kos gediyak hamba unaaaaaaa waraka kraganna udau onee

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    10 බෑග් එකකට දාල වහලා තියපන්..

    වෙන කරන්න දෙයක් නැහැ..

    ඉදුණු කෙසෙල් ලෙලි ටිකක් ඕනේ නම් දාපන් සීග්‍රතාව වැඩි කරන්න..

    අපේ ගෙදර තියෙනවා නියම පැණි වරකා..

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පැළ දෙන්නම්...:dull:


    පැලනම් හිටවන්ඩ ඉඩ නෑ.පුලුවන්නම් ගෙඩියක් දීපන්කෝ :(
    ආසාවට කන්ඩ :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉක්මනට ඕනනම් පොඩි ගැට මිරික මිරික ඉදපන්. . මදුලටත් හොද සැපක් දෙන්න ඕනා. .
    ඉබේම වරකා වෙයි. . හැබැයි කොස් වරකා වුන ඉක්මනටම වරකා වැල වෙයි. .

    :lol::lol:
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28

    ඔව් ඔව් මිරිකල රෑට ඔබනකොට කොස් කටු අන්නගෙන එන්න එපා එලකිරිය පැත්තෙ "බිජ්ජෙ කොස් කටු ඇනුන" කියං ත්‍රෙඩ් දාල හරිය..?
    :baffled::baffled::rolleyes::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මම කාලා තියෙනවා නුවරින් ගෙනාව පැණි වරකා..මෙන්න සයිස් මදුල...අඹ ගෙඩි වගේ බං