Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOREAN WAR NEWS UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

April 13, 2013

ඇමරිකාවට අවශ්‍ය උතුරු කොරියාවේ යුද්ධයක් නොව පාලන වෙනසක්

යුධ විරෝධී ANSWER එකමුතුවේ අධ්‍යක්ෂක බ්‍රයන් බෙකර් පවසන්නේ උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ උත්සාහය යුද්ධයක් සඳහා නොව පාලනයේ වෙනසක් ඇති කිරීම සඳහා වන බවයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡුාවකදී ඔහු මේ අදහස් පල කර ඇත.

කොරියානු අර්ධද්වීපය තරම් හමුදාකරණය වූ වෙඩි බෙහෙත් පෙට්ටියක් තවත් නැති බවත් ඇමරිකාව හා දකුණු කොරියාවේ දැඩි සූදානමත් සමඟ උතුරු කොරියාවද තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා කුමක් හෝ දෙයක් සෑම විටම තම ආරක්ෂාව සඳහා කරන බවත් බෙකර් මෙහිදී පැවසීය. මේ නිසා දෙපක්ෂයේම ආතතිය ඉහලටම ගොස් ඕනෑම දෙයකින් යුද්ධයක් ඇරඹීමේ හැකියාවක් පවතින බව බෙකර් ගේ අදහසයි.

ක්ලින්ටන් පාලන සමයේ කොරියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට යම් උත්සාහක් දැරුවද ඔබාමා පාලනය කරන්නේ කුපිත කිරීමෙන් ආතතිය වර්ධනය කිරීමේ බුෂ් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමක් බව බෙකර් සඳහන් කලේය. ඇමරිකාවට රාජ්‍ය පාලනයේ වෙනසක් කිරීමට අවශ්‍ය වුවත් කොරියානු රජය ඊට ඉඩ නොදෙන බව පැහැදිලිවම පෙනෙයි.

උතුරු කොරියාව සමඟ ඓතිහාසික සබඳතාවක් ඇති චීනය ඈත් කිරීමට ඇමරිකාව උත්සාහ කරන්නේ පාලන වෙනස සඳහා ආරම්භයක් ලබා ගැනීමටය. නමුත් චීනය එයට ඉඩ නොදෙනු ඇතැයි බෙකර් කියා සිටියේය. දකුණු කොරියානු හමදාව තුලත් බෙදීම් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. එරට ඇති වසර 30 ක හමුදා ඒකාධිපතිවාදය විසින් සියලු ප්රතිගාමීන් හා සමාජවාදීන් විනාශකර ඇත. දකුණේ බොහෝ පිරිසක් නිමක් නැති යුද්ධයකට වඩා සාමයට කැමති බව බෙකර් පවසයි.

උතුරු කොරියාව අනතුරුදායක ලෙස දැක්වීමෙන් ඇමරිකාව බලාපොරොත්තු වන්නේ ඇමරිකාවට ආසියා පැසිපික් කලාපයට හමුදාවන් සහ යුධ උපකරණ තොග වශයෙන් ගෙනවුත් හමුදා කර්මාන්ත ආදායම වැඩි කර ගැනීමට හා මූලික වශයෙන් චීනය වටකර තැබීමට බවද බෙකර් කියා සිටියේය

[QUOTE="sinhaba, post: 14788723, member: 463385"] [SIZE="4"]April 13, 2013[/SIZE] [SIZE="5"][COLOR="Red"]ඇමරිකාවට අවශ්‍ය උතුරු කොරියාවේ යුද්ධයක් නොව පාලන වෙනසක්[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/12/n.-koria-rocket.png[/IMG] [SIZE="4"]යුධ විරෝධී ANSWER එකමුතුවේ අධ්‍යක්ෂක බ්‍රයන් බෙකර් පවසන්නේ උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ උත්සාහය යුද්ධයක් සඳහා නොව පාලනයේ වෙනසක් ඇති කිරීම සඳහා වන බවයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡුාවකදී ඔහු මේ අදහස් පල කර ඇත. කොරියානු අර්ධද්වීපය තරම් හමුදාකරණය වූ වෙඩි බෙහෙත් පෙට්ටියක් තවත් නැති බවත් ඇමරිකාව හා දකුණු කොරියාවේ දැඩි සූදානමත් සමඟ උතුරු කොරියාවද තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා කුමක් හෝ දෙයක් සෑම විටම තම ආරක්ෂාව සඳහා කරන බවත් බෙකර් මෙහිදී පැවසීය. මේ නිසා දෙපක්ෂයේම ආතතිය ඉහලටම ගොස් ඕනෑම දෙයකින් යුද්ධයක් ඇරඹීමේ හැකියාවක් පවතින බව බෙකර් ගේ අදහසයි. ක්ලින්ටන් පාලන සමයේ කොරියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට යම් උත්සාහක් දැරුවද ඔබාමා පාලනය කරන්නේ කුපිත කිරීමෙන් ආතතිය වර්ධනය කිරීමේ බුෂ් ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමක් බව බෙකර් සඳහන් කලේය. ඇමරිකාවට රාජ්‍ය පාලනයේ වෙනසක් කිරීමට අවශ්‍ය වුවත් කොරියානු රජය ඊට ඉඩ නොදෙන බව පැහැදිලිවම පෙනෙයි. උතුරු කොරියාව සමඟ ඓතිහාසික සබඳතාවක් ඇති චීනය ඈත් කිරීමට ඇමරිකාව උත්සාහ කරන්නේ පාලන වෙනස සඳහා ආරම්භයක් ලබා ගැනීමටය. නමුත් චීනය එයට ඉඩ නොදෙනු ඇතැයි බෙකර් කියා සිටියේය. දකුණු කොරියානු හමදාව තුලත් බෙදීම් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. එරට ඇති වසර 30 ක හමුදා ඒකාධිපතිවාදය විසින් සියලු ප්රතිගාමීන් හා සමාජවාදීන් විනාශකර ඇත. දකුණේ බොහෝ පිරිසක් නිමක් නැති යුද්ධයකට වඩා සාමයට කැමති බව බෙකර් පවසයි. උතුරු කොරියාව අනතුරුදායක ලෙස දැක්වීමෙන් ඇමරිකාව බලාපොරොත්තු වන්නේ ඇමරිකාවට ආසියා පැසිපික් කලාපයට හමුදාවන් සහ යුධ උපකරණ තොග වශයෙන් ගෙනවුත් හමුදා කර්මාන්ත ආදායම වැඩි කර ගැනීමට හා මූලික වශයෙන් චීනය වටකර තැබීමට බවද බෙකර් කියා සිටියේය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom