Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 12, 2013 at 1:00 pm

උතුරු කොරියාවේ මිසයිල පහර දීමට සූදානම් වෙයි

උතුරු කොරියාවේ මිසයිල අහසට යොමුකර පහර දීමේ පිහිටුමට ගෙන ඇති නිසා ජපානය දැඩි විමසිල්ලෙන් සිටියි. ජපන් ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔනොඩෙරා බ්‍රහස්පතින්දා උදෑසන පැවසුවේ ආතතිය පිලිබඳ විවිධ තොරතුරු මේ දක්වා ටෝකියෝව එක්රැස් කල බවයි. දකුණු කොරියාවට නොයන ලෙස වැසියන්ට අවවාද කල පලමු රජය බවට තායිවානය පත්ව ඇත. සංචාර, ව්‍යාපාර, අධ්‍යයන ආදී කටයුතු සඳහා කොරියාවට සිදු කරන ගමන් නවත්වන ලෙස එරට රජය කොරියාවේ අපැහැදිලි තත්වය නිසා පවසා ඇත.

පසුගිය දින කිහිපය තිස්සේ ජපානය පේටි්රයට් PAC 3 මිසයිල වලක්වනයන් ස්ථානගත කර ප්‍රධාන හමුදා ඒකක සහ අගනුවර ආරක්ෂා කිරීමට පියවර ගනිමින් තිබුණි. එක් ඒකකයක් ඉචිගායා හි ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ සවිකර ඇත. උතුරු කොරියාවෙන් නිකුත්වන ඕනෑම දෙයකට පහර දෙන ලෙස ජපන් හමුදාවන්ට බලය දී තිබේ.

දකුණු කොරියාව හා ඇමරිකාව යුද්ධයකට පෙර තිබිය හැකි උපරිම සූදනම් තත්වයට පැමිණ සිටිති. දකුණු කොරියාවේ යොන්හැප් පුවත්සේවය හා රජයේ ආරංචිමාර්ග අනුව උතුරෙන් කෙටිදුර ස්කඞ් හා රොඩොන්ග් මිසයිල ස්ථාන කිහිපයකින් නිකුත් වීමට සූදානමක් පවතී. මේවාත් සමඟ මෙතෙක් අත්හදා බලා නැති මුසුඩාන් වර්ගයේ මිසයිලද නිකුත් කෙරෙනු ඇත්දැයි පැහැදිලි බවක් නැතැයි හමුදා ආරංචිමාර්ග වලින් කියවුණි.

උතුරෙන් එල්ල වූ තර්ජන හා දකුණූ කොරියාව හැර යන ලෙසට විදේශිකයන්ට දැන්වීම නිසා දකුණේ හමුදා ‘වොච්කන් 2’ පිහිටුමට ගෙන ඇත. ඇමරිකානු පැසිපික් බලකායේ අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් අඟහරුවාදා ඇමරිකානු සන්නද්ධ සේවා සෙනෙට් කමිටුවට කියා සිටියේ ප්යොන්ග්යැන්ග් හි ඕනෑම තර්ජනයක් මැඩ පැවැත්වීමට ඇමරිකාවට හැකියාව ඇති බවයි.

[QUOTE="sinhaba, post: 14782574, member: 463385"] [SIZE="4"]April 12, 2013 at 1:00 pm[/SIZE] [SIZE="5"][COLOR="Red"]උතුරු කොරියාවේ මිසයිල පහර දීමට සූදානම් වෙයි[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2013/04/north-korea-missiles.png[/IMG] [SIZE="4"]උතුරු කොරියාවේ මිසයිල අහසට යොමුකර පහර දීමේ පිහිටුමට ගෙන ඇති නිසා ජපානය දැඩි විමසිල්ලෙන් සිටියි. ජපන් ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔනොඩෙරා බ්‍රහස්පතින්දා උදෑසන පැවසුවේ ආතතිය පිලිබඳ විවිධ තොරතුරු මේ දක්වා ටෝකියෝව එක්රැස් කල බවයි. දකුණු කොරියාවට නොයන ලෙස වැසියන්ට අවවාද කල පලමු රජය බවට තායිවානය පත්ව ඇත. සංචාර, ව්‍යාපාර, අධ්‍යයන ආදී කටයුතු සඳහා කොරියාවට සිදු කරන ගමන් නවත්වන ලෙස එරට රජය කොරියාවේ අපැහැදිලි තත්වය නිසා පවසා ඇත. පසුගිය දින කිහිපය තිස්සේ ජපානය පේටි්රයට් PAC 3 මිසයිල වලක්වනයන් ස්ථානගත කර ප්‍රධාන හමුදා ඒකක සහ අගනුවර ආරක්ෂා කිරීමට පියවර ගනිමින් තිබුණි. එක් ඒකකයක් ඉචිගායා හි ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ සවිකර ඇත. උතුරු කොරියාවෙන් නිකුත්වන ඕනෑම දෙයකට පහර දෙන ලෙස ජපන් හමුදාවන්ට බලය දී තිබේ. දකුණු කොරියාව හා ඇමරිකාව යුද්ධයකට පෙර තිබිය හැකි උපරිම සූදනම් තත්වයට පැමිණ සිටිති. දකුණු කොරියාවේ යොන්හැප් පුවත්සේවය හා රජයේ ආරංචිමාර්ග අනුව උතුරෙන් කෙටිදුර ස්කඞ් හා රොඩොන්ග් මිසයිල ස්ථාන කිහිපයකින් නිකුත් වීමට සූදානමක් පවතී. මේවාත් සමඟ මෙතෙක් අත්හදා බලා නැති මුසුඩාන් වර්ගයේ මිසයිලද නිකුත් කෙරෙනු ඇත්දැයි පැහැදිලි බවක් නැතැයි හමුදා ආරංචිමාර්ග වලින් කියවුණි. උතුරෙන් එල්ල වූ තර්ජන හා දකුණූ කොරියාව හැර යන ලෙසට විදේශිකයන්ට දැන්වීම නිසා දකුණේ හමුදා ‘වොච්කන් 2’ පිහිටුමට ගෙන ඇත. ඇමරිකානු පැසිපික් බලකායේ අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් අඟහරුවාදා ඇමරිකානු සන්නද්ධ සේවා සෙනෙට් කමිටුවට කියා සිටියේ ප්යොන්ග්යැන්ග් හි ඕනෑම තර්ජනයක් මැඩ පැවැත්වීමට ඇමරිකාවට හැකියාව ඇති බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom