Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 1, 2013 at 4:01 pm

උතුරු කොරියාවට ලෝක බලවතුන්ගෙන් අවවාද

ප්යොන්ග්යැන්ග් විසින් දකුණු කොරියාවට එරෙහි යුධ තත්වයක් ප්‍රකාශ කිරීම අන්තර්ජාතික ප්‍රජාවේ හෙලාදැකීමට ලක්ව ඇති අතර කලාපයේ ආතතිය වර්ධනය කිරීමෙන් වලකින ලෙස ලෝක බලවතුන් ඉල්ලීමක්ද කර ඇත. ප්‍රහාරවලට ඉලක්ක වූ දකුණු කොරියාව හා ඇමරිකාව මෙම තර්ජන ගැන සැක ඇතිව සිටිති.

ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශිකා කේට්ලින් හේඞ්න් කියා සිටියේ තමන් උතුරු කොරියානු තර්ජන බරපතල ලෙස සලකන බවත් ඒ නිසා දකුණු කොරියාව සමඟ සමීප සබඳකමක් පවත්වා ගන්නා බවත්ය.

මෙම තර්ජන අළුත් ඒවා නොවන අතර තමන් හා ඇමරිකාව එක්ව සිදු කරන වාර්ෂික හමුදා අභ්‍යාසයට විරුද්ධ වීමේ එක් කොටසක් බව දකුණු කොරියාව කියයි. මෙම ගැටුමට මැදිහත් වන පක්ෂ වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි රුසියානු විදේශ අමාත්‍යාංශය බලාපොරෙත්තුව පලකර ඇත.

බි්රතාන්ය හා ප්‍රංශය තම අසල්වැසියාට තර්ජනය කිරීම නවත්වන ලෙස උතුරෙන් ඉල්ලා ඇත. ජර්මනිය කලාපයේ ගැටුම් වර්ධනය වීම ලෝක ආරක්ෂාවට හා සාමයට තර්ජනයක් බවත් ඔස්ටේ්රලියාව තමන් ප්යොන්ග්යැන්ග් වෙත තවත් සම්බාධක පනවන බවටත් ප්‍රතිචාර දක්වා ඇත.

සෙනසුරාදා උතුරු කොරියාව දකුණට එරෙහිව යුධ තත්වයක් ප්‍රකාශයට පත් කලේ වාර්ෂික ඇමරිකා දකුණු කොරියා ඒකාබද්ධ හමුදා පුහුණු නවත්වන ලෙස අවවාද කර සති කිහිපයකට පසුය.

පෙබරවාරියේ උතුරු කොරියාව සාරථක ලෙස සිය තුන්වන න්‍යෂ්ඨීක අත්හදා බැලීමද කල තැන් සිට ආතතීන් වර්ධනය වෙමින් පවතී.

1950-53 ගැටුමෙන් පසු සාම ගිවිසුමක් අත්සන් කර නැති නිසා තර්කානුකූලව නම් දෙරට සිටින්නේ යුධ තත්වයකයි.

[QUOTE="sinhaba, post: 14774805, member: 463385"] [SIZE="4"]April 1, 2013 at 4:01 pm[/SIZE] [COLOR="Red"][SIZE="5"]උතුරු කොරියාවට ලෝක බලවතුන්ගෙන් අවවාද[/SIZE][/COLOR] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/03/south-and-north-korea.png[/IMG] [SIZE="4"]ප්යොන්ග්යැන්ග් විසින් දකුණු කොරියාවට එරෙහි යුධ තත්වයක් ප්‍රකාශ කිරීම අන්තර්ජාතික ප්‍රජාවේ හෙලාදැකීමට ලක්ව ඇති අතර කලාපයේ ආතතිය වර්ධනය කිරීමෙන් වලකින ලෙස ලෝක බලවතුන් ඉල්ලීමක්ද කර ඇත. ප්‍රහාරවලට ඉලක්ක වූ දකුණු කොරියාව හා ඇමරිකාව මෙම තර්ජන ගැන සැක ඇතිව සිටිති. ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශිකා කේට්ලින් හේඞ්න් කියා සිටියේ තමන් උතුරු කොරියානු තර්ජන බරපතල ලෙස සලකන බවත් ඒ නිසා දකුණු කොරියාව සමඟ සමීප සබඳකමක් පවත්වා ගන්නා බවත්ය. මෙම තර්ජන අළුත් ඒවා නොවන අතර තමන් හා ඇමරිකාව එක්ව සිදු කරන වාර්ෂික හමුදා අභ්‍යාසයට විරුද්ධ වීමේ එක් කොටසක් බව දකුණු කොරියාව කියයි. මෙම ගැටුමට මැදිහත් වන පක්ෂ වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි රුසියානු විදේශ අමාත්‍යාංශය බලාපොරෙත්තුව පලකර ඇත. බි්රතාන්ය හා ප්‍රංශය තම අසල්වැසියාට තර්ජනය කිරීම නවත්වන ලෙස උතුරෙන් ඉල්ලා ඇත. ජර්මනිය කලාපයේ ගැටුම් වර්ධනය වීම ලෝක ආරක්ෂාවට හා සාමයට තර්ජනයක් බවත් ඔස්ටේ්රලියාව තමන් ප්යොන්ග්යැන්ග් වෙත තවත් සම්බාධක පනවන බවටත් ප්‍රතිචාර දක්වා ඇත. සෙනසුරාදා උතුරු කොරියාව දකුණට එරෙහිව යුධ තත්වයක් ප්‍රකාශයට පත් කලේ වාර්ෂික ඇමරිකා දකුණු කොරියා ඒකාබද්ධ හමුදා පුහුණු නවත්වන ලෙස අවවාද කර සති කිහිපයකට පසුය. පෙබරවාරියේ උතුරු කොරියාව සාරථක ලෙස සිය තුන්වන න්‍යෂ්ඨීක අත්හදා බැලීමද කල තැන් සිට ආතතීන් වර්ධනය වෙමින් පවතී. 1950-53 ගැටුමෙන් පසු සාම ගිවිසුමක් අත්සන් කර නැති නිසා තර්කානුකූලව නම් දෙරට සිටින්නේ යුධ තත්වයකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom