ජන්තු අයියා;20953330 said:තව බෙදියන්..තව බෙදියන්....අරුන්ට හොදයි තොපි බෙදෙනකොට...තව හේතු හොයා ගනිල්ලා බෙදෙන්න,බයික් පදින කාර් පදින උනුත් බෙදියල්ලා..බයික් වලත් ඉන්දියන් උන් ජපන් උන් කියල තව කැඩියන්,ජපන් වලත් සිංගල් සිලින්ඩර්,ටු සිලින්ඩර්,ෆෝ සිලින්ඩර් කියලා තුනට බෙදියන්...බෙදාගෙන මැරියල්ලා..
සිරාවටම.. මේ යන විදියට නම් සිංහල අපට කෙලවෙන දිනය වැඩි ඈතක නෙවෙයි. අද ටවුන් ගියා බඩු මුට්ටු ටිකක් ගන්න. යකෝ අර උතුරේ හර්තාල් කියලා එකක් කරනකොට ටීවී එකේ පෙන්නන්නෙ. අන්න ඒ වගේ. කඩවල් වලින් 4ක් 5ක් විවෘතව තිබ්බේ. අනික් සේරම වහලා. සිංහල රටකට යන කලක්.