Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 6, 2013 at 4:01 pm

කොරියානු අර්ධද්වීපයේ දන් තත්වය භයානකයි – රුසියාව

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අයිතිය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය තත්වය අවුල් කරන බවත් සය පාර්ශ්වික සබඳතා සඳහා බාධාවක් ඇති කරන බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි. කොරියානු අර්ධද්වීපයේ ආතතිය ක්‍රමයෙන් වර්ධනය වන බවත් දැන් තත්වය බැ?රුම් වී ඇති බවත් අමාත්‍යාංශ ප්‍රකාශක ඇලෙක්සැන්ඩර් ලූකාෂෙවිච් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස රුසියාවට මෙය සම්පූර්ණයෙන්ම පිලිගත නොහැකි ක්‍රියාවක් බව ලූකාෂෙවිච් කියයි. උතුරු කොරියාව, දකුණු කොරියාව, ජපානය, චීනය, හා ඇමරිකාව සමඟ පැවැත්වුනු සය පාර්ශ්වික කණ්ඩායම් සාකච්ඡවේදී රුසියාව උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩ පිලිවෙල නවතා දැමීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන ගැඹුරින් සාකච්ඡුා කර ඇත.

ප්යොන්ග්යැංන්ග් 2009 දී සාකච්ඡ වලින් ඉවත් වුනේ දෙවන න්‍යෂ්ඨික පරීක්ෂණය සිදු කිරීමට ආසන්නව තිබියදීය.

දෙවන ලෝක යුධ සමයේ සිදුවූ බෙදීමෙන් පසු වසර 60 ක් පමණ තිස්සේ අතුරු හා දකුණු කොරියාවන් අතර ආතතියක් පවතියි. පෙබරවාරි 22 වන දා සිදු කල තුන්වන න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් පසු ගැටුම් වර්ධනය වු අතර උතුරට එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවුණි.

උතුරු කොරියාව සෑම විටම කියා සිටින්නේ තමන්ට ආරක්ෂාව සඳහා මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ අයිතියක් ඇති බවයි. දින කිහිපයකට පසු ඇමරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා පුහුණුවක් ආරම්භ කලහ. මාර්තු 30 වනදා උතුරු කොරියාව දකුණත් සමඟ යුධ තත්වයක් ප්‍රකාශයට පත් කලේය.

රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් මාර්තු 29 වනදා කියා සිටියේ කොරියාවේ අර්බුදය පාලනය කල නොහැකි විෂම චක්‍රයකට ඇතුල් වී ඇති බවයි.

[QUOTE="sinhaba, post: 14774881, member: 463385"] [SIZE="4"]April 6, 2013 at 4:01 pm[/SIZE] [SIZE="5"][COLOR="Red"]කොරියානු අර්ධද්වීපයේ දන් තත්වය භයානකයි – රුසියාව[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/05/russia-flag.jpg[/IMG] [SIZE="4"]උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අයිතිය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය තත්වය අවුල් කරන බවත් සය පාර්ශ්වික සබඳතා සඳහා බාධාවක් ඇති කරන බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි. කොරියානු අර්ධද්වීපයේ ආතතිය ක්‍රමයෙන් වර්ධනය වන බවත් දැන් තත්වය බැ?රුම් වී ඇති බවත් අමාත්‍යාංශ ප්‍රකාශක ඇලෙක්සැන්ඩර් ලූකාෂෙවිච් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස රුසියාවට මෙය සම්පූර්ණයෙන්ම පිලිගත නොහැකි ක්‍රියාවක් බව ලූකාෂෙවිච් කියයි. උතුරු කොරියාව, දකුණු කොරියාව, ජපානය, චීනය, හා ඇමරිකාව සමඟ පැවැත්වුනු සය පාර්ශ්වික කණ්ඩායම් සාකච්ඡවේදී රුසියාව උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩ පිලිවෙල නවතා දැමීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන ගැඹුරින් සාකච්ඡුා කර ඇත. ප්යොන්ග්යැංන්ග් 2009 දී සාකච්ඡ වලින් ඉවත් වුනේ දෙවන න්‍යෂ්ඨික පරීක්ෂණය සිදු කිරීමට ආසන්නව තිබියදීය. දෙවන ලෝක යුධ සමයේ සිදුවූ බෙදීමෙන් පසු වසර 60 ක් පමණ තිස්සේ අතුරු හා දකුණු කොරියාවන් අතර ආතතියක් පවතියි. පෙබරවාරි 22 වන දා සිදු කල තුන්වන න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් පසු ගැටුම් වර්ධනය වු අතර උතුරට එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවුණි. උතුරු කොරියාව සෑම විටම කියා සිටින්නේ තමන්ට ආරක්ෂාව සඳහා මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ අයිතියක් ඇති බවයි. දින කිහිපයකට පසු ඇමරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා පුහුණුවක් ආරම්භ කලහ. මාර්තු 30 වනදා උතුරු කොරියාව දකුණත් සමඟ යුධ තත්වයක් ප්‍රකාශයට පත් කලේය. රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් මාර්තු 29 වනදා කියා සිටියේ කොරියාවේ අර්බුදය පාලනය කල නොහැකි විෂම චක්‍රයකට ඇතුල් වී ඇති බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom