දිහා බලං නිවන් අවබෝධ කරගන්න නෙවෙයිනේ........ ආදරේ වැඩිකමට ඉඩ දුන්නා කියලා බ්රෙඩ් ටෝක්ස් දාන එක මට පෙන්න බෑ අම්මප හොයන ගිහින් කන පැලෙන්න ගහන්න තරම් කේන්තියි එහෙම කියන එවුන් එක්ක...... ආදරේ කන්නද බං කොල්ලා ගේම දීලා කෙලවුනාම මාරු වෙනවනම්....... හැබැයි උන්ටත් මුන්ට තියෙන ඇම්ම එහෙම්පිටින්ම තියෙනවනම් කරන්න දෙයක් නෑ...... කෙල්ලෝ දැනගන්න ඕනේ උන්ගේ ආත්ම ගරුත්වය පරිස්සම් කරගන්න...... හැමදේටම සුදුසු කාලයක් තියෙනවා....... මේක බටහිර රටක් නෙවෙයි ඕන හුයන්නක් කරගෙන චාටර් නොවී ඉන්න.......

[QUOTE="SANJEE, post: 15218481, member: 538"] [B][SIZE="4"]සිරාවටම....... මම උඹේ කතාවට 100% ක් නෙවෙයි 10000% එකඟයි........ ලංකාවේ දවසකට ගබ්සා නම් 765ක් විතර කෙරෙනවා කියලා ඇහුණාම ඇඟ හිරි වැටුනා බං ඇත්තටම....... ඔව්වයින් කීයෙන් කියාද ආරක්ෂාකාරී...... අනික ඔය වැඩේ මහාම ආනන්තරිය පාපකර්මයක්...... වලටත් හෙන ගහනවා මරුන දවසට ඉපදෙන්න කලින්ම පරානයක් නැති කරන එක....... දැන් මේ කෙල්ලත් එක්ක රූම් යන එක ට්රෙන්ඩ් එකක් වෙලා....... නොගියොත් ඌ පිම්පියා කෙල්ලෙක් හිටියත්....... අපි ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් දාගන්න එක තමා වීරකම....... ඒත් දැන් කෙල්ලත් එක්ක රූම් එකකට රිංගන එක තමා වීරකම........ ලංකාවේ අධ්යාපන ක්රමයේ ලිංගික අධ්යාපනයට තියෙන තැනට පින් සිද්ධ වෙන්න තමා මේ හැම දේම...... මොනවද බං යන්තං කලිසමේ ගාගන්නේ නැතුව බඩු පිටකරගන්න පුළුවන් එවුන් දන්නේ ඔව්වයේ බරපතල කම ගැන...... යාන්තම් ඇතුලට ඔබාගෙන පිස්ටන් එක වැඩකරනවා වගේ ගහගෙන ගහගෙන යන එක නෙවෙයිනේ සෙක්ස් කියන්නේ...... (මට වඩා උඹ මෙව්වා ගැන දන්නවනේ..... ;) ) ගහගෙන යද්දී ඇඟට තියා පිටකරන අයිටම් එකටවත් නොදැනීම බඩු යන්නේ අත්දැකීම් නැති එවුන්ට...... ඊට පස්සේ ටික දවසකින් කෝකටත් තෙල Prostinor 2 දිව්යරාජයා තමා එකම ගැලවුම්කාරයා....... සිරාවටම උඹේ සෙක්ස් ගැන එලකිරි එකේ ත්රෙඩ් මේකේ ඉන්න පොඩි එවුනුත් පාවිච්චි කරන්නේ ඉගෙනගන්න නෙවෙයි පාවිච්චි කරලා බලන්න...... අනික කලඳක් හරි නමට මොලයක් තියෙනවනම් කෙල්ලෝ උනත් දැනගන්න ඕනේ කොල්ලා මේ හැරෙන්නේ මොකටද කියලා........ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න මිසක් එක දිහා බලං නිවන් අවබෝධ කරගන්න නෙවෙයිනේ........ ආදරේ වැඩිකමට ඉඩ දුන්නා කියලා බ්රෙඩ් ටෝක්ස් දාන එක මට පෙන්න බෑ අම්මප හොයන ගිහින් කන පැලෙන්න ගහන්න තරම් කේන්තියි එහෙම කියන එවුන් එක්ක...... ආදරේ කන්නද බං කොල්ලා ගේම දීලා කෙලවුනාම මාරු වෙනවනම්....... හැබැයි උන්ටත් මුන්ට තියෙන ඇම්ම එහෙම්පිටින්ම තියෙනවනම් කරන්න දෙයක් නෑ...... කෙල්ලෝ දැනගන්න ඕනේ උන්ගේ ආත්ම ගරුත්වය පරිස්සම් කරගන්න...... හැමදේටම සුදුසු කාලයක් තියෙනවා....... මේක බටහිර රටක් නෙවෙයි ඕන හුයන්නක් කරගෙන චාටර් නොවී ඉන්න.......[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom