Konde(හිසකෙස්) තට්ටය පෑදීම..
konde wawa ganima sadaha mata hoda medical treatment ekak kiyanna
1.evermatin (used)
2.olive oil + VIt E hot ( Used)
3.Minitop (used)
4. ayurweda oils ( used)
5. internal drugs ( not used yet)
6.කෙම් ක්රම (තාම නෑ කරන්න ඉන්නේ)
7. නෙල්ලි ජූස් ( එක තමා දැන් කරන්නේ)
hama magulakara. dan karanna inne (තට්ටෙට කටු චිකිත්සාව).
අනෙ මචන්ල මගෙ අසරන කොන්ඩය වවා ගැනිමට මට හෙල්ප්ස් කරන්න. කොන්ඩෙ රොදෙ අඩුයි. කොන්ඩේ ණෝට් කිරිම මගින් තමා මෙක ශේප් කරගන්නේ.
ගන්න ඕන හොඩ ආහර වර්ග & බෙහෙත්
තව පකිස්තානේ උන් රැවල වවා ගන්න මොකඩ්ඩ එකක් ගානවලු .ඊබෙ එකෙ තියෙනවා.එක ගෑවොත් වවෛද? සිරියස් අහන්නෙ.

Last edited: