Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Koombiyo awasanaya....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි.....

කූබියෝ අවසානය –

“මටනං හිතාගන්නවත් බෑ අයියේ… ඒ කියන්නේ මට ඔයාව හම්බවුන වෙලේ ඉඳන් මේ වෙනකංම, මං කරපු හැමදෙයක්ම, මට වුන හැම දෙයක්ම ඔයාගෙ ප්ලෑන් එකට අනුවයි වෙලා තියෙන්නේ..”

“ආන්න උඹටත් දැන් යමක් කමක් තේරෙනවා.. ඔව් මට හම්බවුනාට පස්සේ උඹේ ඔය ගෙවුව අවුරුදු හතරම මගේ ප්ලෑන් එකක් තමයි..”

“ඒ.. ඒත් අයියේ.. මොකක්ද අයියගෙ ප්ලෑන් එකේ අවසානය.. මොකක්ද අයියගෙ අරමුණ.. අයියා මොකක්ද මගෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ..” ප්‍රියන්ත තම ජංගම දුරකතනය දෙස බැළුවේය..

“මං උඹට කිව්වනේ මේ ගේම් එකේ සමහර දේවල් තියෙනවා මට උඹට කියන්න බැරි.. ඒ වගේම තමයි මං උඹට කිව්වා කවදාහරි මං උඹව ඇමතිකෙනෙක් කරලයි පස්ස බලන්නේ කියලත්..”

වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථ කිහිපයක් ප්‍රියන්තගේ නිවස ඉදිරිපිට නතරකළේය. ජෙහානුත්, ප්‍රියන්තත් නිවසේ ඉස්තෝප්පුවට පැමිණි අතර එක් ජීප් රථයකින් බැසගත් ඒ.එස්.පී. සිරිල් අබේසේකර ජෙහාන් ඉදිරියට පැමිණි නතරවිය.

මිස්ටර් ජෙහාන් ප්‍රනාන්දු.. කොහොමද? මම වැඩිය මුකුත් කියන්න යන්නෑ.. ඉන්ස්පෙක්ටර් ජයවර්ධන මෙතන ඉඳන් ජෙහාන්ට කතාව කියයි..

ජෙහාන් නෙත් යොමු කළේ අනෙක් ජීප් රථයෙන් බැස එන පොලිස් පරීක්ෂකවරිය දෙසටය..

“හි.. හිරුණි…?” ජෙහාන්ට ගොතගැසිනි..

“කොහොමද ජෙහාන්” ඇය සිනාසුනාය..

“ජෙහාන් එදා බස් එකට නගිනකොට අපිට ප්ලෑන් දෙකක් තිබුණා. ප්ලෑන් A.. සීට් එක අයිනට වෙලා සින්දුවක් අහගෙන හිටපු එකම කෙල්ල ගාවින් ජෙහාන් ඇවිත් ඉඳගනියි කියන එක.. ප්ලෑන් B… ජෙහාන් වෙන සීට් එකක ඉඳගත්තොත් ප්‍රියන්තව එතනට යවලා ජෙහාන්ව කතාවට අල්ලගන්න එක.. වාසනාවකට ප්ලෑන් A වැඩ කළා.. එහෙම නේද ප්‍රියන්ත මහඋල්පතගම නොහොත් එස්.අයි. ප්‍රියන්ත වික්‍රමසිංහ.?”

ජෙහාන් අදහාගතනොහැකිව ප්‍රියන්ත දෙස බැළුවේය.

“ඉතිං ජෙහාන්.. හරිම අමාරු චරිතයකට තමයි මට ඔයත් එක්ක රඟපාන්න වුනේ.. ඉස්සරවෙලාම ගමේ ඉඳන් කොළඹ ආපු ප්‍රියන්ත කොහොමද අයියේ හරියටම පබ්ලික් ලයිබ්රි එක ලඟ හෝල්ට් එක දැනගන්නේ… හරි.. හරි.. දැන් ඔය කල්පනාකරන්නේ මහඋල්පතගම අපේ ගෙදර ගියපු එකනේ.. අැත්තටම ඒ පවුල ගොඩක් අපිට උදව්කරා මේ වැඩේදි.. අපේ කීපදෙනෙකුත් ඒ පවුල ඇතුලෙම හිටියා.. සාජන් ගුණවර්ධන මගෙ බාප්පා විදිහට.. ඩබ්ලිව්.පී.සී. කුමුදුනී සුදු නංගි විදිහට.. හරි හරි ශාඛ්‍යා එක ඇතුලෙදි මාව අඳුරන ගෑණු ළමයෙක් හම්බවුනා කියලා ජෙහාන්ට වෙන කවුරුත් කිව්වේ නෑනේ.. මංමනේ කිව්වේ..”

“දෙදාස් අටේ දෙවෙනි මාසෙ විසිපස්වෙනි සෙනසුරාදා මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරපු සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් ජෙහාන් ප්‍රනාන්දුව අත්අඩංගුවට අරගන්න තරම් කිසිම ප්‍රබල සාක්ෂියක් අපිට තිබුණේ නෑ.. ඒත් අපි දැනගෙන හිටියා ඔස්ටින්ගෙ කණ්ඩායමට මෙච්චර සූක්ෂමව මේක ප්ලෑන් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ කියලා..” ඉන්ස්පෙක්ටර් හිරුණි යළි හඬ අවදිකළාය.

“ජෙහාන් ලඟ ප්‍රියන්තට කලින් හිටියෙත් අපේම කෙනෙක් තමයි.. සාජන් සිල්වා අපිට ගොඩක් තොරතුරු දුන්නා.. ඒත් වෙලාවට ජෙහාන්ට මිනිහා ගැන සැකයක් ඇතිවුනා.. ජෙහාන් සිල්වව ඉවරයක්කරලා දාන්න බාරදුන්නේ ටිරාන්ට… ටිරාන්…”

පොලිස් නිළ ඇඳුමෙන් සැරසී සිටි එස්.අයි. ටිරාන් අැන්තනී දුටු ජෙහාන් අසල පුටුවෙහි හිඳගත්තේය..

“මගෙ තාත්තව මරපු ඔස්ටින්ට පාඩමක් උගන්නන්න මට මාර්ග දෙකක් තිබුණා. එක.. ඔස්ටින්ගෙ විදිහටම ඔස්ටින්ට ගේම දෙන එක.. දෙක පොලීසියට බැඳිලා ඔස්ටින්ව ජීවිතාන්තයටම ඇතුලට දාලා කරපු පව් ගැන හිත හිත විඳවන්න අරින එක. මට තනියම ඔස්ටින් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ.. ඉතිං මම දෙවෙනි මාර්ගය තෝරගත්තා.. ජෙහාන් වගේම මාත් ඔස්ටින්ට ලංවුනා. පලිගන්නවනං පලිගන්න ඕනතරම් අවස්ථා තිබුණා.. ඒත් ලෝකයාට ඔස්ටින් මැරුණ කෙනෙක් විදිහට පෙන්නලා අපි මිනිහව අත්අඩංගුවට ගත්තා.. ආ.. ජෙහාන්ගෙ කලින් යාළුවා.. සාජන් සිල්වා.. එයත් තාම ජීවතුන් අතර ඉන්නවා.. කෙල්ලෙක්ට සප්‍රයිස් දෙන්න ගිහිං කාටහරි පොලිස් කූඩුවේ ලගින්න වුනාම පාතාලෙ එකෙක්ට ගිහිං ඇප දීලා බේරගන්න පුළුවන්නම් වෙන මොනවා කරන්න බැරිද නේද?” ටිරාන් සිනාසුනේය.

ජෙහාන්ගෙ හොඳම ගෝලයා.. බැරල් සුනිල්. ජෙහාන්ට ඕන විදිහට කණ්ඩායමක් හදාගන්න හොයනකොට අපි අපේම කණ්ඩායමක් ජෙහාන්ට කිට්ටුකෙරෙව්වා. එස්.අයි. සුනිල් සමරසිංහ මේවෙනකං එයාගෙ කොටස හරියටම කළා. මේවෙලාවෙ එයා ඔස්ටින්ගෙන් කටඋත්තර ගන්න තැන නිසා ජෙහාන්ව සප්‍රයිස් කරන්න එන්නනම් බැරිවුනා.

“ඉතිං ජෙහාන්.” මෙතෙක් නිහඬව සිටි ඒ.එස්.පී. අබේසේකර හඬ අවදිකළේය. “ලංකාවේ එදා මෙදා තුර වුන ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරේ ජෙහාන් කියන්න අවශ්‍ය හැම සාක්ෂියක්ම දැන් අපි ලඟ තියෙනවා. ඔස්ටිනුත් ගොඩක් දේවල් අපිට කිව්වා. අපි එහෙනං යමු නේද ජෙහාන්”

දෑතට විලංගු දමන ලද ජෙහාන්ව පොලිස් ජීප් රථයකට නංවාගත් පොලිස් කණ්ඩායම අපරාද පරීක්ෂණ මූලස්ථානය වෙත පිටත්විය.

[QUOTE="startz, post: 22918978, member: 377784"] උපුටා ගැනීමකි..... කූබියෝ අවසානය – “මටනං හිතාගන්නවත් බෑ අයියේ… ඒ කියන්නේ මට ඔයාව හම්බවුන වෙලේ ඉඳන් මේ වෙනකංම, මං කරපු හැමදෙයක්ම, මට වුන හැම දෙයක්ම ඔයාගෙ ප්ලෑන් එකට අනුවයි වෙලා තියෙන්නේ..” “ආන්න උඹටත් දැන් යමක් කමක් තේරෙනවා.. ඔව් මට හම්බවුනාට පස්සේ උඹේ ඔය ගෙවුව අවුරුදු හතරම මගේ ප්ලෑන් එකක් තමයි..” “ඒ.. ඒත් අයියේ.. මොකක්ද අයියගෙ ප්ලෑන් එකේ අවසානය.. මොකක්ද අයියගෙ අරමුණ.. අයියා මොකක්ද මගෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ..” ප්‍රියන්ත තම ජංගම දුරකතනය දෙස බැළුවේය.. “මං උඹට කිව්වනේ මේ ගේම් එකේ සමහර දේවල් තියෙනවා මට උඹට කියන්න බැරි.. ඒ වගේම තමයි මං උඹට කිව්වා කවදාහරි මං උඹව ඇමතිකෙනෙක් කරලයි පස්ස බලන්නේ කියලත්..” වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථ කිහිපයක් ප්‍රියන්තගේ නිවස ඉදිරිපිට නතරකළේය. ජෙහානුත්, ප්‍රියන්තත් නිවසේ ඉස්තෝප්පුවට පැමිණි අතර එක් ජීප් රථයකින් බැසගත් ඒ.එස්.පී. සිරිල් අබේසේකර ජෙහාන් ඉදිරියට පැමිණි නතරවිය. මිස්ටර් ජෙහාන් ප්‍රනාන්දු.. කොහොමද? මම වැඩිය මුකුත් කියන්න යන්නෑ.. ඉන්ස්පෙක්ටර් ජයවර්ධන මෙතන ඉඳන් ජෙහාන්ට කතාව කියයි.. ජෙහාන් නෙත් යොමු කළේ අනෙක් ජීප් රථයෙන් බැස එන පොලිස් පරීක්ෂකවරිය දෙසටය.. “හි.. හිරුණි…?” ජෙහාන්ට ගොතගැසිනි.. “කොහොමද ජෙහාන්” ඇය සිනාසුනාය.. “ජෙහාන් එදා බස් එකට නගිනකොට අපිට ප්ලෑන් දෙකක් තිබුණා. ප්ලෑන් A.. සීට් එක අයිනට වෙලා සින්දුවක් අහගෙන හිටපු එකම කෙල්ල ගාවින් ජෙහාන් ඇවිත් ඉඳගනියි කියන එක.. ප්ලෑන් B… ජෙහාන් වෙන සීට් එකක ඉඳගත්තොත් ප්‍රියන්තව එතනට යවලා ජෙහාන්ව කතාවට අල්ලගන්න එක.. වාසනාවකට ප්ලෑන් A වැඩ කළා.. එහෙම නේද ප්‍රියන්ත මහඋල්පතගම නොහොත් එස්.අයි. ප්‍රියන්ත වික්‍රමසිංහ.?” ජෙහාන් අදහාගතනොහැකිව ප්‍රියන්ත දෙස බැළුවේය. “ඉතිං ජෙහාන්.. හරිම අමාරු චරිතයකට තමයි මට ඔයත් එක්ක රඟපාන්න වුනේ.. ඉස්සරවෙලාම ගමේ ඉඳන් කොළඹ ආපු ප්‍රියන්ත කොහොමද අයියේ හරියටම පබ්ලික් ලයිබ්රි එක ලඟ හෝල්ට් එක දැනගන්නේ… හරි.. හරි.. දැන් ඔය කල්පනාකරන්නේ මහඋල්පතගම අපේ ගෙදර ගියපු එකනේ.. අැත්තටම ඒ පවුල ගොඩක් අපිට උදව්කරා මේ වැඩේදි.. අපේ කීපදෙනෙකුත් ඒ පවුල ඇතුලෙම හිටියා.. සාජන් ගුණවර්ධන මගෙ බාප්පා විදිහට.. ඩබ්ලිව්.පී.සී. කුමුදුනී සුදු නංගි විදිහට.. හරි හරි ශාඛ්‍යා එක ඇතුලෙදි මාව අඳුරන ගෑණු ළමයෙක් හම්බවුනා කියලා ජෙහාන්ට වෙන කවුරුත් කිව්වේ නෑනේ.. මංමනේ කිව්වේ..” “දෙදාස් අටේ දෙවෙනි මාසෙ විසිපස්වෙනි සෙනසුරාදා මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරපු සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් ජෙහාන් ප්‍රනාන්දුව අත්අඩංගුවට අරගන්න තරම් කිසිම ප්‍රබල සාක්ෂියක් අපිට තිබුණේ නෑ.. ඒත් අපි දැනගෙන හිටියා ඔස්ටින්ගෙ කණ්ඩායමට මෙච්චර සූක්ෂමව මේක ප්ලෑන් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ කියලා..” ඉන්ස්පෙක්ටර් හිරුණි යළි හඬ අවදිකළාය. “ජෙහාන් ලඟ ප්‍රියන්තට කලින් හිටියෙත් අපේම කෙනෙක් තමයි.. සාජන් සිල්වා අපිට ගොඩක් තොරතුරු දුන්නා.. ඒත් වෙලාවට ජෙහාන්ට මිනිහා ගැන සැකයක් ඇතිවුනා.. ජෙහාන් සිල්වව ඉවරයක්කරලා දාන්න බාරදුන්නේ ටිරාන්ට… ටිරාන්…” පොලිස් නිළ ඇඳුමෙන් සැරසී සිටි එස්.අයි. ටිරාන් අැන්තනී දුටු ජෙහාන් අසල පුටුවෙහි හිඳගත්තේය.. “මගෙ තාත්තව මරපු ඔස්ටින්ට පාඩමක් උගන්නන්න මට මාර්ග දෙකක් තිබුණා. එක.. ඔස්ටින්ගෙ විදිහටම ඔස්ටින්ට ගේම දෙන එක.. දෙක පොලීසියට බැඳිලා ඔස්ටින්ව ජීවිතාන්තයටම ඇතුලට දාලා කරපු පව් ගැන හිත හිත විඳවන්න අරින එක. මට තනියම ඔස්ටින් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ.. ඉතිං මම දෙවෙනි මාර්ගය තෝරගත්තා.. ජෙහාන් වගේම මාත් ඔස්ටින්ට ලංවුනා. පලිගන්නවනං පලිගන්න ඕනතරම් අවස්ථා තිබුණා.. ඒත් ලෝකයාට ඔස්ටින් මැරුණ කෙනෙක් විදිහට පෙන්නලා අපි මිනිහව අත්අඩංගුවට ගත්තා.. ආ.. ජෙහාන්ගෙ කලින් යාළුවා.. සාජන් සිල්වා.. එයත් තාම ජීවතුන් අතර ඉන්නවා.. කෙල්ලෙක්ට සප්‍රයිස් දෙන්න ගිහිං කාටහරි පොලිස් කූඩුවේ ලගින්න වුනාම පාතාලෙ එකෙක්ට ගිහිං ඇප දීලා බේරගන්න පුළුවන්නම් වෙන මොනවා කරන්න බැරිද නේද?” ටිරාන් සිනාසුනේය. ජෙහාන්ගෙ හොඳම ගෝලයා.. බැරල් සුනිල්. ජෙහාන්ට ඕන විදිහට කණ්ඩායමක් හදාගන්න හොයනකොට අපි අපේම කණ්ඩායමක් ජෙහාන්ට කිට්ටුකෙරෙව්වා. එස්.අයි. සුනිල් සමරසිංහ මේවෙනකං එයාගෙ කොටස හරියටම කළා. මේවෙලාවෙ එයා ඔස්ටින්ගෙන් කටඋත්තර ගන්න තැන නිසා ජෙහාන්ව සප්‍රයිස් කරන්න එන්නනම් බැරිවුනා. “ඉතිං ජෙහාන්.” මෙතෙක් නිහඬව සිටි ඒ.එස්.පී. අබේසේකර හඬ අවදිකළේය. “ලංකාවේ එදා මෙදා තුර වුන ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරේ ජෙහාන් කියන්න අවශ්‍ය හැම සාක්ෂියක්ම දැන් අපි ලඟ තියෙනවා. ඔස්ටිනුත් ගොඩක් දේවල් අපිට කිව්වා. අපි එහෙනං යමු නේද ජෙහාන්” දෑතට විලංගු දමන ලද ජෙහාන්ව පොලිස් ජීප් රථයකට නංවාගත් පොලිස් කණ්ඩායම අපරාද පරීක්ෂණ මූලස්ථානය වෙත පිටත්විය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom