Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
koombiyo anthimata wena deya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූඹියෝ” කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ටෙලිනාට්‍යක්. මෙම නාට්‍ය නිර්මාණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ අදහස් හුවමාරු වෙනවා. ඒ අනුව කූඹියෝ ටෙලිනාට්‍යයේ අවසානයේ කුමක් සිදු වේවිද යන්න පිළිබඳව සියල්ලන් තුළ පවතින්නේ ඉමහත් කුතුහලයක්.

මේ අතර එහි අවසානය කොබඳුද යන්න පිළිබඳව ඉඟි කරමින් ෆේස්බුක් හී ලියවුණු සටහනක් අපට හමුවුණා. එහි සඳහන්වන පරිදි කූඹියෝ ටෙලිනාට්‍ය ඉදිරියට ගලා යන්නේ මෙසේය…

” ජෙහාන් ගේම් එකක් run කරනවා කියන්නේ පට්ටම වැඩක්…උගේ භාෂාවෙන්ම කියනවනම් ඒකේ තියෙන්නේ අමතුම ආතල් එකක්. හැබැයි මේ විදිහට කූඹීයෝ බලලා ආතල් එකක් ගන්න සතියක් ඉවසන්න වෙනවා. එතන තියෙන්නෙත් අමුතුම ආතල් එකක්. කොහොමද මේක කොරියන් සීරිස් එකක් වගේ ගෙඩිය පිටින්ම බලලා ඉවරයක් කරලා දාන්න තිබුණාන නම්.. මේ කියන්නේ උඹලා උඩදාගෙන බලන කූඹීයෝ ඩ්‍රාමා එක ඉස්සරහට ගලාගෙන යනවිදිහ ගැන. තේරෙන භාෂාවෙන්ම කිව්වොත් කූඹියෝ ඩ්‍රාමා එකේ අවසානය මෙන්න මේකයි.

ජෙහාන්කාරයා දිය යටින් වුණත් ගින්දර ගෙනියන ජාතියේ පොරක්. හැබැයි මූට හැමදාම මේ දාන සෙල්ලම් දාන්න වෙන්නෑ. උඹලා බලපු ගිය සතියේ එපිසෝඩ් එකෙන්ම ඒක තේරෙන්න ඇති. මිනිහගේ ගේම් එකක් අලවෙලා අන්තිමට ජෙහාන්ට හොඳටම ගුටි කන්නත් වුණා. මේ ගේම් එක ලීක් කර ගත්ත ශාක්‍යා හෝල්ඩින් සමාගමේ ගැටයක් ගහන්න බාර දෙන සුදු රැවුල් තට්ටයා මහ අමුතුම ජාතියේ එකෙක්. සරලවම කියනවනම් මිනිහා ජෙහාන්ට වඩා පොරක්. ජෙහාන් මේ ගිල්ලේ උගේ ලණුවක්. පද්මකුමාරයට රිදෙන්න ජෙහාන් දුන්න ගේම් එකේ පලිය තමයි මුන් මේ ගන්න යන්නේ. මෙතන ඉදන් ජෙහාන් ගහන ගහන හැම ගැටේම අල වෙනවා.

ඒ වගේම තමයි ජෙහාන්ගේ කෑල්ල.. හිරුණි.. මේකි ජෙහාන්ට ලව් කරන්න ආපු එකක් නෙමෙයි. මේකී CIDඑකේ කෙල්ලෙක්. ටිරාන්ලා ඔස්ටින් අයියලා පතාලෙත් එක්ක කර ගෙන යන මගඩි වැඩ අල්ල ගන්න තමයි මේකී ජෙහාන්ට සෙට් වෙන්නේ. ජෙහාන් මෝඩයා වගේ ඌ ගහන හැම ගේම් එකක් ගැනම ආලෙන් අන්ද වෙලා හිරුණිට කියනවා. ඔය අතරේ ජෙහාන් ගහපු හැම ගේම් එකකම අගමුල අරුන් ෆයිල් කරලා ඉවරයි. මීඩියාවලින් ගෙන්නවලා ජෙහාන්ට කට උත්තර නැති වෙන තැනටම ඌව හිර කරනවා.

එතකෙට උඹලා කල්පනා කරනවා ඇති මහඋල්පතගමට මොකක් වෙයිද කියලා. ඌ අසරණයා. ඌ මෙතන දෙන්නේ අමුතුම ආතල් එකක්. හැමොටම ඌ මෝඩයෙක් වගේ පෙනුනට ඌට මේ හැම දේම නාඩියට මීටර් වෙනවා. ඒත් පොර කියන කිසිම දෙයක් ජෙහාන් ගනන් ගන්නෑ. ජෙහාන් හිරුණිට පට්ටෙට ලව්. ඌ දැන් ඉන්නේ අන්ද වෙලා. ඒකිත් කාගෙන ලව් කරනවා වගේ ඇඩ් එක දෙනවා. අන්තිමේට මුන් දෙන්නටම වෙන්නේ හිරේ ළගින්න..නිකන් නෙමෙයි. ජෙහාන්ට නම් උගේ කියලා නිල මැස්සෙක්වත් නෑ. හැබැයි මහඋල්පතගමයාගේ මහ ගෙදර සෙට් එකටත් මේවට වගකියන්න වෙනවා.

මේ දේවල් නිසා ටිරාන් ඔස්ටින් අයියා එකක් වෙනමම ගේමක් රන් කරනවා. සුදු රුවුල් තට්ටයට, පද්මකුමාර කාරයට ඇනෙන්න. ඒ කිව්වෙ බං මෙච්චර කාලයක් ජෙහාන් ගේම දුන්නේ ඔස්ටින් අරගෙන ආපු ඕඩ්ර්වලට. මේ නිසා කෙලවෙන්නේ මුලු සෙට් එකටම දෙපැත්තේ එවුන් මිනී මරා ගන්නවා. මේ නිසා ජනප්‍රිය චරිත තුනෙන් එකක් වෙඩි කාල මැරෙනවා.

අන්තිමේට හිරුණි ජෙහාන් ඉස්සරහට එනවා..ඒ එන්නේ ජෙහාන් පරද්දපු ගේම් එකේ මහ මොළකාරී විදිහට..එතකොට තමයි ජෙහාන්ට තරු පනින්නේ..හැබැයි ටික දවසක් ගිහිල්ලා මහඋල්පතගමව නිදහස් කරනවා.ජෙහාන්ට ඇප නෑ. මහඋල්පතගමට සුදු රැවුලු තට්ටයලා දස වද දෙනවා. මහ ගෙදර එවුන් ඇඬු කඳුලෙන් ඉන්නවා.මේ වෙද්දී ඔස්ටින්ලගෙන් වගේම ජෙහාන්ගෙනුත් ගන්න ඔන පලිය අරගෙන ඉවරයි. ජෙහාන් ගේම් එකෙන් කැපිලම යනවා. හිරුණි අන්තිමට ජෙහාන්ට දෙනවා පට්ට ටෝක් එකක්..

” සොරි ජෙහාන් ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරාට..” ඔන්න ඔච්චරයි අන්තිමට කියන්නේ…කතාව ඉවරයි.

සැ.යු සංවාදයට විවෘතයි

[QUOTE="diwarathne, post: 22440652, member: 554526"] [SIZE="5"][B]කූඹියෝ” කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ටෙලිනාට්‍යක්. මෙම නාට්‍ය නිර්මාණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ අදහස් හුවමාරු වෙනවා. ඒ අනුව කූඹියෝ ටෙලිනාට්‍යයේ අවසානයේ කුමක් සිදු වේවිද යන්න පිළිබඳව සියල්ලන් තුළ පවතින්නේ ඉමහත් කුතුහලයක්. මේ අතර එහි අවසානය කොබඳුද යන්න පිළිබඳව ඉඟි කරමින් ෆේස්බුක් හී ලියවුණු සටහනක් අපට හමුවුණා. එහි සඳහන්වන පරිදි කූඹියෝ ටෙලිනාට්‍ය ඉදිරියට ගලා යන්නේ මෙසේය… ” ජෙහාන් ගේම් එකක් run කරනවා කියන්නේ පට්ටම වැඩක්…උගේ භාෂාවෙන්ම කියනවනම් ඒකේ තියෙන්නේ අමතුම ආතල් එකක්. හැබැයි මේ විදිහට කූඹීයෝ බලලා ආතල් එකක් ගන්න සතියක් ඉවසන්න වෙනවා. එතන තියෙන්නෙත් අමුතුම ආතල් එකක්. කොහොමද මේක කොරියන් සීරිස් එකක් වගේ ගෙඩිය පිටින්ම බලලා ඉවරයක් කරලා දාන්න තිබුණාන නම්.. මේ කියන්නේ උඹලා උඩදාගෙන බලන කූඹීයෝ ඩ්‍රාමා එක ඉස්සරහට ගලාගෙන යනවිදිහ ගැන. තේරෙන භාෂාවෙන්ම කිව්වොත් කූඹියෝ ඩ්‍රාමා එකේ අවසානය මෙන්න මේකයි. ජෙහාන්කාරයා දිය යටින් වුණත් ගින්දර ගෙනියන ජාතියේ පොරක්. හැබැයි මූට හැමදාම මේ දාන සෙල්ලම් දාන්න වෙන්නෑ. උඹලා බලපු ගිය සතියේ එපිසෝඩ් එකෙන්ම ඒක තේරෙන්න ඇති. මිනිහගේ ගේම් එකක් අලවෙලා අන්තිමට ජෙහාන්ට හොඳටම ගුටි කන්නත් වුණා. මේ ගේම් එක ලීක් කර ගත්ත ශාක්‍යා හෝල්ඩින් සමාගමේ ගැටයක් ගහන්න බාර දෙන සුදු රැවුල් තට්ටයා මහ අමුතුම ජාතියේ එකෙක්. සරලවම කියනවනම් මිනිහා ජෙහාන්ට වඩා පොරක්. ජෙහාන් මේ ගිල්ලේ උගේ ලණුවක්. පද්මකුමාරයට රිදෙන්න ජෙහාන් දුන්න ගේම් එකේ පලිය තමයි මුන් මේ ගන්න යන්නේ. මෙතන ඉදන් ජෙහාන් ගහන ගහන හැම ගැටේම අල වෙනවා. ඒ වගේම තමයි ජෙහාන්ගේ කෑල්ල.. හිරුණි.. මේකි ජෙහාන්ට ලව් කරන්න ආපු එකක් නෙමෙයි. මේකී CIDඑකේ කෙල්ලෙක්. ටිරාන්ලා ඔස්ටින් අයියලා පතාලෙත් එක්ක කර ගෙන යන මගඩි වැඩ අල්ල ගන්න තමයි මේකී ජෙහාන්ට සෙට් වෙන්නේ. ජෙහාන් මෝඩයා වගේ ඌ ගහන හැම ගේම් එකක් ගැනම ආලෙන් අන්ද වෙලා හිරුණිට කියනවා. ඔය අතරේ ජෙහාන් ගහපු හැම ගේම් එකකම අගමුල අරුන් ෆයිල් කරලා ඉවරයි. මීඩියාවලින් ගෙන්නවලා ජෙහාන්ට කට උත්තර නැති වෙන තැනටම ඌව හිර කරනවා. එතකෙට උඹලා කල්පනා කරනවා ඇති මහඋල්පතගමට මොකක් වෙයිද කියලා. ඌ අසරණයා. ඌ මෙතන දෙන්නේ අමුතුම ආතල් එකක්. හැමොටම ඌ මෝඩයෙක් වගේ පෙනුනට ඌට මේ හැම දේම නාඩියට මීටර් වෙනවා. ඒත් පොර කියන කිසිම දෙයක් ජෙහාන් ගනන් ගන්නෑ. ජෙහාන් හිරුණිට පට්ටෙට ලව්. ඌ දැන් ඉන්නේ අන්ද වෙලා. ඒකිත් කාගෙන ලව් කරනවා වගේ ඇඩ් එක දෙනවා. අන්තිමේට මුන් දෙන්නටම වෙන්නේ හිරේ ළගින්න..නිකන් නෙමෙයි. ජෙහාන්ට නම් උගේ කියලා නිල මැස්සෙක්වත් නෑ. හැබැයි මහඋල්පතගමයාගේ මහ ගෙදර සෙට් එකටත් මේවට වගකියන්න වෙනවා. මේ දේවල් නිසා ටිරාන් ඔස්ටින් අයියා එකක් වෙනමම ගේමක් රන් කරනවා. සුදු රුවුල් තට්ටයට, පද්මකුමාර කාරයට ඇනෙන්න. ඒ කිව්වෙ බං මෙච්චර කාලයක් ජෙහාන් ගේම දුන්නේ ඔස්ටින් අරගෙන ආපු ඕඩ්ර්වලට. මේ නිසා කෙලවෙන්නේ මුලු සෙට් එකටම දෙපැත්තේ එවුන් මිනී මරා ගන්නවා. මේ නිසා ජනප්‍රිය චරිත තුනෙන් එකක් වෙඩි කාල මැරෙනවා. අන්තිමේට හිරුණි ජෙහාන් ඉස්සරහට එනවා..ඒ එන්නේ ජෙහාන් පරද්දපු ගේම් එකේ මහ මොළකාරී විදිහට..එතකොට තමයි ජෙහාන්ට තරු පනින්නේ..හැබැයි ටික දවසක් ගිහිල්ලා මහඋල්පතගමව නිදහස් කරනවා.ජෙහාන්ට ඇප නෑ. මහඋල්පතගමට සුදු රැවුලු තට්ටයලා දස වද දෙනවා. මහ ගෙදර එවුන් ඇඬු කඳුලෙන් ඉන්නවා.මේ වෙද්දී ඔස්ටින්ලගෙන් වගේම ජෙහාන්ගෙනුත් ගන්න ඔන පලිය අරගෙන ඉවරයි. ජෙහාන් ගේම් එකෙන් කැපිලම යනවා. හිරුණි අන්තිමට ජෙහාන්ට දෙනවා පට්ට ටෝක් එකක්.. ” සොරි ජෙහාන් ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරාට..” ඔන්න ඔච්චරයි අන්තිමට කියන්නේ…කතාව ඉවරයි.[/B] සැ.යු සංවාදයට විවෘතයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom