Korean S3 ෆෝන් එකක් හම්බුනා මචන්. එකේ etisalat සිම් එකක් දාල balance චෙක් කරන code එක ගැහුවම
Connection problem or invalid MMI code කියල එනවා. ඒක fix කරන්න උදව් කරපල්ලකො