Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 12, 2013 at 11:32 am

කොරියාවේ දී ඉලෙක්ට්‍රොනික යුද්ධයක්, අපේ ශ්‍රමිකයන් අවදානමේ

ලෝකයේ ප්‍රථම වතාවට ඉලෙක්ට්‍රොනික යුද්ධයක් කොරියාවේ දී අත්හදා බැලීමට ඉඩ ඇති බැවින් දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකයේ ජීවිත අනතුරට පත්ව ඇතැයි පර්යේෂණ, තාක්ෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

උතුරු කොරියාව හා දකුණු කොරියාව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කිරීමට බොහෝදුරට ඉඩකඩ ඇති බැවින්, එය ආසියානු කලාපයට දරුණු අයුරින් බලපෑමට ඉඩ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. යම් හෙයකින් මෙම රටවල් දෙක අතර යුද්ධයක් හට ගතහොත් මීට ටික කලකට පෙර කුවේටය හා ඉරාකය ආක්‍රමණය කර අරාබිකරය විනාශයට ගෙන ගියා සේ ආසියානු කලාපය ද විනාශ කිරීමේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල කුමන්ත්‍රණය සාර්ථක විය හැකි බවද ඔහු පැවසීය.

‘‘කුවේට්, ඉරාක ආක්රමණවල දී මෙවැනි අහිතකර තත්ත්වයක් ඇතිවුණා. කොරියානු අර්ධද්වීපයේ ප්රශ්නය ආසියාවේ ප්‍රශ්නයක් විය හැකි යි. ජපානය, චීනය, රුසියාව හා ඇමෙරිකාව මෙයට මැදිහත් වන නිසා අනතුර තවත් වැඩිවෙනවා. උතුරු කොරියාව හා දකුණු කොරියාව ලබා තියෙන දියුණුව අනුව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කරන්න පුළුවන්. මෙය ආසියානු ආර්ථිකයට වගේ ම ජන ජීවිතවලටත් දරුණුවට බලපානවා. ආසියානු කලාපය අස්ථාවර කිරීමේ සැලසුමක් ඇමෙරිකාවට තියෙනවා. කුවේටය ආක්‍රමණය කිරීමට සදාම් හුසේන්ට ලණුව දුන්නෙත් ඇමෙරිකාවයි. එම අවස්ථාවේ අරාබිය වැටුණු එක තව ම නතර වෙලා නෑ’’ යනුවෙන් ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මේ තත්ත්වය තුළ කොරියාවේ සේවය නියුතු මෙරට තරුණ තරුණියන්ගේ ජීවිත පිළිබඳ අවදානම එන්න එන්න ම වැඩිවන බවත්, ඒ පිළිබඳ ව රජය අවධානයෙන් පසුවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

[QUOTE="sinhaba, post: 14781919, member: 463385"] [SIZE="4"]April 12, 2013 at 11:32 am[/SIZE] [SIZE="5"][COLOR="Red"]කොරියාවේ දී ඉලෙක්ට්‍රොනික යුද්ධයක්, අපේ ශ්‍රමිකයන් අවදානමේ[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/07/champika-fix.jpg[/IMG] [SIZE="4"]ලෝකයේ ප්‍රථම වතාවට ඉලෙක්ට්‍රොනික යුද්ධයක් කොරියාවේ දී අත්හදා බැලීමට ඉඩ ඇති බැවින් දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකයේ ජීවිත අනතුරට පත්ව ඇතැයි පර්යේෂණ, තාක්ෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. උතුරු කොරියාව හා දකුණු කොරියාව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කිරීමට බොහෝදුරට ඉඩකඩ ඇති බැවින්, එය ආසියානු කලාපයට දරුණු අයුරින් බලපෑමට ඉඩ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. යම් හෙයකින් මෙම රටවල් දෙක අතර යුද්ධයක් හට ගතහොත් මීට ටික කලකට පෙර කුවේටය හා ඉරාකය ආක්‍රමණය කර අරාබිකරය විනාශයට ගෙන ගියා සේ ආසියානු කලාපය ද විනාශ කිරීමේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල කුමන්ත්‍රණය සාර්ථක විය හැකි බවද ඔහු පැවසීය. ‘‘කුවේට්, ඉරාක ආක්රමණවල දී මෙවැනි අහිතකර තත්ත්වයක් ඇතිවුණා. කොරියානු අර්ධද්වීපයේ ප්රශ්නය ආසියාවේ ප්‍රශ්නයක් විය හැකි යි. ජපානය, චීනය, රුසියාව හා ඇමෙරිකාව මෙයට මැදිහත් වන නිසා අනතුර තවත් වැඩිවෙනවා. උතුරු කොරියාව හා දකුණු කොරියාව ලබා තියෙන දියුණුව අනුව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කරන්න පුළුවන්. මෙය ආසියානු ආර්ථිකයට වගේ ම ජන ජීවිතවලටත් දරුණුවට බලපානවා. ආසියානු කලාපය අස්ථාවර කිරීමේ සැලසුමක් ඇමෙරිකාවට තියෙනවා. කුවේටය ආක්‍රමණය කිරීමට සදාම් හුසේන්ට ලණුව දුන්නෙත් ඇමෙරිකාවයි. එම අවස්ථාවේ අරාබිය වැටුණු එක තව ම නතර වෙලා නෑ’’ යනුවෙන් ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. මේ තත්ත්වය තුළ කොරියාවේ සේවය නියුතු මෙරට තරුණ තරුණියන්ගේ ජීවිත පිළිබඳ අවදානම එන්න එන්න ම වැඩිවන බවත්, ඒ පිළිබඳ ව රජය අවධානයෙන් පසුවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom