kooti 9i

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,124
    1
    100,853
    113
    34
    Kalutara
    ඇදුන දවසෙට පහුවෙනිදා ඉඳන් හිඟන්නො පෝලිමට එයි උන්ගෙ ශෙයාර් එක ගන්න. පන්සල් වල හාමුදුරුවරුත් එයි ගානක් කඩාගන්න.
     
    • Like
    Reactions: Brains

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,594
    113
    govisetha palaweni thagga kooti 9i
    meka adunoth life eka goda daganna puluwan weida lankawe idan. mekale karanna puiluwan business monada?
    Hmmm kauda tika kaalekata kalin jiwithey godayann keeyak onada, salli tiyena GF knk innawa wage thread daapu eka?

    Fail ponnaya neda? Umbath aru maruna kaalema EK aapu ekek wage 🤭 🤭
     
    • Like
    Reactions: Brains

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,219
    99,939
    113
    ඇදුන දවසෙට පහුවෙනිදා ඉඳන් හිඟන්නො පෝලිමට එයි උන්ගෙ ශෙයාර් එක ගන්න. පන්සල් වල හාමුදුරුවරුත් එයි ගානක් කඩාගන්න.
    අන්තිමට මුට ඉතුරු වෙන්නෙ මේකෙ උබලට නෑනෙ කියල දාන නූල් ටික විතරයි 🥲🥲
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    ඉස්සෙල්ලා වාහනේ ගේන්න ගෙදරට පාර හදපන්. තාප්ප එහෙම කඩල ගේට්ටු ලොකු කරපන්. පාටියට හොටෙල් බුක් කරපන්. ආතල් එකේ රවුමක් දාන්න යන්න හොටෙල්ස් ටිකක් බුක් කරපන්.

    පස්සෙ අන්තිමට මහජන සම්පතක් ගනින්. 👍👍🤘👍🤘👍🤘👍
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,008
    46,383
    113
    man iye gaththa ekata rs 100k aduna
    eken govisetha dekakui, kapruka (dinuma koti 32i) thunakui gatta
    dan adunama karana dewal gana plan karanawa.
    ඔය කප් රුක එක නම් ඇදෙන්නේ නැහැ මලාට.උන් කෝටි 32 පෙන්නලා කෝටි 100ක් වගේ එකතු කරගත්තහම කාට හරි දිනුම දෙයි. :rofl:
     
    • Like
    Reactions: Brains

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    govisetha palaweni thagga kooti 9i
    meka adunoth life eka goda daganna puluwan weida lankawe idan. mekale karanna puiluwan business monada?

    lankawe newei loke kohe hitiyath hariyata use kaloth life eka goda daganne puluwan, ehema nakaloth kela wenawa echcharai, mama notice karala thiyanawa hondata salli thiyana (Business karayek) kenekta oka adunama porage life eka godak welawata goda yanawa , salli nathi middle class or lower class kenekta adunama wadi dawasak yanne kalin lose loss e mokada spend karana invest karana widiya gana idea ekak nathi nisa, pahugiya kale Lankawe koti ganam sweep aduna porawalge life story hoyala balanne godak un kelawagena inne
     
    • Like
    Reactions: Brains

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඇදුන දවසෙට පහුවෙනිදා ඉඳන් හිඟන්නො පෝලිමට එයි උන්ගෙ ශෙයාර් එක ගන්න. පන්සල් වල හාමුදුරුවරුත් එයි ගානක් කඩාගන්න.
    matath mekanam hithuna
    ඉස්සෙල්ලා වාහනේ ගේන්න ගෙදරට පාර හදපන්. තාප්ප එහෙම කඩල ගේට්ටු ලොකු කරපන්. පාටියට හොටෙල් බුක් කරපන්. ආතල් එකේ රවුමක් දාන්න යන්න හොටෙල්ස් ටිකක් බුක් කරපන්.

    පස්සෙ අන්තිමට මහජන සම්පතක් ගනින්. 👍👍🤘👍🤘👍🤘👍
    ado ela
    ඔය කප් රුක එක නම් ඇදෙන්නේ නැහැ මලාට.උන් කෝටි 32 පෙන්නලා කෝටි 100ක් වගේ එකතු කරගත්තහම කාට හරි දිනුම දෙයි. :rofl:
    danatama 100 pannala athi ban, oka aurudu thunaka withara idan pennanne
    මම ටිකට් අරන් නෑ.. ගන්න ඕනෙ බලන්න. මතක් වෙන්නෙ නෑනෙ ටවුන් ගියාම. මට නම් වාසනාව නෑ.. ඇදෙන එකක් නෑ ඉතින්.. :rolleyes:
    aragena balanna sudu rs 20ine

    lankawe newei loke kohe hitiyath hariyata use kaloth life eka goda daganne puluwan, ehema nakaloth kela wenawa echcharai, mama notice karala thiyanawa hondata salli thiyana (Business karayek) kenekta oka adunama porage life eka godak welawata goda yanawa , salli nathi middle class or lower class kenekta adunama wadi dawasak yanne kalin lose loss e mokada spend karana invest karana widiya gana idea ekak nathi nisa, pahugiya kale Lankawe koti ganam sweep aduna porawalge life story hoyala balanne godak un kelawagena inne
    ow godak un aurudu paha yaddi nayakarayoth wela
    ------ Post added on Apr 28, 2023 at 4:23 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ගොවිසෙතේ 1 ඉදන් කීය වෙනකම් අන්ක තියනවද මිට්ටනි?
     
    • Like
    Reactions: Brains

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ඔය කප් රුක එක නම් ඇදෙන්නේ නැහැ මලාට.උන් කෝටි 32 පෙන්නලා කෝටි 100ක් වගේ එකතු කරගත්තහම කාට හරි දිනුම දෙයි. :rofl:

    සිහින ජයමල්ල කියල ඒ ටිකට් ඵකේ ගහලම තියෙන්නේ ඒකනේ..හීනයක්ම පමණි.😂😂
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ගොවිසෙතේ 1 ඉදන් කීය වෙනකම් අන්ක තියනවද මිට්ටනි?
    80
    සිහින ජයමල්ල කියල ඒ ටිකට් ඵකේ ගහලම තියෙන්නේ ඒකනේ..හීනයක්ම පමණි.😂😂
    ado ehema gahala thiynwa neda sirawata
    man uba kiwata passe baluwe :lol:
    arpico එකෙන්ද ගත්තෙ?
    na ban apara aine manussayekgen