Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 අපේ‍්‍රල් මස 13 10:35:44

කොරියා රැකියා වීසා ටිකකට නවතී

ලාංකිකයන් ගෙන්න ගන්න සැලසුම් සූදානම්

දකුණු කොරියාවට එල්ලවී ඇති යුද තර්ජනය නිසා දකුණු කොරියාවේ රැකියා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 90ගේ පමණ ගමන් අත්හිටුවා ඇතැයි විදේශ රැකියා කාර්යංශය කියයි.

වසරක් පාසා 5000ක් පමණ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යති.

කොරියාවේ පවතින යුද උණුසුම පහව ගිය පසු තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි කියති.

යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එහි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර් ජාතික සංවිධානය සහ වෙනත් රටවල් උදව් කිරීමට ප්‍රතිඥා දී ඇතැයි රජය කියයි.

එරට යුද්ධයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති නිස්සංක විජේරත්න මහතා හා කාර්ය මණ්ඩලය එරට ලාංකිකයන් සමග සාකච්ඡා කරන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.

තානාපති ඇතුළු සියලු විදේශිකයන් දකුණු කොරියාවෙන් පිටත් විය යුතු බවට උතුරු කොරියාව තර්ජනය කර ඇත.

උපුටා ගැනිම ලංකාදිපයෙන්

[QUOTE="sinhaba, post: 14788702, member: 463385"] [SIZE="4"]2013 අපේ‍්‍රල් මස 13 10:35:44 [/SIZE] [SIZE="5"][COLOR="Red"]කොරියා රැකියා වීසා ටිකකට නවතී ලාංකිකයන් ගෙන්න ගන්න සැලසුම් සූදානම්[/COLOR][/SIZE] [IMG]http://cdn1.dailymirror.lk/media/images/korea.jpg[/IMG] [SIZE="4"]දකුණු කොරියාවට එල්ලවී ඇති යුද තර්ජනය නිසා දකුණු කොරියාවේ රැකියා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 90ගේ පමණ ගමන් අත්හිටුවා ඇතැයි විදේශ රැකියා කාර්යංශය කියයි. වසරක් පාසා 5000ක් පමණ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යති. කොරියාවේ පවතින යුද උණුසුම පහව ගිය පසු තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි කියති. යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එහි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර් ජාතික සංවිධානය සහ වෙනත් රටවල් උදව් කිරීමට ප්‍රතිඥා දී ඇතැයි රජය කියයි. එරට යුද්ධයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති නිස්සංක විජේරත්න මහතා හා කාර්ය මණ්ඩලය එරට ලාංකිකයන් සමග සාකච්ඡා කරන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි. තානාපති ඇතුළු සියලු විදේශිකයන් දකුණු කොරියාවෙන් පිටත් විය යුතු බවට උතුරු කොරියාව තර්ජනය කර ඇත.[/SIZE] උපුටා ගැනිම ලංකාදිපයෙන් [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom