Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 11, 2013 at 3:25 am

චීනයට පණිවුඩයක් දෙන්න දකුණු කොරියාව ඇමරිකානු න්‍යෂ්ඨීක සහය ඉල්ලයි

දකුණු කොරියාවේ දේශපාලන ප්‍රබලයෙක් ඇමරිකානු සංචාරයක් අතරතුර උතුරු කොරියාවෙන් දිගින් දිගමට එල්ල වන තර්ජන සහ ඔවුන්ගේ අවිශ්වාසදායක බව නිසා මෙන්ම චීනයට පණිවුඩයක් ලබා දීම සඳහාද ඇමරිකානු න්‍යෂ්ඨීක සහය සිය රටට අවශ්‍ය වන බව කියා සිටියේය.

දකුණු කොරියානු පාලක පක්ෂයේ නායකයා ලෙස ක්‍රියා කරන ව්‍යවස්ථාදායක චුන්ග් මූන් ජූන් මෙම දේශනයේදී කියා සිටියේ උතුරු කොරියාවට පීඩනයක් එල්ල කිිරීම වෙනුවට චීනය කරන්නේ පවතින තත්වය රැකීමක් බවයි. 2013 කානගී අන්තර්ජාතික න්‍යෂ්ඨීක ප්‍රතිපත්ති සමුළුව අමතමින් ඔහු ඇමරිකානු දේශපාලනඥයන් දකුණු කොරියාවට අවි සැපයිය යුතු යයි යෝජනා කිරීමට සූදානම්ව සිටියි.

2017 දකුණු කොරියානු ජනාධිපතිවරණය සඳහා ජනප්‍රිය අපේක්ෂකයෙකු වන චුන්ග් ඉදිරි වසර දෙක තුල දකුණු කොරියානු හමුදාවන්ට එහි යුධ කටයුතු වල පාලනය ලබා දීමට සලකා බලන ලෙස ඉල්ලා සිටියි.

දකුණු කොරියානු ව්‍යවස්ථාදායකයා ඇමරිකාවේ න්‍යෂ්ඨීක සහය ඉල්ලා සිටි පලමු අවස්ථාව මෙය නොවේ. උතුරු කොරියාව සඳුදා දකුණේ පිහිටි කම්හලක සේවකයන් 51000 ක් පමණ ආපසු ගෙන්වීමට යන බව නිවේදනය කිරීමත් සමඟ ආතතීන් වැඩිවී ඇත.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨීක අවි පරීක්ෂණ කිම්ජොං උන් ගේ බල ලෝභීත්වය ප්‍රදර්ශනය කරන බව සියොල් හි කොරියානු විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සම්බන්ධතා පිලිබඳ විශේෂඥ කිම් සන්ග් හැන් කියයි.

කෙටි කලක් තුල බලය රැස් කිරීමේ ඔහුගේ සුවිසල් ඉලක්කය නිසා මහජන සහයෝගයද ක්‍රමයෙන් නැතිවෙමින් පවතින බව හැන් කියයි.

[QUOTE="sinhaba, post: 14774908, member: 463385"] [SIZE="4"]April 11, 2013 at 3:25 am [/SIZE] [SIZE="5"][COLOR="Red"]චීනයට පණිවුඩයක් දෙන්න දකුණු කොරියාව ඇමරිකානු න්‍යෂ්ඨීක සහය ඉල්ලයි[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/02/koria-new.jpg[/IMG] [SIZE="4"]දකුණු කොරියාවේ දේශපාලන ප්‍රබලයෙක් ඇමරිකානු සංචාරයක් අතරතුර උතුරු කොරියාවෙන් දිගින් දිගමට එල්ල වන තර්ජන සහ ඔවුන්ගේ අවිශ්වාසදායක බව නිසා මෙන්ම චීනයට පණිවුඩයක් ලබා දීම සඳහාද ඇමරිකානු න්‍යෂ්ඨීක සහය සිය රටට අවශ්‍ය වන බව කියා සිටියේය. දකුණු කොරියානු පාලක පක්ෂයේ නායකයා ලෙස ක්‍රියා කරන ව්‍යවස්ථාදායක චුන්ග් මූන් ජූන් මෙම දේශනයේදී කියා සිටියේ උතුරු කොරියාවට පීඩනයක් එල්ල කිිරීම වෙනුවට චීනය කරන්නේ පවතින තත්වය රැකීමක් බවයි. 2013 කානගී අන්තර්ජාතික න්‍යෂ්ඨීක ප්‍රතිපත්ති සමුළුව අමතමින් ඔහු ඇමරිකානු දේශපාලනඥයන් දකුණු කොරියාවට අවි සැපයිය යුතු යයි යෝජනා කිරීමට සූදානම්ව සිටියි. 2017 දකුණු කොරියානු ජනාධිපතිවරණය සඳහා ජනප්‍රිය අපේක්ෂකයෙකු වන චුන්ග් ඉදිරි වසර දෙක තුල දකුණු කොරියානු හමුදාවන්ට එහි යුධ කටයුතු වල පාලනය ලබා දීමට සලකා බලන ලෙස ඉල්ලා සිටියි. දකුණු කොරියානු ව්‍යවස්ථාදායකයා ඇමරිකාවේ න්‍යෂ්ඨීක සහය ඉල්ලා සිටි පලමු අවස්ථාව මෙය නොවේ. උතුරු කොරියාව සඳුදා දකුණේ පිහිටි කම්හලක සේවකයන් 51000 ක් පමණ ආපසු ගෙන්වීමට යන බව නිවේදනය කිරීමත් සමඟ ආතතීන් වැඩිවී ඇත. උතුරු කොරියාවේ න්‍යෂ්ඨීක අවි පරීක්ෂණ කිම්ජොං උන් ගේ බල ලෝභීත්වය ප්‍රදර්ශනය කරන බව සියොල් හි කොරියානු විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සම්බන්ධතා පිලිබඳ විශේෂඥ කිම් සන්ග් හැන් කියයි. කෙටි කලක් තුල බලය රැස් කිරීමේ ඔහුගේ සුවිසල් ඉලක්කය නිසා මහජන සහයෝගයද ක්‍රමයෙන් නැතිවෙමින් පවතින බව හැන් කියයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom