Korathota Raja Maha Viharaya

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    korathota.th.jpg


    The history of Korathota Temple goes back to 2000 years. This had become an important place during the war period at the regime of King Seetawaka Rajasinghe (1581-1592). The temple is located on the top of a mountain next to Balungala Rock. Some of the attraction of the site are;
    Take a bus from Pettah to Kaduwela or Hanwella and get off from the Kaduwela junction. Then take the bus route number 697 from Kaduwela to Homagama. 3 Km away from the junction you can see the Korathota Raja Maha Viharaya.

    • Historical caves and cave inscriptions
    • Dome shaped Dagaba (pagoda)
    • Two shrines dedicated to god Vishnu and goddess Paththini goddess
    • Seevalee Asapuwa dedicated to Ven. Seevali, one of the great disciples of Lord Buddha.
     

    akolla

    Active member
  • May 29, 2007
    1,496
    4
    38
    upload more pictures of it(if you have any). thanks. would love to visit those ancient and historic places one day.......
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Kithulpe Raja Maha Viharaya

    දළදා වහන්සේට සෙවණ සැළසූ කිතුල්පේ රජමහා විහාරය

    මහනුවර සිට කි.මී. 28 ක් දුරින් පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත අවට පිහිටි රජමහා විහාර කිහිපයකි. ඒ අතර කිතුල්පේ විහාරය වැදගත් වන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටීමෙන් පූජනීයත්වයට පත් ස්ථානයක් වශයෙනි.
    මෙම අප්‍රකට පුදසුන වෙත හඟුරන්කෙත සිට මාර්ග දෙකක් ඔස්සේ පැමිණීමට පුළුවන. හඟුරන්කෙත සිට රිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා මේ වෙත දුර කි.මී. 15 කි. හගුරන්කෙත උනන්තැන්න හරහා කිතුල්පේ වෙත දුර කි.මී. 9කි. මෙම මාර්ග දෙකෙහි දී ම කඳු ගැස්මකින් යුක්තව බැවුම් හරහා මාර්ගය ඇදී යයි අවට පිහිටා ඇති කඳුවැටි සහ කෙත් යායන් නෙත් පිනවයි. හෙල්මළු ක්‍රමයට ලියැදි සකසා ඇති ආකාරය ඉතා සුන්දර දසුනක් මවා පායි. කිතුල්පේ පිහිටා ඇත්තේ මධ්‍ය කඳුකරයේ අඩි 1500ක් පමණ උසින් යුත් මිටියාවතක ය. කිතුල්පේ විහාරය වටා පිහිටා ඇත්තේ අඩි තුන්හාර දහසක් ඉහළට නැගෙන කඳුවැටි ය. පෙන්නගල කන්ද, මල්හතගොඩ කන්ද, හපුගස්දෙනිය යන කඳු අවට වළල්ලක් ලෙසින් ඉහළ නැගී සිටී. මේ කඳුවල වනාන්තර අද විනාශ වී මුදුන්වලට පමණක් සීමා වී තිබේ.
    z_p19-Kithulpe1.jpg

    නුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවක් වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංගී‍්‍රසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ අවස්ථාවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ සමයේ එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය.
    ශ්‍රී වර්ධන පුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවා ගෙන ගොස් හේවාහැට රට බඳ ගිරිදුර්ග ජල දුර්ග වන දුර්ගයෙන් සුරක්ෂිත වූ කිතුල්පේ කියන ගමෙහි ඒ අවස්ථාවට සුදුසු ලෙස කළ මාලිගා මන්දිරයට වැඩමවා තේවාව ආදි බුද්ධ පූජා පවත්වමින් දිවා රාත්‍රී‍්‍ර දෙක්හි අප්‍රමාදත්වයෙන් යෙදී තුන් ලෝ වාසීන්ට වැඩ පිණිස බුදුන් වදාළ උතුම් රුවන් සූත්‍ර සතිපට්ඨාන සූත්‍රාදී වත් පිරිත් නොකඩ කොට පවත්වමින් (දළදා විත්තිය සංස්. පුංචි බණ්ඩාර සන්නස්ගල’)
    z_p19-Kithulpe0.jpg
    මෙම පුස්කොළ පොතට අනුව දළදාව සගවා ඇත්තේ ශක වර්ෂ 1724 දී (ක්‍රි.ව 1802) දීය. ඉංගී‍්‍රසින් මහනුවර නගරයට පිවිස මුත්තුසාමි රජ බවට පත් කළේ 1803 දී ය. ඔවුන් මහනුවර යටත් කරගෙන ඊට පසු රජු සොයා හඟුරන්කෙතට පැමිණියහ. ටික දිනකින් නැවත ඉංගී‍්‍රසින්ට පහර දුන් සිංහල සේනා ඔවුහු වැඩි පිරිසක් විනාශ කර කොළඹට පලවා හැරියහ. ඉංගී‍්‍රසිහු හඟුරන්කෙතට පැමිණි බව ආරංචි වූ වහාම දළදා වහන්සේ රහසින් වෑගම රජ මහා විහාරයට රැගෙන ගොස් සඟවා තිබේ. තෙදිනකට පසු අනතුරු පහව ගිය විට යළිත් කිතුල්පේට රැගෙනවත් පුද පූජා පවත්වා ඇත. ටික කලිකන් නැවත හඟුරන්කෙත අරත්තන රජමහා විහාරයටත් එතැනින් වල්ලිවෙල ගමේ අලුතින් ඉදිකළ දළදා මැදුරකටත් ගෙන ගොස් ඇති බව දළදා විත්තිය සඳහන් කරයි. වල්ලිවෙල සිට යළිත් කිතුල්පේට වැඩම වූ දළදාව යුද බිය තුරන් වූ ඉක්බිති මහ පෙරහරින් කුණ්ඩසාලේ විහාරයට ද එතැනින් 1803 පොසොන් මාසයේ දී මහනුවර දළදා මාලිගයට ද රැගෙන ගොස් ඇත (දළදා විත්තිය)
    කෙත් යායක් අද්දර උස් බිමෙහි කිතුල්පේ රන්පත් ගේ විහාරය පිහිටා ඇත. විහාර බිමට පිවිසි විටම පුරාණ බෝධි වෘක්ෂය සහ ඒ අසල ඇති පැරණි ප්‍රතිමා මන්දිරය නෙත ගැටේ. ප්‍රතිමා මන්දිරය ඉදිරිපසින් ඝණ්ඨාකාර හැඩැති කුඩා දාගැබයි. ප්‍රතිමා මන්දිරයට දකුණු පසින් පෝය සීමා ගෙයයි. දැනට ජරාවාස වී ඇති එය පසුගිය සියවසේ මුල් භාගයේ ඉදිකළ එකක් බව පෙනේ. ඒ අසලම පැරණි ධර්ම ශාලා ගොඩනැගිල්ලකි. ගල් කණුවල අවශේෂ ද විහාර බිමේ තැනින්තැන දැක ගත හැකි ය.
    z_p19-Kithulpe2.jpg

    පැරැණි සමන් දේව ප්‍රතිමාවක් මෙහි දළදා වහන්සේ වඩා හිඳ වූ ස්ථානය පිළිබඳව නිශ්චිත සාක්ෂි නොමැත. එක් අදහසකට අනුව එය දැන් පිහිටි ප්‍රතිමා මන්දිරයයි. තවත් අදහසකට අනුව විහාරයට කි.මී 1/4ක් දුරින් පිහිටි වනගත ගල්ලෙනක දළදාව සඟවා තබා ඇත. එහෙත් දළදා විත්තියේ දැක්වෙන්නේ දෙල්ගමුව විහාරයේ මෙන් රහසිගතව සඟවා තැබීමක් නොව නිසි වතාවත් ඉටු කරමින් ඉංගී‍්‍රසින්ට ළඟාවිය නොහැකි ස්ථානයක තැන්පත් කිරීමක් ගැන ය. ඒ අනුව දළදා වහන්සේ විහාර භූමියේ තැන්පත් කළා වීමට ද ඉඩ තිබේ. මෙහි පැරණි විහාර මන්දිරය ජරාවාසව තිබී ශක වර්ෂ 1831 (ක්‍රි.ව. 1909) දී ප්‍රතිසංස්කරණය කළ බව එහි දොර උළුවස්සට ඉහළින් ඇති සටහනින් පැහැදිලි වේ. එහිදී විහාරයේ පැරණි අංග ලක්ෂණ විනාශ වී ගියා විය හැකි ය.
    ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 35 ක් ද පළලින් අඩි 18 ක් පමණ ද වේ. එහි ඉදිරිපසින් ඇති කොටස හේවිසි මණ්ඩපය යි. විහාර ගර්භය වටා ප්‍රදක්ෂිණා පථයක් සේ සහ හේවිසි මණ්ඩපය වටා කොට බිත්තියට සම්බන්ධ කර රවුම් ගඩොල් කුළුණු සමූහයකි. එම කුළුණු වහලේ බර දරා සිටී. පියස්ස පෙති උළු සෙවිලි කර ඇත. හේවිසි මණ්ඩපය තුළ ඇති දැව කුළුණු කැටයම් රහිත ය. ඒවා පියස්සට සවි වන්නේ කැටයම් සහිත සිව්රැස් පේකඩවලිනි. ප්‍රතිමා මන්දිර ප්‍රවේශය අලංකාර මකර තොරණකි. එහි දෙපස කඩුවක් අතින් දරන දොරටුපාල රූප දෙකකි. දොරටුව ඉහළින්ම මකර තොරණ සහ ඒ මත දේව රූප ය. මෙම මකර තොරණ 1990 දශකයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.
    මෙහි විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා අරත්තන විහාරයේ ප්‍රතිමාවලට සමාන ය. එවකට හඟුර න්කෙත රාජකීය විහාරය අරත්තන වූ නිසා එහි ප්‍රතිමා සැලසුම මෙයට ආදර්ශ වශයෙන් ගන්නට ඇති බව පෙනේ. ඇතුළත හිඳි බුදු පිළිමය (උස මී 1.5) සහ ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකකි. (උස මීටර 1.6) හිඳි ප්‍රතිමාව දෙපස බිත්තියේ ඉහළින් ඉර හඳ සිතුවම් කර තිබේ. ඊට පහළින් සැරියුත් මුගලන් දෑගසව් ප්‍රතිමාය. මෙම සිතුවම් සහ මූර්ති 1909 ප්‍රතිසංස්කරණයෙන් පසු පැවති තත්ත්වයේ තවම පවතින බව පෙනේ. ඒවා කලාත්මක වශයෙන් උසස් ස්වරූපයක් පළ නොකළ ද පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් හිමිකර ගනී. දෙපස බිත්තිය සරසා ඇත්තේ මහනුවර යුගයේ සුලභ වූ නෙලුම් මල් රැගෙන යන ශ්‍රාවක රූපවලිනි. බුද්ධ චරිතයේ අවස්ථා සහ සත්සතිය ද මෙහි ඇඳ තිබේ. දොර උළුවස්ස අසලම කතරගම සහ විෂ්ණු දේව රූප ඇඳ තිබේ. ප්‍රතිමා මන්දිරයේ සහ ඉදිරිපස හේවිසි මණ්ඩපයේ වියන ද නෙලුම් මල් මෝස්තර, රාශි චක්‍රය ආදියෙන් සරසා තිබේ. මෙම පැරණි විහාර මන්දිරයට සම්බන්ධ කර මෑතක දී අලුත් විහාරයක් ඉදිකර තිබේ. එය පැරණි විහාරයේ ස්වරූපයට හානියකැයි සිතේ. අප ප්‍රදේශයේ ප්‍රකට ආගමික ස්ථානයක් බවට පත්ව ඇති මේ විහාරයෙන් විශාල ආගමික සේවයක් සැලසේ. මෙහි වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ හුරුළුවැවේ ආරිය වංශ හිමිය.
    වරාපිටිය සිල්වත්ගම මඩුමුරේගම කිතුල්පේ කොස්ගහදෙපොල පෙතගේපිටිය යන ගම්වල පවුල් 400ක පමණ දායක පිරිසක් විහාරය හා සම්බන්ධ වී ආගමික කටයුතුවල නියැලෙති.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මැද්දේගම රජමහා විහාරය

    z_p19-matha1.jpg
    මිට වසර 2000 කටත් එපිට දුරාතීතයේදී දෙවන පෑතිස් නිරිඳුන් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු මාගමට යන සංචාරයේදී එක් කඳු මුදුනෙක දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බව කියැවේ. ඒ ආශ්‍රයේ විහාරස්ථානයක් ගොඩ නැගුණි. එය බෝධිමළු විහාරය නම් විය. මේ පිළිබඳව බෝධි වංශයේ සඳහන්ව තිබේ. අද මැද්දේගම රජමහා විහාරස්ථානය ලෙස ප්‍රකටව ඇති දැනට අක්කර 28 කට පමණ සීමා වූ මෙම විහාරස්ථානයට පිවිසිය හැක්කේ කිරිඳිවැල සිට දිවෙන හංවැල්ල මාර්ගයේ පැමිණ නාවැටිය හන්දියෙන් වමට ඇති අමිතිරිගල පාරේ කි.මී. 1 ක් පමණ ගමන් කිරීමෙනි. කිරිඳිවැල සිට දෙමලගම හරහා අමිතිරිගල යන බසයෙන් විහාරස්ථානය අසලටම පැමිණීම පහසුය.
    මාර්ගය ආසන්නයෙන් උස් බිමක් වෙත එකලාව නැගයන පියගැට පෙළ ආරම්භයේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන බව විශ්වාසයේ පවතින සුදුමල් බණ්ඩාර නම් ප්‍රදේශයට අධිගෘහිත දෙවියන්ගේ ප්‍රතිමාවක් නිමවා තිබේ.
    කළු ගලෙන් කළ පිය ගැට පෙළ නැග ගිය පසු කඳු මධ්‍යයේ මදක් තැනි බිමෙකි. මෙහි වම් පස කටාරම් කොටන ලද කුඩා ප්‍රමාණයේ ගල් ලෙනකි. ලෙන ඉදිරිපස ආවරණය කරමින් පියස්සක් බා තිබේ. එය විහාරස්ථානයේ බුදු මැදුරයි. මෙම ලෙන වටා ගෙතී ඇති පුරාවෘත්තය ජනවහර හා බැඳී විත් දුරාතීතයක තතු සැක සංකා සහිතව හෝ අප ඉදිරියේ ගෙන හැර පායි.
    සොලී ආක්‍රමණයෙන් මිදීමට එදා වලගම්බා රජතුමා සැගවී සිටි ස්ථානයක් ලෙස මෙය ප්‍රකටය. පසුව රජතුමා විසින් මෙය විහාරස්ථානයක් බවට පරිවර්තනය කර මහ සඟරුවනට පූජා කළ බව කියැවේ.
    ලක්බිමේ ගිරිගුහා ආශි‍්‍රත ලෙන් විහාර බහුතරයක් සාදන ලද්දේ වලගම්බා රජතුමා විසින් යැයි ජන වහරේ පැවැසේ. එහෙත් නිශ්චිත සාක්ෂි නොමැති බැවින් ඒ සියල්ල සාදා ඇත්තේ එතුමාම යැයි නිගමනයකට එළැඹීම අපහසුය. නමුත් මේවා එක එල්ලේ නිෂේධනය කිරීමට නොහැක. කෙසේ වෙතත් මේවායේ ඓතිහාසික සාධක බොහොමයක් ඉතිහාසයේ පිටු අතර සැඟවී තිබේ.
    දැන් අප කතා කරන මෙම කුඩා ලෙනෙහි පියසක් සවිකර බරාඳයක් සාදන්නට ඇත්තේ නුවර යුගයේදී බව අනුමාන කැරේ. වර්තමානයේ දක්නට ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම් වලට බඳුන් වූ ඉදිකිරීම් වුවද එයද වසර සියයකට එපිටින් වූවක් බව විශ්වාස කෙරේ. ලෙන් විහාරයට පිවිසීමේදී හිටි, ඔත් සහ සැතපෙන වශයෙන් වූ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයක් කුඩා වපසරියක් තුළ දැකුම්කළු ලෙස නිමවා ඇති අයුරු දර්ශනය වේ. එදා වලගම්බා රජ දවස කළායැයි කියැවෙන පිළිම පසු කලෙක නැවත ප්‍රතිසංස්කරණය කරමින් සෑදු පිළිම නුවර යුගයේ කලා සම්ප්‍රදාය හා සමවන සෙයක් දැනේ.
    මෙම ලෙනෙහි වියන් චිත්‍ර නිර්මාණය කර ඇති බදාමයේ පතුරක් ගැලැවී ඊට යටින් වු ඉපැරණි සිතුවම් මතු වූ බවත් ඒවා විහාරස්ථානයේ ඉපැරණි බවට සාධක සපයන බව විහාරාධීකාරී කොත්මලේ සුමන ජෝති හිමි පවසයි.
    විහාර මන්දිරයේ සිතුවම් අතර දෙවන පෑතිස්, වලගම්බා රජවරුන්ගේ හා සුදුමල් බණ්ඩාර නම් දෙවියන්ගේ මෙන්ම නලපාන ජාතකය වැනි සිතුවම් දැක ගත හැක.
    අදවන විට සමහර සිතුවම් හි සායම් දුර්වර්ණ වී තැනක පතුරු ගැලවී ගොසිනි. මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒවා ප්‍රතිසංස්කරණය කර තිබේ.
    මැද අංගනයේ බුදු මැදුරට ආසන්නයෙන් මුදුන් තලය වෙතට පිවිසීමට මඟ කියන තවත් ගල් පඩි පෙළකි. ඒ ඔස්සේ දැන් අපි උඩ මළුවට පිවිසෙමු. කන්දේ මුදුන් තලයේ දේවානම්පියතිස්ස නිරිඳුන් රෝපණය කළ බව කියන දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ වියපත්ව දුර්වල කයින් වැඩ සිටිනු දැකගත හැක. මා විහාරය වෙත ගිය කාලය බොහෝ වෘක්ෂයන්හි පත් හැලෙන කාලයයි. ඒ නිසා පත් හල බෝධීන් වහන්සේ තවත් ආතුර වී ඇති සෙයක් පෙනේ.
    එහෙත් දීර්ඝායු විඳිමින් තවමත් අධිෂ්ඨාන ශක්තියෙන් මෙන් වැඩ වසිනා මෙම බෝධීන්වහන්සේ ආගමික වශයෙන් ගත්කළ සුවිශේෂී සම්පතකි.
    ශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ හැරුණු විට දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ ද ඉතා විශේෂිත වේ.
    z_p19-matha2.jpg

    ලෙන් විහාරය එසේ නම් මෙම මැද්දේගම රජමහ විහාරස්ථානයද ආගමික වශයෙන් ඉතා වැදගත් වටිනා පින්බිමකි. එසේම වලගම්බා රජතුමා හා බැඳි පුරාවෘත්තයත් ස්වාභාවික පරිසර පද්ධතියේ ඇති ආකාර්ෂණයත්. විහාර ස්ථානයේ අගය තවත් වර්ධනය කරයි.
    මෙහි ඓතිහාසිකත බව එත්තු ගැන්වීවිමට සමත් සෙල් පුවරු ලිපියක් උඩමළුවේ පැත්ත වැටී ඇති අයුරු දැක ගැනීමට ලැබේ. කාල විපත් නිසා එහි අක්ෂර කියවීමට නොහැකි සේ මැකී ගොසිනි. දැඩි අපහසුවෙන් එය කියැ වූ ඉතිහාසඥයින් පවසා ඇත්තේ එම අක්ෂර අනුරාධපුර යුගයේ නිමාවේත් පොළොන්නරු යුගයේ ආරම්භයේත් වූ යුගයෙක ලියවී ඇති බවයි. බෝ වෘක්ෂය සමීපයේ මෑතකදී ඉදිකළ වඩාත් විසල් නො වූ චෛත්‍ය මෙන්ම ඝන්ඨාර කුළුණ ද එකවිට දක්නට ලැබේ. පසුබිමෙන් පෙනෙනා අපරිමිත අහස්කුස හා යාවී පෙනෙන මෙම දසුන සිත් බඳනා සුළුය.
    මේ මුදුන් තලයේ සිට බලනවිට ඈතින් දිස්වන කඳු ආශි‍්‍රත පරිසරයද, මිනිස් වාසය සහිත පහත් තලයේ ගම් බිම්ද , තුරුලතාවන්ගේ සෞම්‍ය වූ හරිත පැහැ සිරියද, දිය සායමින් කළ මන බඳිනා සිතුවම් පෙළක් මෙන් පෙනේ. රට ව්‍යසනයන්ට ගොදුරු වූ යම් කාල පරිච්ඡේදයන් නිසා ඉතිහාසයේ පත්ඉරු අතර බොඳ වූ තැන් බොහෝ වෙයි. එමනිසා මේ පුද බිමේ ඉතිහාසයද පැහැදිලි ලෙස වර්තමානය දක්වා පෙළ ගැස්වීමට අපහසු වී තිබේ.
    මෙම විහාරස්ථානයේ සංඝ පරම්පරා පහක් පමණ නියෝජනය කරන නුදුරු අතීතයේ මතකයන් ගමන් කරන්නේ වසර 200කට ආසන්න නිශ්චිත කාලයකට පමණි. එම පුණරාරම්භයේදී බටපොළ ගුණරතන නාහිමි - කෑරගල සුදස්සී හා අහුගම්මන ධම්මරක්ඛිත හිමිවරු මුල් යුගය නියෝජනය කරති. මෙහි වත්මන් විහාරාධිපතිත්වය උසුලන්නේ ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත දෙකටට සද්ධානන්ද හිමියන්ය.
    මදක් පැරැණි ධර්මශාලාව කෑරගල සුදස්සී හිමියන්ගේ යුගයේ ඉදිවූවකි. ආවාස ගෘහයද වසර 100කට වඩා පැරැණිය.
    මැද්දේගම රජමහා විහාරය සිත් සතන් සංහිදියාවට පත් කරවන ආගමික පරිසරයක ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක සාධක සපයමින් සොභාව සෞන්දර්ය වින්දනයට රුචි සිතකට ඒ සොඳුරු බව නොඅඩුව පිරිමසාලයි. ඇත්තෙන්ම මෙම නිසල බිම ඓතිහාසික ආගමික සාධකයන් රැසකින්ද සමන්විත වූ විශේෂිත වූ පුණ්‍ය භූමියකි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Pitawala Patana

    - Of carnivorous plants and endemic mediyas -
    m-21-1.jpg
    The Knuckles mountain range, called so because it resembles the knuckles of a clenched fist, consists of 35 peaks which rise above 900m, perhaps the highest aggregation of such peaks in a single mountain range. However, the Knuckles landscape is not restricted to the mountains alone.
    Approach it from its end in the Matale district along the Rattota-Illukkumbura Road and you will come to Pitawala Patana, a large and splendid grassland. According to the International Union for Conservation of Nature (IUCN), it is a rare type of grassland that evolved in response to a particular ecological condition and can be found nowhere else in the country. It consists of 10ha in area. A semi evergreen forest on somewhat deeper soil surrounds the grassland.
    The Pitawala Plains ends in a sheer drop. It is certainly nerve wracking to glimpse into the depths, hundreds of metres below, yet a visit to the plains will not be complete without the visitor having taken in the beauty of the valley below from that vantage. The landscape somewhat resembles that of Horton Plains and as does its precipice [to world’s end].
    Pitawala Patana is home to two endemic species. One is a frog known as Dumbara Galpara Mediya and the other is Patan Ala, a type of grass. There are also many carnivorous plants that trap unwary insects.
    The soil in the plains is not very rich in nutrients and thus certain plants have adapted to find the required nutrients from insects. Kadulessa, one such carnivorous plant species, has a sticky serum that traps unwary insects.
    Text and pix by Malaka Rodrigo
    www.lakbimanews.lk , June 14, 2009
    Getting there

    From Colombo go to Kandy and then go to Matale in A9 route. From there, turn to Raththota road and come to Raththota town. Take the right turn from the three-way junction in Raththota town. It will lead you to Ilukkumbura - Puwakpitiya. the turn to Riverstan is at the 28th km post, and 3km down in Ilukkumbura road you can find Pitawala Pathana, and in about another kilometer's distance is the Pitawala Pathana Mini World's End.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Yapahuwa

    - A Unique Piece of History -
    Strong, dry breezes ruffle the quiet serenity of the temperate country side. Wild grass thrust through pleasantly undulating ground while a lone lizard revels in brilliant sunshine, poised on one of many ancient stone ruins.
    Overhead looms the Yapahuwa rock, 300-foot isolated fortified wonder with a history dating back to the 13th Century. In that era, Yapahuwa was Sri Lanka's seat of governance and home to the Sacred Tooth Relic of the Buddha. Today it is one of the country's most unique and important sites of historic interest containing abundant traces of ancient battlements and remnants of king Buvenekabahu's (1273-1284 AD) kingdom.
    z_p93-unique.jpg
    It is also home to the singular Chinese-looking 'Yapahuwa Lion' stone sculpture, the likeness of which is reproduced in the country's newest Rs. 10 note. Historians compare Yapahuwa to the Sigiriya rock fortress but note that it was built on a much smaller scale.
    Its most remarkable masterwork remains an ornamental stairway that conducted the royal palace. Surrounding vistas of breathtaking beauty enriches the climb to the top; rambling jungle, rolling hills and sunbathed rocks combine to create a picture-perfect tableau.
    Yapahuwa is in the Pahala-visi-deka Korale, Wanni Hatpattu, of the Northwestern Province. Situated on the outskirts of Kurunegala, it is just three miles from the Maho railway station. For those choosing the rail option, hop off at the Maho station and either use the bus service that shuttles back and forth or, if adventurous enough, trek through the scenic countryside.
    The right footwear and a sun-hat are recommended for the entire expedition. The Yapahuwa rock rises abruptly from the plains. On its southern and eastern faces, terraces retained by walls permit access to the summit. The king had enclosed the city with a towering wall and a moat, protecting the palace within. A cave temple was built for monks at the apex.
    z_p93-unique1.jpg
    It still contains statues of the Buddha and paintings of the Kandyan period.
    Unlike Sigiriya, however, the palace was not constructed at the summit of the 91-metre flat-topped crag but on a lower level. Meanwhile, evidence suggests that the settlement on the rock was more urban than rural.
    Intriguingly, there is no mention of Yapahuwa beyond the 13th Century in Sri Lanka's historical sources. However, most recent archaeological excavations in Yapahuwa indicate that Buvenekabahu's hill top kingdom had close diplomatic ties with China. During early excavations, several Chinese ceramics were found. They are now known to be among the finest specimens discovered in the island.
    Unearthed, too were a large number of celadon pottery pieces and more than 1,000 Chinese coins. The history surrounding Yapahuwa rock is fascinating. It is also called 'Subha pabbata' (or 'Subha's rock') after a military leader named Subha who, perceiving the location's uses as a brilliant point of military defence, made Yapahuwa his stronghold before Buvenekabahu moved there.
    From here, it was that Subha successfully prevented Magha's (1215-1236 AD) forces from marching southwards. Magha of Kalinga led an invasion of Sri Lanka with some 24,000 soldiers.
    A hundred years later, Tamil invaders were ousted from the country's north and the Sinhala monarchy was re-established in Dambulla. But the island remained susceptible to intruders from South India who stormed in from time to time.
    When Buvenekabahu made Yapahuwa his capital, he also moved the Sacred Tooth Relic of the Buddha from Dambadeniya to his chosen seat of governance. This was the practice of regents at the time and was a ritual of great political significance.
    After his death, however, Buvenekabahu's kingdom fell to the combined horrors of a sweeping famine and Pandyan invasion. The Pandyans took with them the Tooth Relic and hoards of other treasures. The Sinhalese were shattered by the loss of the Tooth Relic. To them, it signified the death of hope.
    The Pandyans soon left Yapahuwa but in the mid-16th Century, the Portuguese marched in. They demolished most of the magnificent buildings that were left standing, plundering and destroying splendid examples of eastern sculpture and architecture. The Kingdom, painstakingly raised from the ground, no longer stood in glory against the horizon but the ruins scattered around tell its tale eloquently enough, even today.
    These remains indicate that the palace was perched at the apex of its striking stairway and that two semi-circular walls and moats protected it. The stairway was originally in three stages. The first main flight is plain and starkly utilitarian. However, the last flight of 35 steps is highly ornate.
    These ruins are almost Cambodian in style, decorated with frames of exultant dancers musicians whose movements are so detailed and vibrant as to appear real. Dancers also adorn the porch above the steps.
    z_p93-unique2.jpg
    At the foot of each balustrade are the Yapahuwa lions, the only ones of its kind in the country. Visitors have noted that most of the steps are narrow and need to be manoeuvered in a sideways fashion.
    Historians say this was a form of defence. Because of the narrowness, the steps can neither be ascended nor descended hastily, thus giving those at the top time to arm themselves against an enemy onslaught or prevent infiltrators from fleeing easily.
    At the top of the stairs is a large stone door way, flanked by big walls and two exquisitely carved windows. During an 1850 excavation, one window was found in fragments but the other, called the 'Sivumenduru Kavuluwa' (perforated palace window), is well preserved at the National Museum in Colombo.
    Known as the gem of Yaphauwa sculpture, the window is a slab of stone four feet seven inches thick while the mouldings within are three inches in thickness. Its surface is punctured with 45 circles through which light entered the hall. The technique adopted in its construction has been compared to the tracery work at the Taj Mahal in Agra.
    Inside each circle is a figure, so finely sculptured as to back the statements that they are the best instances of medieval stone carvings in the country. Each is different from the other and includes Bacchanalian figures, women, swans and images of other animals.
    The last category also hosts eight creatures with trunks, identified as 'Gaja Sinhas' Alongside the palace is the Dalada Maligawa or Temple of the Tooth, built to hold the Sacred Tooth Relic. The structure resembles Dravidian architecture with panelled female forms like those found on the jambs of door-ways in Orissa. There is also a museum with relics found at the site.
    The summit of the Yapahuwa rock is accessible from this level by a rough path that leads off from the left of the temple. It is an enchanting climb but not for the fainthearted, although it is worth the effort.
    On the way up is a small cave with remnants of a small dagoba while near the peak is a natural water tank. On the top are remains of two more small dagoba and the ruins of other structures. The view is magnificent while the breezes are strong and refreshing. One gets the feeling of being miles away from noisy, modern civilization and the impression of being one with the past.
    Two miles from Yapahuwa is another site of historical interest. Situated at Pinwewa is an ancient burial site locally known as 'gal sohana kanatta' or graveyard of stone monuments'. Here, there are more than 40 chambered tombs with stone slabs.
    The first archaeological excavation at Yapahuwa was done by H. C. P. Bell, Sri Lanka's first archaeological commissioner who held the post from 1810 to 1811. Reports note that Bell found magnificent palace entrances or 'visithuru sopanas' during his work.
    Random exploration had continued throughout the years, but archaeologists believe there are more ruins to be dug out. People in the area say one proof of the existence of ruins underground is that during the rains, water seeps into the ground in an obvious pattern - soaking some areas and leaving others dry.
    Yapahuwa has more than one attraction to offer the visitor. Placed as it is in a relatively isolated corner of Sri Lanka's cultural triangle, it offers an encounter with the country's abundant past minus the teeming crowds regular 'touristy' atmosphere. Lulled by the secluded calm of the warm, welcoming countryside, one can truly lose oneself in meandering fantasies of a glorious past.
    Explore Sri Lanka
    Sunday Observer , 26 November 2006
    Articles



    Image Gallery


    Narrow Stair Case to the top
    Narrow Stair Case to the top





    Stone carving of dancers
    Stone carving of dancers

    Stone carving of dancers and musicians
    Stone carving of dancers and musicians
    The Balustrade with the Makara - A mytical creature
    The Balustrade with the Makara - A mytical creature
    Stone carving of dancers and musicians. On the left is three dancers wirh 4 legs
    The Balustrade with the Makara - A mytical creature



    View of the Yapahuwa rock from the Palace
    Yapahuwa Raja Maha Viharaya
     
    Last edited: