Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

March 31, 2013 at 9:17 am

උතුරු කොරියාව දකුණ සමඟ යුධ තත්වයක් ප්‍රකාශයට පත් කරයි

මෙතැන් සිට දකුණු කොරියාව සමඟ ඇති ඕනෑම ගැටළුවක් යුද්ධයෙන් විසඳෙනු ඇතැයි කියමින් උතුරු කොරියාව යුධ තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. සාමයත් නැති යුද්ධයත් නැති කොරියානු අර්ධද්වීපයේ තත්වය අවසන් බව උතුරු කොරියානු හමුදා ප්‍රධානියා නිකුත් කල ප්‍රකාශයේ දැක්වෙයි. කෙසේ නමුත් 1950-53 ගැටුමෙන් පසු සාම ගිවිසුමක් අත්සන් කර නැති නිසා තර්කානුකූලව නම් දෙරට සිටින්නේ යුධ තත්වයකයි.

මේ අතර ඇමරිකානු ජාතික ආරක්ෂක මණුඩල ප්‍රකාශිකා කේට්ලින් හේඞ්න් කියා සිටියේ තමන් උතුරු කොරියානු තර්ජන බරපතල ලෙස සලකන බවත් ඒ නිසා දකුණු කොරියාව සමඟ සමීප සබඳකමක් පවත්වා ගන්නා බවත්ය. කෙසේ නමුත් දිගු ඉතිහාසයක සිට උතුරු කොරියාව කරන තර්ජන වල රටාවම මෙහිද ඇති බව ඇය සඳහන් කර ඇත.

උතුරු කොරියාව ඇමරිකානු හමුදා මුලස්ථාන වලට බැලස්ටික් ඒකක එල්ල කිරීම නිසා කලාපයේ ඇමරිකානු හමුදා වැඩිවීම පාලනය කල නොහැකි අවදානමක් ඇතිකර තිබෙන බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් කියයි. ඇමරිකාව හා උතුරු කොරියාව යන දෙරටම මේ ආතතියට වගකිව යුතු බව ඔහු සිකුරාදා ප්‍රකාශ කලේය. ඇමරිකානු B-12 යානා උතුරු කොරියානු භූමියට බොරු බෝම්බ හෙලීමෙන් පසු අනුකම්පා විරහිතව ඇමරිකාවට පහර දෙන බව උතුරු කොරියාව තර්ජනය කර ඇත.

නමුත් මේ තර්ජන වලින් සිදු වන්නේ එරට වැසියන් පීඩාවට පත්වීම පමණක් බව ධවල මන්දිර ප්‍රකාශක ජෝෂ් අර්නස්ට් කියා ඇත. උතුරු කොරියාව සිතුවාටත් වඩා ඉක්මනින් න්‍යෂ්ඨීක අවි නිපදවමින් සිටියත් මේ අවස්ථාවේ ඔවුන් කරන තර්ජන නිෂ්ඵල ඒවා බව හමුදා විශේෂඥයෝ කියති.

[QUOTE="sinhaba, post: 14774777, member: 463385"] [SIZE="4"]March 31, 2013 at 9:17 am [/SIZE] [SIZE="5"][COLOR="Red"]උතුරු කොරියාව දකුණ සමඟ යුධ තත්වයක් ප්‍රකාශයට පත් කරයි[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/02/koria-new.jpg[/IMG] [SIZE="5"]මෙතැන් සිට දකුණු කොරියාව සමඟ ඇති ඕනෑම ගැටළුවක් යුද්ධයෙන් විසඳෙනු ඇතැයි කියමින් උතුරු කොරියාව යුධ තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. සාමයත් නැති යුද්ධයත් නැති කොරියානු අර්ධද්වීපයේ තත්වය අවසන් බව උතුරු කොරියානු හමුදා ප්‍රධානියා නිකුත් කල ප්‍රකාශයේ දැක්වෙයි. කෙසේ නමුත් 1950-53 ගැටුමෙන් පසු සාම ගිවිසුමක් අත්සන් කර නැති නිසා තර්කානුකූලව නම් දෙරට සිටින්නේ යුධ තත්වයකයි. මේ අතර ඇමරිකානු ජාතික ආරක්ෂක මණුඩල ප්‍රකාශිකා කේට්ලින් හේඞ්න් කියා සිටියේ තමන් උතුරු කොරියානු තර්ජන බරපතල ලෙස සලකන බවත් ඒ නිසා දකුණු කොරියාව සමඟ සමීප සබඳකමක් පවත්වා ගන්නා බවත්ය. කෙසේ නමුත් දිගු ඉතිහාසයක සිට උතුරු කොරියාව කරන තර්ජන වල රටාවම මෙහිද ඇති බව ඇය සඳහන් කර ඇත. උතුරු කොරියාව ඇමරිකානු හමුදා මුලස්ථාන වලට බැලස්ටික් ඒකක එල්ල කිරීම නිසා කලාපයේ ඇමරිකානු හමුදා වැඩිවීම පාලනය කල නොහැකි අවදානමක් ඇතිකර තිබෙන බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් කියයි. ඇමරිකාව හා උතුරු කොරියාව යන දෙරටම මේ ආතතියට වගකිව යුතු බව ඔහු සිකුරාදා ප්‍රකාශ කලේය. ඇමරිකානු B-12 යානා උතුරු කොරියානු භූමියට බොරු බෝම්බ හෙලීමෙන් පසු අනුකම්පා විරහිතව ඇමරිකාවට පහර දෙන බව උතුරු කොරියාව තර්ජනය කර ඇත. නමුත් මේ තර්ජන වලින් සිදු වන්නේ එරට වැසියන් පීඩාවට පත්වීම පමණක් බව ධවල මන්දිර ප්‍රකාශක ජෝෂ් අර්නස්ට් කියා ඇත. උතුරු කොරියාව සිතුවාටත් වඩා ඉක්මනින් න්‍යෂ්ඨීක අවි නිපදවමින් සිටියත් මේ අවස්ථාවේ ඔවුන් කරන තර්ජන නිෂ්ඵල ඒවා බව හමුදා විශේෂඥයෝ කියති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom