Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Korathota Raja Maha Viharaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැද්දේගම රජමහා විහාරය

මිට වසර 2000 කටත් එපිට දුරාතීතයේදී දෙවන පෑතිස් නිරිඳුන් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු මාගමට යන සංචාරයේදී එක් කඳු මුදුනෙක දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බව කියැවේ. ඒ ආශ්‍රයේ විහාරස්ථානයක් ගොඩ නැගුණි. එය බෝධිමළු විහාරය නම් විය. මේ පිළිබඳව බෝධි වංශයේ සඳහන්ව තිබේ. අද මැද්දේගම රජමහා විහාරස්ථානය ලෙස ප්රකටව ඇති දැනට අක්කර 28 කට පමණ සීමා වූ මෙම විහාරස්ථානයට පිවිසිය හැක්කේ කිරිඳිවැල සිට දිවෙන හංවැල්ල මාර්ගයේ පැමිණ නාවැටිය හන්දියෙන් වමට ඇති අමිතිරිගල පාරේ කි.මී. 1 ක් පමණ ගමන් කිරීමෙනි. කිරිඳිවැල සිට දෙමලගම හරහා අමිතිරිගල යන බසයෙන් විහාරස්ථානය අසලටම පැමිණීම පහසුය.

මාර්ගය ආසන්නයෙන් උස් බිමක් වෙත එකලාව නැගයන පියගැට පෙළ ආරම්භයේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන බව විශ්වාසයේ පවතින සුදුමල් බණ්ඩාර නම් ප්‍රදේශයට අධිගෘහිත දෙවියන්ගේ ප්‍රතිමාවක් නිමවා තිබේ.

කළු ගලෙන් කළ පිය ගැට පෙළ නැග ගිය පසු කඳු මධ්‍යයේ මදක් තැනි බිමෙකි. මෙහි වම් පස කටාරම් කොටන ලද කුඩා ප්‍රමාණයේ ගල් ලෙනකි. ලෙන ඉදිරිපස ආවරණය කරමින් පියස්සක් බා තිබේ. එය විහාරස්ථානයේ බුදු මැදුරයි. මෙම ලෙන වටා ගෙතී ඇති පුරාවෘත්තය ජනවහර හා බැඳී විත් දුරාතීතයක තතු සැක සංකා සහිතව හෝ අප ඉදිරියේ ගෙන හැර පායි.

සොලී ආක්‍රමණයෙන් මිදීමට එදා වලගම්බා රජතුමා සැගවී සිටි ස්ථානයක් ලෙස මෙය ප්රකටය. පසුව රජතුමා විසින් මෙය විහාරස්ථානයක් බවට පරිවර්තනය කර මහ සඟරුවනට පූජා කළ බව කියැවේ.

ලක්බිමේ ගිරිගුහා ආශි‍්‍රත ලෙන් විහාර බහුතරයක් සාදන ලද්දේ වලගම්බා රජතුමා විසින් යැයි ජන වහරේ පැවැසේ. එහෙත් නිශ්චිත සාක්ෂි නොමැති බැවින් ඒ සියල්ල සාදා ඇත්තේ එතුමාම යැයි නිගමනයකට එළැඹීම අපහසුය. නමුත් මේවා එක එල්ලේ නිෂේධනය කිරීමට නොහැක. කෙසේ වෙතත් මේවායේ ඓතිහාසික සාධක බොහොමයක් ඉතිහාසයේ පිටු අතර සැඟවී තිබේ.

දැන් අප කතා කරන මෙම කුඩා ලෙනෙහි පියසක් සවිකර බරාඳයක් සාදන්නට ඇත්තේ නුවර යුගයේදී බව අනුමාන කැරේ. වර්තමානයේ දක්නට ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම් වලට බඳුන් වූ ඉදිකිරීම් වුවද එයද වසර සියයකට එපිටින් වූවක් බව විශ්වාස කෙරේ. ලෙන් විහාරයට පිවිසීමේදී හිටි, ඔත් සහ සැතපෙන වශයෙන් වූ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයක් කුඩා වපසරියක් තුළ දැකුම්කළු ලෙස නිමවා ඇති අයුරු දර්ශනය වේ. එදා වලගම්බා රජ දවස කළායැයි කියැවෙන පිළිම පසු කලෙක නැවත ප්‍රතිසංස්කරණය කරමින් සෑදු පිළිම නුවර යුගයේ කලා සම්ප්රදාය හා සමවන සෙයක් දැනේ.

මෙම ලෙනෙහි වියන් චිත්‍ර නිර්මාණය කර ඇති බදාමයේ පතුරක් ගැලැවී ඊට යටින් වු ඉපැරණි සිතුවම් මතු වූ බවත් ඒවා විහාරස්ථානයේ ඉපැරණි බවට සාධක සපයන බව විහාරාධීකාරී කොත්මලේ සුමන ජෝති හිමි පවසයි.

විහාර මන්දිරයේ සිතුවම් අතර දෙවන පෑතිස්, වලගම්බා රජවරුන්ගේ හා සුදුමල් බණ්ඩාර නම් දෙවියන්ගේ මෙන්ම නලපාන ජාතකය වැනි සිතුවම් දැක ගත හැක.

අදවන විට සමහර සිතුවම් හි සායම් දුර්වර්ණ වී තැනක පතුරු ගැලවී ගොසිනි. මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒවා ප්‍රතිසංස්කරණය කර තිබේ.

මැද අංගනයේ බුදු මැදුරට ආසන්නයෙන් මුදුන් තලය වෙතට පිවිසීමට මඟ කියන තවත් ගල් පඩි පෙළකි. ඒ ඔස්සේ දැන් අපි උඩ මළුවට පිවිසෙමු. කන්දේ මුදුන් තලයේ දේවානම්පියතිස්ස නිරිඳුන් රෝපණය කළ බව කියන දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ වියපත්ව දුර්වල කයින් වැඩ සිටිනු දැකගත හැක. මා විහාරය වෙත ගිය කාලය බොහෝ වෘක්ෂයන්හි පත් හැලෙන කාලයයි. ඒ නිසා පත් හල බෝධීන් වහන්සේ තවත් ආතුර වී ඇති සෙයක් පෙනේ.

එහෙත් දීර්ඝායු විඳිමින් තවමත් අධිෂ්ඨාන ශක්තියෙන් මෙන් වැඩ වසිනා මෙම බෝධීන්වහන්සේ ආගමික වශයෙන් ගත්කළ සුවිශේෂී සම්පතකි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ හැරුණු විට දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ ද ඉතා විශේෂිත වේ.

ලෙන් විහාරය එසේ නම් මෙම මැද්දේගම රජමහ විහාරස්ථානයද ආගමික වශයෙන් ඉතා වැදගත් වටිනා පින්බිමකි. එසේම වලගම්බා රජතුමා හා බැඳි පුරාවෘත්තයත් ස්වාභාවික පරිසර පද්ධතියේ ඇති ආකාර්ෂණයත්. විහාර ස්ථානයේ අගය තවත් වර්ධනය කරයි.

මෙහි ඓතිහාසිකත බව එත්තු ගැන්වීවිමට සමත් සෙල් පුවරු ලිපියක් උඩමළුවේ පැත්ත වැටී ඇති අයුරු දැක ගැනීමට ලැබේ. කාල විපත් නිසා එහි අක්ෂර කියවීමට නොහැකි සේ මැකී ගොසිනි. දැඩි අපහසුවෙන් එය කියැ වූ ඉතිහාසඥයින් පවසා ඇත්තේ එම අක්ෂර අනුරාධපුර යුගයේ නිමාවේත් පොළොන්නරු යුගයේ ආරම්භයේත් වූ යුගයෙක ලියවී ඇති බවයි. බෝ වෘක්ෂය සමීපයේ මෑතකදී ඉදිකළ වඩාත් විසල් නො වූ චෛත්‍ය මෙන්ම ඝන්ඨාර කුළුණ ද එකවිට දක්නට ලැබේ. පසුබිමෙන් පෙනෙනා අපරිමිත අහස්කුස හා යාවී පෙනෙන මෙම දසුන සිත් බඳනා සුළුය.

මේ මුදුන් තලයේ සිට බලනවිට ඈතින් දිස්වන කඳු ආශි‍්‍රත පරිසරයද, මිනිස් වාසය සහිත පහත් තලයේ ගම් බිම්ද , තුරුලතාවන්ගේ සෞම්‍ය වූ හරිත පැහැ සිරියද, දිය සායමින් කළ මන බඳිනා සිතුවම් පෙළක් මෙන් පෙනේ. රට ව්‍යසනයන්ට ගොදුරු වූ යම් කාල පරිච්ඡේදයන් නිසා ඉතිහාසයේ පත්ඉරු අතර බොඳ වූ තැන් බොහෝ වෙයි. එමනිසා මේ පුද බිමේ ඉතිහාසයද පැහැදිලි ලෙස වර්තමානය දක්වා පෙළ ගැස්වීමට අපහසු වී තිබේ.

මෙම විහාරස්ථානයේ සංඝ පරම්පරා පහක් පමණ නියෝජනය කරන නුදුරු අතීතයේ මතකයන් ගමන් කරන්නේ වසර 200කට ආසන්න නිශ්චිත කාලයකට පමණි. එම පුණරාරම්භයේදී බටපොළ ගුණරතන නාහිමි - කෑරගල සුදස්සී හා අහුගම්මන ධම්මරක්ඛිත හිමිවරු මුල් යුගය නියෝජනය කරති. මෙහි වත්මන් විහාරාධිපතිත්වය උසුලන්නේ ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත දෙකටට සද්ධානන්ද හිමියන්ය.

මදක් පැරැණි ධර්මශාලාව කෑරගල සුදස්සී හිමියන්ගේ යුගයේ ඉදිවූවකි. ආවාස ගෘහයද වසර 100කට වඩා පැරැණිය.

මැද්දේගම රජමහා විහාරය සිත් සතන් සංහිදියාවට පත් කරවන ආගමික පරිසරයක ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක සාධක සපයමින් සොභාව සෞන්දර්ය වින්දනයට රුචි සිතකට ඒ සොඳුරු බව නොඅඩුව පිරිමසාලයි. ඇත්තෙන්ම මෙම නිසල බිම ඓතිහාසික ආගමික සාධකයන් රැසකින්ද සමන්විත වූ විශේෂිත වූ පුණ්‍ය භූමියකි.

[QUOTE="netlife007, post: 5436510, member: 79514"] [B]මැද්දේගම රජමහා විහාරය[/B] [IMG]http://amazinglanka.com/heritage/maddegama/images/z_p19-matha1.jpg[/IMG] මිට වසර 2000 කටත් එපිට දුරාතීතයේදී දෙවන පෑතිස් නිරිඳුන් අනුරාධපුර රාජධානියේ සිට රුහුණු මාගමට යන සංචාරයේදී එක් කඳු මුදුනෙක දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බව කියැවේ. ඒ ආශ්‍රයේ විහාරස්ථානයක් ගොඩ නැගුණි. එය බෝධිමළු විහාරය නම් විය. මේ පිළිබඳව බෝධි වංශයේ සඳහන්ව තිබේ. අද මැද්දේගම රජමහා විහාරස්ථානය ලෙස ප්රකටව ඇති දැනට අක්කර 28 කට පමණ සීමා වූ මෙම විහාරස්ථානයට පිවිසිය හැක්කේ කිරිඳිවැල සිට දිවෙන හංවැල්ල මාර්ගයේ පැමිණ නාවැටිය හන්දියෙන් වමට ඇති අමිතිරිගල පාරේ කි.මී. 1 ක් පමණ ගමන් කිරීමෙනි. කිරිඳිවැල සිට දෙමලගම හරහා අමිතිරිගල යන බසයෙන් විහාරස්ථානය අසලටම පැමිණීම පහසුය. මාර්ගය ආසන්නයෙන් උස් බිමක් වෙත එකලාව නැගයන පියගැට පෙළ ආරම්භයේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන බව විශ්වාසයේ පවතින සුදුමල් බණ්ඩාර නම් ප්‍රදේශයට අධිගෘහිත දෙවියන්ගේ ප්‍රතිමාවක් නිමවා තිබේ. කළු ගලෙන් කළ පිය ගැට පෙළ නැග ගිය පසු කඳු මධ්‍යයේ මදක් තැනි බිමෙකි. මෙහි වම් පස කටාරම් කොටන ලද කුඩා ප්‍රමාණයේ ගල් ලෙනකි. ලෙන ඉදිරිපස ආවරණය කරමින් පියස්සක් බා තිබේ. එය විහාරස්ථානයේ බුදු මැදුරයි. මෙම ලෙන වටා ගෙතී ඇති පුරාවෘත්තය ජනවහර හා බැඳී විත් දුරාතීතයක තතු සැක සංකා සහිතව හෝ අප ඉදිරියේ ගෙන හැර පායි. සොලී ආක්‍රමණයෙන් මිදීමට එදා වලගම්බා රජතුමා සැගවී සිටි ස්ථානයක් ලෙස මෙය ප්රකටය. පසුව රජතුමා විසින් මෙය විහාරස්ථානයක් බවට පරිවර්තනය කර මහ සඟරුවනට පූජා කළ බව කියැවේ. ලක්බිමේ ගිරිගුහා ආශි‍්‍රත ලෙන් විහාර බහුතරයක් සාදන ලද්දේ වලගම්බා රජතුමා විසින් යැයි ජන වහරේ පැවැසේ. එහෙත් නිශ්චිත සාක්ෂි නොමැති බැවින් ඒ සියල්ල සාදා ඇත්තේ එතුමාම යැයි නිගමනයකට එළැඹීම අපහසුය. නමුත් මේවා එක එල්ලේ නිෂේධනය කිරීමට නොහැක. කෙසේ වෙතත් මේවායේ ඓතිහාසික සාධක බොහොමයක් ඉතිහාසයේ පිටු අතර සැඟවී තිබේ. දැන් අප කතා කරන මෙම කුඩා ලෙනෙහි පියසක් සවිකර බරාඳයක් සාදන්නට ඇත්තේ නුවර යුගයේදී බව අනුමාන කැරේ. වර්තමානයේ දක්නට ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් වෙනස්වීම් වලට බඳුන් වූ ඉදිකිරීම් වුවද එයද වසර සියයකට එපිටින් වූවක් බව විශ්වාස කෙරේ. ලෙන් විහාරයට පිවිසීමේදී හිටි, ඔත් සහ සැතපෙන වශයෙන් වූ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයක් කුඩා වපසරියක් තුළ දැකුම්කළු ලෙස නිමවා ඇති අයුරු දර්ශනය වේ. එදා වලගම්බා රජ දවස කළායැයි කියැවෙන පිළිම පසු කලෙක නැවත ප්‍රතිසංස්කරණය කරමින් සෑදු පිළිම නුවර යුගයේ කලා සම්ප්රදාය හා සමවන සෙයක් දැනේ. මෙම ලෙනෙහි වියන් චිත්‍ර නිර්මාණය කර ඇති බදාමයේ පතුරක් ගැලැවී ඊට යටින් වු ඉපැරණි සිතුවම් මතු වූ බවත් ඒවා විහාරස්ථානයේ ඉපැරණි බවට සාධක සපයන බව විහාරාධීකාරී කොත්මලේ සුමන ජෝති හිමි පවසයි. විහාර මන්දිරයේ සිතුවම් අතර දෙවන පෑතිස්, වලගම්බා රජවරුන්ගේ හා සුදුමල් බණ්ඩාර නම් දෙවියන්ගේ මෙන්ම නලපාන ජාතකය වැනි සිතුවම් දැක ගත හැක. අදවන විට සමහර සිතුවම් හි සායම් දුර්වර්ණ වී තැනක පතුරු ගැලවී ගොසිනි. මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒවා ප්‍රතිසංස්කරණය කර තිබේ. මැද අංගනයේ බුදු මැදුරට ආසන්නයෙන් මුදුන් තලය වෙතට පිවිසීමට මඟ කියන තවත් ගල් පඩි පෙළකි. ඒ ඔස්සේ දැන් අපි උඩ මළුවට පිවිසෙමු. කන්දේ මුදුන් තලයේ දේවානම්පියතිස්ස නිරිඳුන් රෝපණය කළ බව කියන දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ වියපත්ව දුර්වල කයින් වැඩ සිටිනු දැකගත හැක. මා විහාරය වෙත ගිය කාලය බොහෝ වෘක්ෂයන්හි පත් හැලෙන කාලයයි. ඒ නිසා පත් හල බෝධීන් වහන්සේ තවත් ආතුර වී ඇති සෙයක් පෙනේ. එහෙත් දීර්ඝායු විඳිමින් තවමත් අධිෂ්ඨාන ශක්තියෙන් මෙන් වැඩ වසිනා මෙම බෝධීන්වහන්සේ ආගමික වශයෙන් ගත්කළ සුවිශේෂී සම්පතකි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ හැරුණු විට දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ ද ඉතා විශේෂිත වේ. [IMG]http://amazinglanka.com/heritage/maddegama/images/z_p19-matha2.jpg[/IMG] ලෙන් විහාරය එසේ නම් මෙම මැද්දේගම රජමහ විහාරස්ථානයද ආගමික වශයෙන් ඉතා වැදගත් වටිනා පින්බිමකි. එසේම වලගම්බා රජතුමා හා බැඳි පුරාවෘත්තයත් ස්වාභාවික පරිසර පද්ධතියේ ඇති ආකාර්ෂණයත්. විහාර ස්ථානයේ අගය තවත් වර්ධනය කරයි. මෙහි ඓතිහාසිකත බව එත්තු ගැන්වීවිමට සමත් සෙල් පුවරු ලිපියක් උඩමළුවේ පැත්ත වැටී ඇති අයුරු දැක ගැනීමට ලැබේ. කාල විපත් නිසා එහි අක්ෂර කියවීමට නොහැකි සේ මැකී ගොසිනි. දැඩි අපහසුවෙන් එය කියැ වූ ඉතිහාසඥයින් පවසා ඇත්තේ එම අක්ෂර අනුරාධපුර යුගයේ නිමාවේත් පොළොන්නරු යුගයේ ආරම්භයේත් වූ යුගයෙක ලියවී ඇති බවයි. බෝ වෘක්ෂය සමීපයේ මෑතකදී ඉදිකළ වඩාත් විසල් නො වූ චෛත්‍ය මෙන්ම ඝන්ඨාර කුළුණ ද එකවිට දක්නට ලැබේ. පසුබිමෙන් පෙනෙනා අපරිමිත අහස්කුස හා යාවී පෙනෙන මෙම දසුන සිත් බඳනා සුළුය. මේ මුදුන් තලයේ සිට බලනවිට ඈතින් දිස්වන කඳු ආශි‍්‍රත පරිසරයද, මිනිස් වාසය සහිත පහත් තලයේ ගම් බිම්ද , තුරුලතාවන්ගේ සෞම්‍ය වූ හරිත පැහැ සිරියද, දිය සායමින් කළ මන බඳිනා සිතුවම් පෙළක් මෙන් පෙනේ. රට ව්‍යසනයන්ට ගොදුරු වූ යම් කාල පරිච්ඡේදයන් නිසා ඉතිහාසයේ පත්ඉරු අතර බොඳ වූ තැන් බොහෝ වෙයි. එමනිසා මේ පුද බිමේ ඉතිහාසයද පැහැදිලි ලෙස වර්තමානය දක්වා පෙළ ගැස්වීමට අපහසු වී තිබේ. මෙම විහාරස්ථානයේ සංඝ පරම්පරා පහක් පමණ නියෝජනය කරන නුදුරු අතීතයේ මතකයන් ගමන් කරන්නේ වසර 200කට ආසන්න නිශ්චිත කාලයකට පමණි. එම පුණරාරම්භයේදී බටපොළ ගුණරතන නාහිමි - කෑරගල සුදස්සී හා අහුගම්මන ධම්මරක්ඛිත හිමිවරු මුල් යුගය නියෝජනය කරති. මෙහි වත්මන් විහාරාධිපතිත්වය උසුලන්නේ ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත දෙකටට සද්ධානන්ද හිමියන්ය. මදක් පැරැණි ධර්මශාලාව කෑරගල සුදස්සී හිමියන්ගේ යුගයේ ඉදිවූවකි. ආවාස ගෘහයද වසර 100කට වඩා පැරැණිය. මැද්දේගම රජමහා විහාරය සිත් සතන් සංහිදියාවට පත් කරවන ආගමික පරිසරයක ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක සාධක සපයමින් සොභාව සෞන්දර්ය වින්දනයට රුචි සිතකට ඒ සොඳුරු බව නොඅඩුව පිරිමසාලයි. ඇත්තෙන්ම මෙම නිසල බිම ඓතිහාසික ආගමික සාධකයන් රැසකින්ද සමන්විත වූ විශේෂිත වූ පුණ්‍ය භූමියකි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom