පිස්සුද බන්...imdb පදනම් වෙන්නෙ මිනිස්සු රේට් කරද්දි... 5 දෙනෙක් රේට් කලත් 500 දෙනෙක් රේට් කලත් 10යෙන් 9යි කියල ඒකට 9ක් හම්බෙනව.. දැන් බලපං ඕකට රේට් කරල තියෙන්නෙ අටදාස් ගානක්..එහෙම වෙලත් 9.9ක් විතර, ඒත් breaking bad,GOT වගේ එව්වට රේට් කරන්නෙ මිලියන ගනන්.. එතකොට මොකක්ද සාධාරන?