Korea,italy idan aapu 181 k මඩකලපුවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි 181ක් මඩකලපුවට

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට අද (10) අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් සහ දකුණු කොරියානු ජාතිකයින් දෙදෙනෙකු මඩකලපුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

    මේ අතර විදෙස් රටවල් තුනක සිට ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් මෙලෙස නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතයි.

    මීට අමතරව කන්දකාඩුහි පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ද ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින් යොමුකිරීමට තීරණය කර තිබේ.

    Ada derana
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,740
    113
    මාලඹේ
    මේකට ජෙප්පෝ මොනවා කියයිද කියන්න බැහැ.
    දැන් කියයි ගෙදර ජීවත් වීමේ මානව හිමිකම කඩ කරනවා කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු කුක්කොයො ජෙප්පොයි අඩනවලු ශරියා කැම්පස් කොරෝනා කැම්පස් උන එකේ දුකට.. :lol::lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට තියෙන ප්‍රශ්නෙ ඊයෙ ඊට කලින් ඔය රටවලින් අාපු උන්ව ඵයාර්පෝර්ට් ඵකෙන් කෙලින්ම ගෙදර යවලලු.ඵතකොට උන්ට වෙෙරස් නැහැ කියල ගෝටා ගෙ අාණ්ඩුව කොහොමද දැනගත්තෙ??:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තියෙන ප්‍රශ්නෙ ඊයෙ ඊට කලින් ඔය රටවලින් අාපු උන්ව ඵයාර්පෝර්ට් ඵකෙන් කෙලින්ම ගෙදර යවලලු.ඵතකොට උන්ට වෙෙරස් නැහැ කියල ගෝටා ගෙ අාණ්ඩුව කොහොමද දැනගත්තෙ??:confused:

    උන්ව ගෙවල්වල තියල PHI හරහා නිරෝධායනය නිරික්ශනය කරනව, හැමදේටම වැඩ පිලිවෙලක් තියෙනව උබලට බුරන්ඩ දෙයක් නැ..උබලගෙ පොන්නයගෙ පාන්ඩුව වගේ නම් නෙමේ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන්ව ගෙවල්වල තියල PHI හරහා නිරෝධායනය නිරික්ශනය කරනව, හැමදේටම වැඩ පිලිවෙලක් තියෙනව උබලට බුරන්ඩ දෙයක් නැ..උබලගෙ පොන්නයගෙ පාන්ඩුව වගේ නම් නෙමේ..

    :lol:ඉතිං ඔයතරම් හොඳට වැඩේ වෙනවනම් මුන්ටත් ඵහෙම කරන්න තිබ්බනෙ..අන්න ඵහෙන් ඵකෙක් නහයෙන් අඬනව බොලාගෙ අාණ්ඩුව කන්න බොන්න දෙන්න සල්ලි ගන්නවලු.ගෝටට ජන්දෙ දෙන්න අාපු නිසා දවස් 14 නිකන් කන්න බොන්න ඕනලු.ගෝට කළගුණ සැලකුවෙ නැහැලු..ඔන්න අපිනම් දන්නෙ නෑ..ඊළග පාර උඹලට ජන්දෙ දෙන ඵකක් නෑ උන්..:lol:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:ඉතිං ඔයතරම් හොඳට වැඩේ වෙනවනම් මුන්ටත් ඵහෙම කරන්න තිබ්බනෙ..අන්න ඵහෙන් ඵකෙක් නහයෙන් අඬනව බොලාගෙ අාණ්ඩුව කන්න බොන්න දෙන්න සල්ලි ගන්නවලු.ගෝටට ජන්දෙ දෙන්න අාපු නිසා දවස් 14 නිකන් කන්න බොන්න ඕනලු.ගෝට කළගුණ සැලකුවෙ නැහැලු..ඔන්න අපිනම් දන්නෙ නෑ..ඊළග පාර උඹලට ජන්දෙ දෙන ඵකක් නෑ උන්..:lol:.

    නිරෝධායනයට ස්තාන හොයා ගත්තට පස්සෙ ගෙවල් වලට යවන්ඩ ඔනෙ නැනෙ..වැඩේ කරන්ඩ පුලුවන් උපරිමයෙන් ආණ්ඩුව කරනව උබලට බුරන්ඩ දෙයක් නැ..

    සල්ලි ගන්නෙ නැතුව කන්ඩ බොන්ඩ දෙන්නෙ,ප්‍රවාහන වියදම්, උබේ ගෙදරින් ගෙනල්ලද??? 7500ට හැම්නෙන්ඩ තරන් හිගන්නො රට ඉදල එන්නෙ නැ..

    චන්ද බලාගෙන නිරෝධායන කරන්නෙ නැ ,ලෙඩක් වලකන්ඩ කරන්නෙ ..රටේ බහුතරයකට පිස්සු නැ ගු අන් පි පොන්නයන්ට වගේ ඒක නිසා ගැටලුවක් නැ..

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නිරෝධායනයට ස්තාන හොයා ගත්තට පස්සෙ ගෙවල් වලට යවන්ඩ ඔනෙ නැනෙ..වැඩේ කරන්ඩ පුලුවන් උපරිමයෙන් ආණ්ඩුව කරනව උබලට බුරන්ඩ දෙයක් නැ..

    සල්ලි ගන්නෙ නැතුව කන්ඩ බොන්ඩ දෙන්නෙ,ප්‍රවාහන වියදම්, උබේ ගෙදරින් ගෙනල්ලද??? 7500ට හැම්නෙන්ඩ තරන් හිගන්නො රට ඉදල එන්නෙ නැ..

    චන්ද බලාගෙන නිරෝධායන කරන්නෙ නැ ,ලෙඩක් වලකන්ඩ කරන්නෙ ..රටේ බහුතරයකට පිස්සු නැ ගු අන් පි පොන්නයන්ට වගේ ඒක නිසා ගැටලුවක් නැ..

    මේ අඬන්නෙ ඵතකොට කවුද? අපිද?:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1930890
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    meke meeta wada loku deyak thiyanawa neda. Campus ekata dapu ekawath mokak wath nemeyi.
    nikan hithanna oya ratawala inna aya mehe awith jeevath wenne kohomada?
    e gollanta mehe jobs hoyaganan thiyanwa. mokada e gollange demand eka wadi foreign country ekaka work karapu nisa. eth ethakota lanka we inna ayata kela wenawa. me ena ayagen bahutharayak apahu yana ekak na. yana ayath thawa avuruddak wath mehe idi.

    loku prashnayak issarahata wenawa.