Kopi Kade and Dialog eZ Cash අද කෝපි කඩේ බෑලුවද?

rotiya

Member
Feb 18, 2008
15,188
107
0
~> R0CKC!TY KURUN3G4L4 <~
lolz Sira athurudahan wenawa!:dull: anthimata uwa hoyaganne private hospital ekakin!:( uwa discharge karanna rs.35000k ona wenawa!:oo:kaagawawath athe echchara salli nethuwa uda bima bala bala innawa:rolleyes: passe Abilin:P thamai mathak karanne dialog ez cash gena! :lol:ezcash eken pata gaala yaluwek gen saali genna gena arawa dischrge karanawa!:shocked: hee hee:nerd::baffled::frown::growl:
buhahaha patta cn 1
oke kathawa liyana porata dialog eken kiyak hari deela oka liyawanda athi aniwa :lol:
 
chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    lolz Sira athurudahan wenawa!:dull: anthimata uwa hoyaganne private hospital ekakin!:( uwa discharge karanna rs.35000k ona wenawa!:oo:kaagawawath athe echchara salli nethuwa uda bima bala bala innawa:rolleyes: passe Abilin:P thamai mathak karanne dialog ez cash gena! :lol:ezcash eken pata gaala yaluwek gen saali genna gena arawa dischrge karanawa!:shocked: hee hee:nerd::baffled::frown::growl:

    :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    lolz Sira athurudahan wenawa!:dull: anthimata uwa hoyaganne private hospital ekakin!:( uwa discharge karanna rs.35000k ona wenawa!:oo:kaagawawath athe echchara salli nethuwa uda bima bala bala innawa:rolleyes: passe Abilin:P thamai mathak karanne dialog ez cash gena! :lol:ezcash eken pata gaala yaluwek gen saali genna gena arawa dischrge karanawa!:shocked: hee hee:nerd::baffled::frown::growl:

    kawda ban oya ponz channel ballanne... only for DJsunimal:lol::lol::lol::lol:
    chaater
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි මතක නැද්ද අර සන්ලයිට් වෙනස් කරපු දවසකත්
    කට්ටිය ඔක්කොම පන දාගෙන සන්ලයිට් වලින් රෙදි හේදුවෙ :lol:
    මාධ්‍ය සදාචාර ගැන කෑගහන අපේ ලොක්කොන්ට ඕව පේන්නෙ නැහැ
    :baffled:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අද කෝපි කඩෙ බෑලුවද?:nerd: අද කොටස නිකන් Dialog ez cash ad එකක් වගේ!:growl: කෝපි කඩෙ මම දෑකපු cheap ම episode එක:baffled:සිරාවට මෙ වගේ ලන්කාවේ හෑමෝම දන්න teledrama එකක මේ වගේ බාල වෑඩ කරන එක චාටර්!:dull:
    Kopi_kade_large.jpg

    ඇයි බන් ITN බැලුවේ? :angry::angry::angry:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කොපි කඩේ බලන්න හිතෙන වැදගත් කමක් තියෙන එකක්ද බං? අනේ මන්ද.:eek::eek::eek:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එකේ ඇති කෝපි කඩයක් නැහැනේ දැන්.අර ගෑණු දෙන්න ඉන්නේ පාරෙමයි.:D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කෝපි කඩේ උබ බලනවද?
    අඩො මම මතක ඇති කාලෙක බලල නෑ.
    අවුරුදු 10කින් වත් බලල නෑ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එකේ ඇති කෝපි කඩයක් නැහැනේ දැන්.අර ගෑණු දෙන්න ඉන්නේ පාරෙමයි.:D

    ඇයි බන් කෝපි කඩේ කැඩුවනේ highway එක හදන්න :lol: පරන episode එකක ගියේ :rofl: