Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 6, 2013 at 9:17 am

උතුරු කොරියාව ඇමරිකාවට පහර දෙන එකක් නෑ – දකුණු කොරියාව

උතුරු කොරියාවේ මිසයිල ඇමරිකාවට පහර දීමට සූදානම් කෙරෙන බවට පලවු වාර්තා දකුණු කොරියාවේ ආරක්ෂක ඇමති කිම් ක්වාන් ජිං ප්‍රතික්ෂේප කරයි. කිලෝමීටර් 10000 ක පරාසයක් ඇතැයි කියවෙන KN8 මිසයිල නැගෙනහිර වෙරලට ගෙන යන්නේ හමුදා අභ්‍යාසයක් සඳහා විය හැකි බව ඔහුගේ අදහසයි.

ප්යොන්ග්යැන්ග් මිසයිල ස්ථානගත කරමින් සිටින බව සැලවු වහාම ඇමරිකාව ගුවාම් දුපත ඇතුළු කලාපයේ මිසයිල ආරක්ෂණය තර කරන බව දන්වා සිටි අතර F22 ප්‍රහාරක යානා ද දකුනු කොරියාවේ ගුවන් කඳවුර වෙත යවා ඇත.

උතුරු කොරියාව වරින් වර දකුණ සමඟ තානාපති සබඳතා නවත්වන බවටත්, සම්පූර්ණ යුද්ධයට සූදානම් වන බවටත්, ඇමරිකානු හමුදා මුලස්ථාන වලට න්‍යෂ්ඨීක ප්‍රහාර එල්ල කරන බවටත් විවිධ තර්ජන කරයි. නමුත් ඔවුන් දෙස චන්ද්‍රිකා ඇස යොමා සිටින ඇමරිකාව ඔවුන්ගේ හැකියාවන් සීමිත බව දැන සිටියි.

උතුරු කොරියාවේ ප්‍රධානම හිතවතා වන චීනය කොරියා දෙක අතර සටනට දැඩි සැලකිල්ල යොදවා ඇත. දෙපක්ෂයම සාමකාමී විය යුතු බවට චීන විදේශ අමාත්‍යාංශය කර ඇති ප්රකාශනයෙන් පෙනී යන්නේ ගැටුමට මැදිහත් වීමේ අදහසක් ඔවුන් තුල නැති බවයි.

නමුත් ඇමරිකාව දකුණු කොරියාව තුල භටයින් දහස් ගණනක් සහ නවීන අවි ආයුධ ස්ථාපනය කර ඇත. රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් මාර්තු 29 වනදා කියා සිටියේ කොරියාවේ අර්බුදය පාලනය කල නොහැකි විෂම චක්‍රයකට ඇතුල් වී ඇති බවයි. උතුරේ බිඳ වැටීම ඇමරිකාවට චීනයට ආසන්නයේ කඳවුරු පිහිටුවීමේ මඟක් බවටද මත පලවී ඇත.

[QUOTE="sinhaba, post: 14774841, member: 463385"] [SIZE="4"]April 6, 2013 at 9:17 am[/SIZE] [SIZE="5"][COLOR="Red"]උතුරු කොරියාව ඇමරිකාවට පහර දෙන එකක් නෑ – දකුණු කොරියාව[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/04/koria-pls.png[/IMG] [SIZE="4"]උතුරු කොරියාවේ මිසයිල ඇමරිකාවට පහර දීමට සූදානම් කෙරෙන බවට පලවු වාර්තා දකුණු කොරියාවේ ආරක්ෂක ඇමති කිම් ක්වාන් ජිං ප්‍රතික්ෂේප කරයි. කිලෝමීටර් 10000 ක පරාසයක් ඇතැයි කියවෙන KN8 මිසයිල නැගෙනහිර වෙරලට ගෙන යන්නේ හමුදා අභ්‍යාසයක් සඳහා විය හැකි බව ඔහුගේ අදහසයි. ප්යොන්ග්යැන්ග් මිසයිල ස්ථානගත කරමින් සිටින බව සැලවු වහාම ඇමරිකාව ගුවාම් දුපත ඇතුළු කලාපයේ මිසයිල ආරක්ෂණය තර කරන බව දන්වා සිටි අතර F22 ප්‍රහාරක යානා ද දකුනු කොරියාවේ ගුවන් කඳවුර වෙත යවා ඇත. උතුරු කොරියාව වරින් වර දකුණ සමඟ තානාපති සබඳතා නවත්වන බවටත්, සම්පූර්ණ යුද්ධයට සූදානම් වන බවටත්, ඇමරිකානු හමුදා මුලස්ථාන වලට න්‍යෂ්ඨීක ප්‍රහාර එල්ල කරන බවටත් විවිධ තර්ජන කරයි. නමුත් ඔවුන් දෙස චන්ද්‍රිකා ඇස යොමා සිටින ඇමරිකාව ඔවුන්ගේ හැකියාවන් සීමිත බව දැන සිටියි. උතුරු කොරියාවේ ප්‍රධානම හිතවතා වන චීනය කොරියා දෙක අතර සටනට දැඩි සැලකිල්ල යොදවා ඇත. දෙපක්ෂයම සාමකාමී විය යුතු බවට චීන විදේශ අමාත්‍යාංශය කර ඇති ප්රකාශනයෙන් පෙනී යන්නේ ගැටුමට මැදිහත් වීමේ අදහසක් ඔවුන් තුල නැති බවයි. නමුත් ඇමරිකාව දකුණු කොරියාව තුල භටයින් දහස් ගණනක් සහ නවීන අවි ආයුධ ස්ථාපනය කර ඇත. රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් මාර්තු 29 වනදා කියා සිටියේ කොරියාවේ අර්බුදය පාලනය කල නොහැකි විෂම චක්‍රයකට ඇතුල් වී ඇති බවයි. උතුරේ බිඳ වැටීම ඇමරිකාවට චීනයට ආසන්නයේ කඳවුරු පිහිටුවීමේ මඟක් බවටද මත පලවී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom