Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 4, 2013 at 9:17 am

ද. කොරියාව හා හවුලේ පැවති කර්මාන්ත පුරයක් උ. කොරියාව වසා දමයි

කොරියානු අර්ධද්වීපයේ ආතතිය අතරතුර ගත් නවතම ක්‍රියා මාර්ගය ලෙස උතුරු කොරියාව දකුණත් සමඟ හවුලේ පවත්වාගෙන පැමිණි කේසන්ග් කාර්මික ජනපදයට ඇතුල් වීම තහනම් කර ඇත. දකුණු කොරියානු ආරක්ෂක ඇමතිවරයා අනතුරු ඇඟවූයේ සේවකයන්ට අනතුරක් වන්නේ නම් ගත හැකි සියළු ක්‍රියා මාර්ග සලකා බලන බවයි.

ආපසු පැමිණීමට බලපොරෙත්තුවෙන් 446 ක පිරිසක් කේසන්ග් ජනපදයේ සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය බදදා උදෑසන වාර්තා කලේය. දකුණු කොරියානු සේවකයන් 860 ක් පමණ සේවය කරන මෙම ජනපදයට බදදා උදෑසන 179 කට පමණ ඇතුල් වීමට අවසර නොලැබුණි.

සිරවී සිටින අය ගලවා ගැනීමට දකුණ හදිසි ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියත් ඒ මොනවාදැයි විස්තර කර නැත. උතුරු කොරියානු හිතවතෙක් වන චීනය මෙහිදී දෙපක්ෂයම සන්සුන්ව ක්‍රියා කල යුතු බවට ඉල්ලා ඇත. මෙම අවහිර කිරීම ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා උකුරු කොරියාවේ ක්‍රියා අවදානම් සහ ඔලමොට්ටල ඒවා ලෙස හඳුන්වා දීමට ලැබුණු ප්‍රතිචාරයක් විය හැකිය.

පසුගිය මාස කිහිපය පුරාම අතුරු කොරියාව යුද්ධය ගැන පුරසාරම් දෙඩුවත් මේ වන තෙක් ඒවා ක්‍රියාවට නැගීමේ කිසිදු සූදානමක් නැති බව නිරීක්ෂකයෝ කියති. මෙම තර්ජන වලින් සිදු වන්නේ ජාතියට හානියක් පමණි.

ලාබාල නායක කිම් ජොං උන් මෙමගින් බලාපොරෙත්තු වන්නේ තමා දැඩි පාලකයෙකු බවට ඒත්තු ගැන්වීමට විය හැකිය. 2011 දී ඔහු බලයට පත් වූයේ පියාගේ මරණින් පසුවය.

[QUOTE="sinhaba, post: 14774821, member: 463385"] [SIZE="4"]April 4, 2013 at 9:17 am [/SIZE] [SIZE="5"][COLOR="Red"]ද. කොරියාව හා හවුලේ පැවති කර්මාන්ත පුරයක් උ. කොරියාව වසා දමයි[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/04/kaesong.si_.png[/IMG] [SIZE="4"]කොරියානු අර්ධද්වීපයේ ආතතිය අතරතුර ගත් නවතම ක්‍රියා මාර්ගය ලෙස උතුරු කොරියාව දකුණත් සමඟ හවුලේ පවත්වාගෙන පැමිණි කේසන්ග් කාර්මික ජනපදයට ඇතුල් වීම තහනම් කර ඇත. දකුණු කොරියානු ආරක්ෂක ඇමතිවරයා අනතුරු ඇඟවූයේ සේවකයන්ට අනතුරක් වන්නේ නම් ගත හැකි සියළු ක්‍රියා මාර්ග සලකා බලන බවයි. ආපසු පැමිණීමට බලපොරෙත්තුවෙන් 446 ක පිරිසක් කේසන්ග් ජනපදයේ සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය බදදා උදෑසන වාර්තා කලේය. දකුණු කොරියානු සේවකයන් 860 ක් පමණ සේවය කරන මෙම ජනපදයට බදදා උදෑසන 179 කට පමණ ඇතුල් වීමට අවසර නොලැබුණි. සිරවී සිටින අය ගලවා ගැනීමට දකුණ හදිසි ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියත් ඒ මොනවාදැයි විස්තර කර නැත. උතුරු කොරියානු හිතවතෙක් වන චීනය මෙහිදී දෙපක්ෂයම සන්සුන්ව ක්‍රියා කල යුතු බවට ඉල්ලා ඇත. මෙම අවහිර කිරීම ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා උකුරු කොරියාවේ ක්‍රියා අවදානම් සහ ඔලමොට්ටල ඒවා ලෙස හඳුන්වා දීමට ලැබුණු ප්‍රතිචාරයක් විය හැකිය. පසුගිය මාස කිහිපය පුරාම අතුරු කොරියාව යුද්ධය ගැන පුරසාරම් දෙඩුවත් මේ වන තෙක් ඒවා ක්‍රියාවට නැගීමේ කිසිදු සූදානමක් නැති බව නිරීක්ෂකයෝ කියති. මෙම තර්ජන වලින් සිදු වන්නේ ජාතියට හානියක් පමණි. ලාබාල නායක කිම් ජොං උන් මෙමගින් බලාපොරෙත්තු වන්නේ තමා දැඩි පාලකයෙකු බවට ඒත්තු ගැන්වීමට විය හැකිය. 2011 දී ඔහු බලයට පත් වූයේ පියාගේ මරණින් පසුවය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom