KOREAN JOBS

ndod1

Active member
  • Oct 28, 2023
    184
    124
    43
    KOREAN JOBS GIYA MA KOREA වල කරන MEDICAL එකෙන් මොනවද බලන්නෙ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,085
    3,399
    113
    Loading...
    විදේශ සේවා එකේ කොරියන් යුනිට් එකට කතා කරලා අහපන්
     
    • Like
    Reactions: ndod1

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,343
    19,185
    113
    මම දන්න විදියට පෙනීම ඇගිලි වඩ කරන විදිය වගේ දේවලුත් බලනවා
    තව ඩෘග් ටෙස්ට් එකකුත් කර්නවා

    උඹට නිරෝගී වැඩ කරන්න පුලුවන් කෙනෙක් නම් අවුලක් වෙන eකක් නෑ
     
    • Love
    Reactions: ndod1

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,620
    1
    56,855
    113
    Kaduwela
    • වර්ණ අන්ධතාවය නොමැති
    • සිරගතවීමක් හෝ බරපතල වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති
    • වර්ණ අන්ධතාවය, කොඳු ඇට පෙලේ ආබාධ සහිත
    • ඇගිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින්
    • දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති
    • E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලයද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතුය.

    අක්ෂි පරීක්ෂාව යනු ඇස් පෙනීමේ දුර්වලතාවය නොව වර්ණ අන්ධතාවයයි. වර්ණ අන්ධතාවය යන රෝගී තත්වය ඇති කිසිම අයදුම්කරුවෙකුට හෝ අයදුම්කාරියකට කොරියාවට යාම සඳහා අවස්ථාව හිමිවන්නේ නැත. විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කරන දින මුලින් ම එම පරීක්ෂණයට භාජනය වන අතර එය විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. වර්ණ අන්ධතාවය ඇති ඇතැමුන් විවිධ ක්‍රම මඟින් එහිදී සමත් වන නමුත් නිපුණතා පරීක්ෂනයෙදී කොරියානු විනිශ්‍යමණ්ඩලයක් ඉදිරියේ නැවත එම පරීක්ෂණයට ලක් කරන අතර වර්ණ අන්ධතාවය ඇති කිසිවෙකුට එය සමත් විය නොහැක.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,085
    3,399
    113
    Loading...
    කොරියන් වැඩක් නැහැ ආපහු ලකේ පංකාවටම එන්න වෙනවා. PR ගන්න පුලුවන් රටකට යන්න බලපන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,343
    19,185
    113
    කොරියන් වැඩක් නැහැ ආපහු ලකේ පංකාවටම එන්න වෙනවා. PR ගන්න පුලුවන් රටකට යන්න බලපන්.
    Korean pr ganna puluwan

    degree ekak + awurudu 5 (hariyata mathaka na ) + unge washawe exam ekak thiyenna one
     
    • Wow
    • Like
    Reactions: ndod1 and SpinXO

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,343
    19,185
    113
    උඹ exam කළා ද?
    mama karanna baluwa exam nam awulak na
    eth ithin owage gihin karana wada apita puluwan wewida danne na ban

    medicine engineering wage degree thiyena untada?
    na na ehema ekak na. oya me korean exam eka karala yana un 5 years ne denne

    ehe digatama wada karanna visa ganna kota degree ekatath lakunu denawa

    awuruddata dena ganak thiyenawa lakunu wadi ayata digatama korea wala wada karanna puluwan
     
    • Love
    Reactions: ndod1

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,085
    3,399
    113
    Loading...
    mama karanna baluwa exam nam awulak na
    eth ithin owage gihin karana wada apita puluwan wewida danne na ban

    Graduate kenek nam theerumak na. Masters karana yana puluwan Europe. Igenagena nathnam wena karana deyak nathnam Korea try karala balapan. Ath ohe gihin patta kattak kaala, 5 yrs walin hamba karana salli walin Lankawe nam goda yana amarui. Labour jobs tamai karanna tiyenne. 5 yrs barapathala wada ekka hiree giya wage tamai. Sapee inna ba ahala tiyena widiyata. Amu katta. Dan lankawe living cost, construction, business & vehicle maintenance cost ehema patta wadi. Issarahata patta amaru wenawa. Hondama option eka tamai europe wage yana eka. Finland, Switzerland, Austria ect. Middle east nam theerumak na. Anith awola tamai North korea wala pissu hutta missile ekak wath gahuwoth okkoma iwarai. Too risky. PR gana ekath lesi na. 10 yrs wath yanawa oka karana kohe giyath. Vayasa tiyenawa nam awolak na. Umba married da? Liyala balapan. Ath hondama option eka nam oka namai.
     
    na ban. mata kala adala inna puluwan . eth dan thiyena thathwayath ekka gewal wahana nam ganna ba.

    mama eka athariya ban . campus eken ayin una mul kale mama oka baluwe.
     
    • Like
    Reactions: Mr.dark and SpinXO