Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 11, 2013 at 11:31 am

ඇමරිකාවේ ආරක්ෂක න්‍යෂ්ඨීක ප්‍රහාරයක් ලෝක යුද්ධයක ඇරඹුමක් විය හැකියි

කොරියානු අර්ධද්වීපට හා ඒ හරහා සමස්ත ලෝකයටම එල්ල වන සතුරුකම උතුරුකොරියාවේම වරදක් නොව ඇමරිකාවේද වරදක් වන බව දේශපාලන විශ්ලේෂක මයිකල් කොසුඩොව්ස්කි රොයිටර් වෙත පවසා ඇත. පර්යේෂණ හා ගෝලීයකරණය පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයා සහ ඔටාවා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය මහාචාර්යවරයා වන ඔහු විශ්වාස කරන්නේ ඇමරිකාවේ උත්සාහය ගිණි පුපුරක් අවුළුවන්නක් බවයි.

‘‘සති කිහිපයකට පෙර අනාවරණය වුනේ උතුරු කොරියාවේ ආතතිය වැඩි කිරීමේ නාට්‍යයක් ආරම්භ කර ඇති බවයි. යුධ අභයස වලදී එය පැහැදිලි වුනා. අප මෙය ඉතිහාසයට සම්බන්ධ කර බැලුවොත් කොරියානු යුද්ධය අවසන් වූ තැන් සිට අඩ සියවසක් පමණ තිස්සේ මෙම තර්ජන සිදුවූ බව සලකන්න හැකියි’’ යනුවෙන් ඔහු කියා ඇත.

‘‘ඇමරිකානු න්‍යෂ්ඨීක වැඩ පිලිවෙල දෙස බලන විට අපට මාධ්‍ය වලින් හෙලි නොකල ඩොලර් බිලියන 32 ක් න්‍යෂ්ඨීක අවි සංවර්ධනයට ඇත. ඊ 2 බෝම්බ හෙලන යානා වලින් දියත් කල හැකි න්‍යෂ්ඨීක අවි සඩවර්ධනය තවත් ඩොලර් බිලියන 10ක් ඇත. එසේම අපට සෙනෙට් මණ්ලයෙන් න්‍යෂ්ඨීක ප්‍රහාර සාමාන්‍ය ජනයාට හානිකර නොවන බවට දෙන ලද තීරණයක් ද ඇත’’ ආදී වශයෙන් ඇමරිකාව කරන තර්ජන ගැන ලෝකය බරපතල ලෙස සිතන බවක් කෙසේවත් නොපෙනෙන්නේ යයි . කොසුඩොව්ස්කි තවදුරටත් කියා සිටියේය.

වර්තමාන අර්බුදය වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ බටහිර රටවල් ඇමරිකාව හා නේටෝව ලෝක ආරක්ෂාවට තර්ජන ලෙස අවබෝධ කර ගත් දිනක එය සිදුවනු ඇති බවයි. ඔවුන් ඕනෑම රටකට ආරක්ෂාකාරී පියවරක් ලෙස මිසයිල ප්‍රහාරයක් එල්ල කලොත් එය ලෝක යුද්ධයකට පූර්විකාවක් වනු ඇතැයි ඔහු කියයි.

source - http://rt.com/op-edge/us-pre-emptive-action-warfare-korea-493/

[QUOTE="sinhaba, post: 14775642, member: 463385"] [SIZE="4"]April 11, 2013 at 11:31 am[/SIZE] [SIZE="5"][COLOR="Red"]ඇමරිකාවේ ආරක්ෂක න්‍යෂ්ඨීක ප්‍රහාරයක් ලෝක යුද්ධයක ඇරඹුමක් විය හැකියි[/COLOR][/SIZE] [IMG]http://rt.com/files/opinionpost/1e/a3/50/00/us-pre-emptive-action-warfare-korea.si.jpg[/IMG] [SIZE="4"]කොරියානු අර්ධද්වීපට හා ඒ හරහා සමස්ත ලෝකයටම එල්ල වන සතුරුකම උතුරුකොරියාවේම වරදක් නොව ඇමරිකාවේද වරදක් වන බව දේශපාලන විශ්ලේෂක මයිකල් කොසුඩොව්ස්කි රොයිටර් වෙත පවසා ඇත. පර්යේෂණ හා ගෝලීයකරණය පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයා සහ ඔටාවා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය මහාචාර්යවරයා වන ඔහු විශ්වාස කරන්නේ ඇමරිකාවේ උත්සාහය ගිණි පුපුරක් අවුළුවන්නක් බවයි. ‘‘සති කිහිපයකට පෙර අනාවරණය වුනේ උතුරු කොරියාවේ ආතතිය වැඩි කිරීමේ නාට්‍යයක් ආරම්භ කර ඇති බවයි. යුධ අභයස වලදී එය පැහැදිලි වුනා. අප මෙය ඉතිහාසයට සම්බන්ධ කර බැලුවොත් කොරියානු යුද්ධය අවසන් වූ තැන් සිට අඩ සියවසක් පමණ තිස්සේ මෙම තර්ජන සිදුවූ බව සලකන්න හැකියි’’ යනුවෙන් ඔහු කියා ඇත. ‘‘ඇමරිකානු න්‍යෂ්ඨීක වැඩ පිලිවෙල දෙස බලන විට අපට මාධ්‍ය වලින් හෙලි නොකල ඩොලර් බිලියන 32 ක් න්‍යෂ්ඨීක අවි සංවර්ධනයට ඇත. ඊ 2 බෝම්බ හෙලන යානා වලින් දියත් කල හැකි න්‍යෂ්ඨීක අවි සඩවර්ධනය තවත් ඩොලර් බිලියන 10ක් ඇත. එසේම අපට සෙනෙට් මණ්ලයෙන් න්‍යෂ්ඨීක ප්‍රහාර සාමාන්‍ය ජනයාට හානිකර නොවන බවට දෙන ලද තීරණයක් ද ඇත’’ ආදී වශයෙන් ඇමරිකාව කරන තර්ජන ගැන ලෝකය බරපතල ලෙස සිතන බවක් කෙසේවත් නොපෙනෙන්නේ යයි . කොසුඩොව්ස්කි තවදුරටත් කියා සිටියේය. වර්තමාන අර්බුදය වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ බටහිර රටවල් ඇමරිකාව හා නේටෝව ලෝක ආරක්ෂාවට තර්ජන ලෙස අවබෝධ කර ගත් දිනක එය සිදුවනු ඇති බවයි. ඔවුන් ඕනෑම රටකට ආරක්ෂාකාරී පියවරක් ලෙස මිසයිල ප්‍රහාරයක් එල්ල කලොත් එය ලෝක යුද්ධයකට පූර්විකාවක් වනු ඇතැයි ඔහු කියයි.[/SIZE] source - [url]http://rt.com/op-edge/us-pre-emptive-action-warfare-korea-493/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom