Konde Yanawata?

chami7620

Active member
  • Sep 7, 2012
    329
    65
    28
    මචන්ලා වැදගත් ප්‍රස්නයක් පව්ලේ කට්ටියගේ තියනවනම් කරන්න දෙයක් නැ මමත් වියදම් කළා 50k විතර වැඩක් උනේ නැ මම දන්නා විදිහට හරි බෙහෙටක් නැ
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    Minoxidil 0.5 for men and 0.2 women

    Rs 1400/ - Rs 1600/
    මචං කොන්ඩෙ අකලට සුදු වෙනවට බේතක් දන්නවද ? :oo: මට තාම යාන්තන් 20 ලැබුව විතරයි හොඳේ :rofl:නැත්තන් කියයි වයසට යද්දි කොහොමත් සුදු වෙනවා කියල:baffled: :no:
     
    Last edited: