Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 10, 2013 at 1:45 pm

කොරියාවේ න්‍යෂ්ඨීක ගැටුම් ඇතිවුනොත් ‘චර්නොබිල්’ සුරංගනා කතාවක් වෙයි

කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ඨීක ගැටුම් පැන නැගුනොත් චර්නොබිල් සුරංගනා කතාවක් වනු ඇතැයි රුසියානු ජනාධිපතිවරයා පැවසීය. පසුගිය සතියේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨීක ක්‍රියාකාරකම් ගැන පලවූ ගැටුම්කාරී වාර්තා නිසා ආතතිය ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙනෙයි. හැනොවර් කාර්මික ප්‍රදර්ශනයේදී රුසියානු ජනාධිපතිවරයා ඉතිහාසයේ දරුණුම න්‍යෂ්ඨීක අනතුරක් වන චර්නොබිල් පිපිරීම හා කොරියාවේ තත්වය සසඳමින් මෙම ප්‍රකාශය කර ඇත.

සඳුදා දකුණු කොරියාව චෝදනා කලේ ප්යෙන්ග්යැන්ග් හතරවන න්‍යෂ්ඨීක අත්හදා බැලීමටද සූදානම් වන බවයි. එසේම සඳුදා යොන්හැප් පුවත් සේවය වාර්තා කලේ උතුරු කොරියාව දකුණත් සමඟ හවුලේ පවත්වාගෙන ගිය කීසන්ග් කාර්මික ජනපදයෙන් එරට සේවකයන් ඉවත් කර ගන්නා බවකි.

මෙම නව න්‍යෂ්ඨීක අත්හදා බැලීම අපේ‍්‍රල් 10 වනදාට පෙරද පසුද යන්න තවම පැහැදිලි නැති බව දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක උපදේශක පාක් ගියුං හයි කියා සිටියේය. එදින විදේශ නියෝජිතයන්ට ප්‍රදේශය හැරයාමට උතුරු කොරියාව යෝජනා කර තිබුණි. මෙම යෝජනාවට අන්තර්ජාතික ප්‍රජාව කන්දී නැති අතර නියෝජිතයන් ඉවත් කරගෙනද නැත.

උතුරු කොරියාවේ හිතවතකු වන චීනයේ ජනපති ෂී ජින්පිං ද ජාත්‍යන්තර විරෝධයට පක්ෂපාතී වෙමින් උතුරු කොරියාව විසින් ප්‍රශ්න ඇති කිරීම පිලි නොගන්නා බව කියා සිටියේය. ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සිය රට දෙසට එන ඕනෑම මිසයිලයක් පුපුරවා හැරීමට අවසර දෙනු ඇතැයි එටට ජිජි පුවත් සේවය වාර්තා කර තිබුණි.

මෙම ආතති වර්ධනය වීම නිසා ඕනෑම වැරදි වැටහීමකින් සම්පූර්ණ යුද්ධකට මග පෑදෙනු ඇතැයි බොහෝ අය බියවෙති. අර්බුදය ඇතිවූදා සිට දැන් ආතතිය උපරිම මට්ටමට පැමිණ ඇති අතර ගිය සතියේ උතුරු කොරයාව දකුණත් සමඟ යුධ තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

[QUOTE="sinhaba, post: 14774902, member: 463385"] [SIZE="4"]April 10, 2013 at 1:45 pm[/SIZE] [SIZE="5"][COLOR="Red"]කොරියාවේ න්‍යෂ්ඨීක ගැටුම් ඇතිවුනොත් ‘චර්නොබිල්’ සුරංගනා කතාවක් වෙයි[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/01/Putin-fix.png[/IMG] [SIZE="4"]කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ඨීක ගැටුම් පැන නැගුනොත් චර්නොබිල් සුරංගනා කතාවක් වනු ඇතැයි රුසියානු ජනාධිපතිවරයා පැවසීය. පසුගිය සතියේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨීක ක්‍රියාකාරකම් ගැන පලවූ ගැටුම්කාරී වාර්තා නිසා ආතතිය ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙනෙයි. හැනොවර් කාර්මික ප්‍රදර්ශනයේදී රුසියානු ජනාධිපතිවරයා ඉතිහාසයේ දරුණුම න්‍යෂ්ඨීක අනතුරක් වන චර්නොබිල් පිපිරීම හා කොරියාවේ තත්වය සසඳමින් මෙම ප්‍රකාශය කර ඇත. සඳුදා දකුණු කොරියාව චෝදනා කලේ ප්යෙන්ග්යැන්ග් හතරවන න්‍යෂ්ඨීක අත්හදා බැලීමටද සූදානම් වන බවයි. එසේම සඳුදා යොන්හැප් පුවත් සේවය වාර්තා කලේ උතුරු කොරියාව දකුණත් සමඟ හවුලේ පවත්වාගෙන ගිය කීසන්ග් කාර්මික ජනපදයෙන් එරට සේවකයන් ඉවත් කර ගන්නා බවකි. මෙම නව න්‍යෂ්ඨීක අත්හදා බැලීම අපේ‍්‍රල් 10 වනදාට පෙරද පසුද යන්න තවම පැහැදිලි නැති බව දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක උපදේශක පාක් ගියුං හයි කියා සිටියේය. එදින විදේශ නියෝජිතයන්ට ප්‍රදේශය හැරයාමට උතුරු කොරියාව යෝජනා කර තිබුණි. මෙම යෝජනාවට අන්තර්ජාතික ප්‍රජාව කන්දී නැති අතර නියෝජිතයන් ඉවත් කරගෙනද නැත. උතුරු කොරියාවේ හිතවතකු වන චීනයේ ජනපති ෂී ජින්පිං ද ජාත්‍යන්තර විරෝධයට පක්ෂපාතී වෙමින් උතුරු කොරියාව විසින් ප්‍රශ්න ඇති කිරීම පිලි නොගන්නා බව කියා සිටියේය. ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සිය රට දෙසට එන ඕනෑම මිසයිලයක් පුපුරවා හැරීමට අවසර දෙනු ඇතැයි එටට ජිජි පුවත් සේවය වාර්තා කර තිබුණි. මෙම ආතති වර්ධනය වීම නිසා ඕනෑම වැරදි වැටහීමකින් සම්පූර්ණ යුද්ධකට මග පෑදෙනු ඇතැයි බොහෝ අය බියවෙති. අර්බුදය ඇතිවූදා සිට දැන් ආතතිය උපරිම මට්ටමට පැමිණ ඇති අතර ගිය සතියේ උතුරු කොරයාව දකුණත් සමඟ යුධ තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom