Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 3, 2013 at 1:45 pm

කොරියානු අර්ධද්වීපය දැන් පිහිතලයක් මත

මාස දෙකකට පෙර උතුරු කොරියානු න්‍යෂ්ඨීක අත්හදා බැලීමට පැනවුනු සම්බාධක වලින් පසු දකුණත් සමඟ යුධ තත්වයක් ප්රතාශයට පත්කර තිබේ. සියොල් පවසන්නේ ඉදිරියේ ප්‍රහාරයක් එයිනම් සිය අසල්වැසියාට අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක් එල්ල කරන බවයි.

දකුණු කොරියාවේ පැවැත්වෙන හමුදා අභ්‍යස වලට F-22 යානා ඇමරිකාවෙන් යැවීම දැඩි මතභේදාත්මක පියවරක බව කෝබට් වාර්තාවේ සත්කාරක ජේම්ස් කෝබට් පවසයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡවකදී ඔහු කියා ඇත්තේ මෙම ඇමරිකා දකුණු කොරියා හමුදා අභ්‍යාසය වසරේ මේ කාලය වන විට සාමාන්‍යයෙන් පැවැත්වෙන්නත් වුවත් මෙවර ඉන් ප්යොන්ග්යැන්ග් වෙත පීඩනයක් එල්ල වී ඇති බවයි.

මෙය ආතතිය ඉහල නංවන බවත් B-12 න්‍යෂ්ඨීක බෝම්බ හෙලන යානා දකුණු කොරියාවේ දියත් කිරීම උතුරට පමණක් නොව චීනයටද තර්ජනයක් බව කියා සිටියේය. පිහිතලයක් මත ඇති කොරියානු අර්ධද්වීපයේ එක් පක්ෂයකින් සිදුවන අත්වැරදීමත් හෝ වැරදි වටහාගැනීමක් නිසා ප්‍රහාර ඇති වීමේ අවදානමක් පවතී. මෙම ආතතියෙන් ආරක්ෂක අවි කොන්ත්‍රාත් කරුවන් වාසි ලබන බව කෝබට් කියයි.

මේ අවස්ථාවේදී උතුරු කොරියානු ම්සයිල ඇමරිකාවට එල්ල කර ඇති බවට කරන ප්‍රකාශ සිනහවට කාරණයක් වුවත් උතුරු කොරියාවේ වර්ධනය අනුව යම් දිනක ඔවුන් එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ලබනු ඇති බවට ඔහු විශ්වාස කරයි. ලෝක බලවතුන් සය දෙනාගේ කණ්ඩායම මේ ප්රශ්නය ගැන සාකච්ඡුාවේදී අසාර්ථක වූ නිසා ඒ සඳහා නව අතරමැදියෙක් අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

[QUOTE="sinhaba, post: 14774809, member: 463385"] [SIZE="4"]April 3, 2013 at 1:45 pm[/SIZE] [SIZE="5"][COLOR="Red"]කොරියානු අර්ධද්වීපය දැන් පිහිතලයක් මත[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/04/knife-edge-.png[/IMG] [SIZE="4"]මාස දෙකකට පෙර උතුරු කොරියානු න්‍යෂ්ඨීක අත්හදා බැලීමට පැනවුනු සම්බාධක වලින් පසු දකුණත් සමඟ යුධ තත්වයක් ප්රතාශයට පත්කර තිබේ. සියොල් පවසන්නේ ඉදිරියේ ප්‍රහාරයක් එයිනම් සිය අසල්වැසියාට අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක් එල්ල කරන බවයි. දකුණු කොරියාවේ පැවැත්වෙන හමුදා අභ්‍යස වලට F-22 යානා ඇමරිකාවෙන් යැවීම දැඩි මතභේදාත්මක පියවරක බව කෝබට් වාර්තාවේ සත්කාරක ජේම්ස් කෝබට් පවසයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡවකදී ඔහු කියා ඇත්තේ මෙම ඇමරිකා දකුණු කොරියා හමුදා අභ්‍යාසය වසරේ මේ කාලය වන විට සාමාන්‍යයෙන් පැවැත්වෙන්නත් වුවත් මෙවර ඉන් ප්යොන්ග්යැන්ග් වෙත පීඩනයක් එල්ල වී ඇති බවයි. මෙය ආතතිය ඉහල නංවන බවත් B-12 න්‍යෂ්ඨීක බෝම්බ හෙලන යානා දකුණු කොරියාවේ දියත් කිරීම උතුරට පමණක් නොව චීනයටද තර්ජනයක් බව කියා සිටියේය. පිහිතලයක් මත ඇති කොරියානු අර්ධද්වීපයේ එක් පක්ෂයකින් සිදුවන අත්වැරදීමත් හෝ වැරදි වටහාගැනීමක් නිසා ප්‍රහාර ඇති වීමේ අවදානමක් පවතී. මෙම ආතතියෙන් ආරක්ෂක අවි කොන්ත්‍රාත් කරුවන් වාසි ලබන බව කෝබට් කියයි. මේ අවස්ථාවේදී උතුරු කොරියානු ම්සයිල ඇමරිකාවට එල්ල කර ඇති බවට කරන ප්‍රකාශ සිනහවට කාරණයක් වුවත් උතුරු කොරියාවේ වර්ධනය අනුව යම් දිනක ඔවුන් එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ලබනු ඇති බවට ඔහු විශ්වාස කරයි. ලෝක බලවතුන් සය දෙනාගේ කණ්ඩායම මේ ප්රශ්නය ගැන සාකච්ඡුාවේදී අසාර්ථක වූ නිසා ඒ සඳහා නව අතරමැදියෙක් අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom