Konde curl karapu kollo

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං මගේ තියෙන්නේ කෙලින් කොන්ඩයක් මට ආසයි කර්ල් කරන්න. හැබැයි මට ඕන ටිකක් තද කරල් එකක් ඒ කිව්වේ ලාවට නැතුව හොදට කරල් වෙච්ච කොන්ඩයක්.

    අනික මට මුලු කොන්ඩෙම කරල් කරන්න ඕන නෑ උඩ විතරයි ඕන. වටේටම මම නෝට් එකටම ගහන්න ඉන්නේ.

    මට මේ ප්‍රශ්න ටික තියෙනව.

    01 උබල දන්නවද නෝමලි මේ වගේ එකක යන කොස්ට් එක?
    02 කර්ල් කරාම ඒ කර්ල් කරපු හරියෙ කර්ල් එක කාලයත් එක්ක යනවද නැත්නම් පර්මනන්ට්ද?