Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 10, 2013 at 11:31 am

උතුරු කොරියාවට එරෙහිව ජපානය මිසයිල ස්ථානගත කරයි

ඕනෑම උතුරු කොරියානු ප්‍රහාරයකින් ටෝකියෝව ආරක්ෂා කිරීම සඳහා ජපානය සිය අගනුවර ආසන්නයේ පේටි්රයට් මිසයිල නාශක ස්ථානගත කර ඇත. PAC-3 මිසයිල නාශක දෙකක් ආරක්ෂක අමාත්‍යාංශයේ දැනටමත් ස්ථානගත කර ඇති අතර තවත් ඒකක දෙකක් සවි කිරීමට නියමිතය. ඔකිනාවා දුපත් පෙලෙහිද මිසයිල නාශක ස්ථාන ගත කෙරෙන බව ජපාන ආරක්ෂක ඇමති ඉට්සුනොරි ඔනොඩෙරා සඳුදා රූපවාහිනී වැඩසටහනකින් කියා සිටියේය.

ඔකිනාවා හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි හොඳම ස්ථානය නිසා එහි ස්ථිරවම මිසයිල නාශක ස්ථානගත කෙරෙන බව ඔහු පැවසීය. සිය ප්‍රදේශයට එන ඕනෑම උතුරු කොරියානු මිසයිලයක් විනාශ කරන ලෙස සන්නද්ධ අංශ වලට බලය ලබා දී ඇත.

PAC-3 මිසයිල නාශක වලට අමතරව ජපාන මුහුදේ ඊජින් මිසයිල වලකනයන්ද ස්ථානගත කර ඇතැයි ආරක්ෂක ප්‍රධානියා සඳහන් කර සිටියේය. උතුරු කොරියාව තවත් න්‍යෂ්ඨීක අත්හදා බැලීමකට සූදානම් වන බවට ඇති වාර්තා සහ දකුණු කොරියාවෙන් සිය සේවකයන් ඉවත් කර ගැනීමට යන බවට උතුර ප්‍රකාශ කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

දකුණු කොරියා ඇමරිකා ඒකාබද්ධ හමුදා පුහුණුවට ප්‍රතිචාර ලෙස ජපානයේ හා දකුණු කොරියාවේ ඇමරිකානු හමුදා කඳවුරු වලට පහර දෙන බවට ප්යොන්ග්යැන්ග් දිගින් දිගටම තර්ජනය කරයි. හිටපු නායක කිම් ඉල් සන්ග් ගේ උපන් දිනය දා ප්යොන්ග්යැන්ග් නැගෙනහිර වෙරලේ ස්ථානගත කර ඇති මධ්‍ය දුර මිසයිල අත්හදා බැලීමට යන බව රහස් ඔත්තු වාර්තාවල දැක්වෙයි.

[QUOTE="sinhaba, post: 14774899, member: 463385"] [SIZE="4"]April 10, 2013 at 11:31 am[/SIZE] [SIZE="5"][COLOR="Red"]උතුරු කොරියාවට එරෙහිව ජපානය මිසයිල ස්ථානගත කරයි[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/01/Patriot_missile.png[/IMG] [SIZE="4"]ඕනෑම උතුරු කොරියානු ප්‍රහාරයකින් ටෝකියෝව ආරක්ෂා කිරීම සඳහා ජපානය සිය අගනුවර ආසන්නයේ පේටි්රයට් මිසයිල නාශක ස්ථානගත කර ඇත. PAC-3 මිසයිල නාශක දෙකක් ආරක්ෂක අමාත්‍යාංශයේ දැනටමත් ස්ථානගත කර ඇති අතර තවත් ඒකක දෙකක් සවි කිරීමට නියමිතය. ඔකිනාවා දුපත් පෙලෙහිද මිසයිල නාශක ස්ථාන ගත කෙරෙන බව ජපාන ආරක්ෂක ඇමති ඉට්සුනොරි ඔනොඩෙරා සඳුදා රූපවාහිනී වැඩසටහනකින් කියා සිටියේය. ඔකිනාවා හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි හොඳම ස්ථානය නිසා එහි ස්ථිරවම මිසයිල නාශක ස්ථානගත කෙරෙන බව ඔහු පැවසීය. සිය ප්‍රදේශයට එන ඕනෑම උතුරු කොරියානු මිසයිලයක් විනාශ කරන ලෙස සන්නද්ධ අංශ වලට බලය ලබා දී ඇත. PAC-3 මිසයිල නාශක වලට අමතරව ජපාන මුහුදේ ඊජින් මිසයිල වලකනයන්ද ස්ථානගත කර ඇතැයි ආරක්ෂක ප්‍රධානියා සඳහන් කර සිටියේය. උතුරු කොරියාව තවත් න්‍යෂ්ඨීක අත්හදා බැලීමකට සූදානම් වන බවට ඇති වාර්තා සහ දකුණු කොරියාවෙන් සිය සේවකයන් ඉවත් කර ගැනීමට යන බවට උතුර ප්‍රකාශ කිරීමෙන් පසු මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. දකුණු කොරියා ඇමරිකා ඒකාබද්ධ හමුදා පුහුණුවට ප්‍රතිචාර ලෙස ජපානයේ හා දකුණු කොරියාවේ ඇමරිකානු හමුදා කඳවුරු වලට පහර දෙන බවට ප්යොන්ග්යැන්ග් දිගින් දිගටම තර්ජනය කරයි. හිටපු නායක කිම් ඉල් සන්ග් ගේ උපන් දිනය දා ප්යොන්ග්යැන්ග් නැගෙනහිර වෙරලේ ස්ථානගත කර ඇති මධ්‍ය දුර මිසයිල අත්හදා බැලීමට යන බව රහස් ඔත්තු වාර්තාවල දැක්වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom