දමිළ ජන්ද බහුතරයක් තොණ්ඩමාන් ට වැටීම නිසා බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය සුළු ජන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය. පොදු විපක්ෂය ආණ්ඩුවට වඩා ජන්ද ලබා ගනී. තවද රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට විරුද්ධව ජන්ද 10000 කට වැඩි ප්‍රමාණයක් භාවිත කොට තිබේ. ආණ්ඩුවට ජන්ද 8000 කි. විශාල අනතුරු ඇඟවීමක් ආණ්ඩුවට බදුල්ලෙන් ලැබී ඇත..අප ඉදිරිය පිළිබඳ අවධානෙන්...කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..
මෙය පාඩමක් කොට ගෙන ආණ්ඩුව තම ගමන් මඟ වෙනස්කොට ගත යුතුය.එයට සුවිශාල දායකත්වයක් ලබාදුන් හරීන් ප්‍රනාන්දු ඇතුළු අනෙකුත් විපක්ෂයේ අපේක්ෂකයන්ට, බදුල්ලේ හා මොනරාගල ආණ්ඩුවට විරුද්දව චන්දෙ දුන්න කොන්ද පණ තියන ජනතාවට අපගේ ප්‍රණාමය.![]()
