Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 12, 2013 at 3:25 am

සයිබර් යුද්ධය ඇරඹේ.. උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට ප්රහාරයක්

දකුණු කොරියානු රූපවාහිනි සම්පේ්රෂණ සහ බැංකු පද්ධතිය ඉලක්ක කර උතුරු කොරියාව විසින් සයිබර් ප්රහාර එල්ල කර ඇතැයි චෝදනා එල්ල වී ඇත. දකුණු කොරියාව පවසන්නේ ඉකුත් මාසය තුළ ඉහල පෙලේ සයිබර් ප්රහාර මාලාවක් උතුරු කොරියාව විසින් එල්ල කර ඇති බවත් එමගින් තම රටේ බැංකු සහ රූපවාහිනි සම්පේ්රෂණ පද්ධතියේ පරිගණක දසදහසකට ආසන්න ප්රමාණයක් ක්රියා විරහිතව ඇති බවත්ය.

සයිබර් ප්රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් සංකේත මීට පෙර උතුරු කොරියාව විසින් භාවිත කර ඇති බව විශේෂඥයින් පිරිසක් සිදුකළ මූලික පරික්ෂණයක දී අනාවරණ වී ඇති බවද දකුණු කොරියාව කියා සිටී.

මෙම චෝදනාවට උතුරු කොරියාව කිසිඳු ප්රතිචාරයක් මෙතෙක් දක්වා නැති අතර මින් කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උත්සන්න වනු ඇතැයි විචාරකයින් මත පළ කරයි.

[QUOTE="sinhaba, post: 14780774, member: 463385"] [SIZE="4"]April 12, 2013 at 3:25 am[/SIZE] [SIZE="5"][COLOR="Red"]සයිබර් යුද්ධය ඇරඹේ.. උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට ප්රහාරයක්[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/05/cyber-war.jpg[/IMG] [SIZE="4"]දකුණු කොරියානු රූපවාහිනි සම්පේ්රෂණ සහ බැංකු පද්ධතිය ඉලක්ක කර උතුරු කොරියාව විසින් සයිබර් ප්රහාර එල්ල කර ඇතැයි චෝදනා එල්ල වී ඇත. දකුණු කොරියාව පවසන්නේ ඉකුත් මාසය තුළ ඉහල පෙලේ සයිබර් ප්රහාර මාලාවක් උතුරු කොරියාව විසින් එල්ල කර ඇති බවත් එමගින් තම රටේ බැංකු සහ රූපවාහිනි සම්පේ්රෂණ පද්ධතියේ පරිගණක දසදහසකට ආසන්න ප්රමාණයක් ක්රියා විරහිතව ඇති බවත්ය. සයිබර් ප්රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් සංකේත මීට පෙර උතුරු කොරියාව විසින් භාවිත කර ඇති බව විශේෂඥයින් පිරිසක් සිදුකළ මූලික පරික්ෂණයක දී අනාවරණ වී ඇති බවද දකුණු කොරියාව කියා සිටී. මෙම චෝදනාවට උතුරු කොරියාව කිසිඳු ප්රතිචාරයක් මෙතෙක් දක්වා නැති අතර මින් කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උත්සන්න වනු ඇතැයි විචාරකයින් මත පළ කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom