Korean jobs

acryan

Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    Money management thiyana Mahansi wena, katu kapu ekake ta supiri Korea

    Hamba karagena enna thama thiyanne. Ehee settle wenna ba habaiyi lesiyan

    gihilla apu gemak gahapu un nam innawa. Gewal, business karagena
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,554
    1
    99,747
    113
    33
    Kalutara
    Rs. 850,000 X 5 YEARS = 5,10,00000

    ගොඩ තමයි
    ගානක් ලියන්නේ මෙහෙමයි.


    රු.51,000,000
    ඔහොම ලිව්වම තමයි ගානක් වචනෙන් කියන්න ලේසි වෙන්නේ. රුපියල් මිලියන 51යි. නැත්තන් වෙන්නේ රෝසි සේනානායක වගේ එක බිලියන දෙමිලියන බක් බක් ගගා ඉන්න.

    3296-ADVT0001220001.jpg


    පටන් ගත්තා 🤣
    2500න් 900ක් ෂෝ කාක්කා ගෙනිහිල්ලද 1600ක් කරලා තියෙන්නේ.
    ------ Post added on Sep 14, 2022 at 8:47 PM