Korean Student visa ගැන දන්නෙ කවුද??

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Korean Student visa ගැන දන්නෙ කවුද??

    Korean Student:angry: visa ගැන දන්නෙ කවුද??

    මචං මට කවුරැ හරි Korean Student visa ගැන විස්තර ටිකක් කියනවද මම මුලින් ජපන් යන්න ටරයි කලෙ ඒත් දැන් ගොඩක් අය කියනවා ජපානෙට වඩා Korean Studnt visa වලින් ගිහින් හම්බ කරනන් පුලුවන් කියලා..
     
    Last edited: