Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kos idenawata harpic danawalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්තරා නගරයක වෛද්යවරයකුගේ පෞද්ගලික ඩිස්පැන්සරියකට ප්රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පැමිණියේ ය.

(වෛද්යවරයකු ළඟට රෝගියකු පැමිණීමේ පුවතක් තීරු ලිපියක සඳහන් කරන්නට තරම් ඇති විශේෂත්වය කුමක්දැයි ලිපිය කියවීම අරඹන ඔබ තුළ කුකුසක් ජනිත වන්නට ඉඩ ඇත.)

මේ රෝගියාගේ දෑතේ තුවාල තිබිණි. ඔහු පැමිණ සිටියේ වෛද්යවරයාගෙන් බෙහෙත් ලබා ගෙන තුවාල සුව කර ගන්නට ය.

“කොහොමද මේ තුවාල හැදුණේ.” තුවාල දැකීමෙන් කුහුලට පත් වූ වෙදැදුරු විමසී ය.

“අනේ දන්නෙ නෑ ඩොක්ටර්, තුවාල හැදුණේ ඉබේට ම” රෝගියා උත්තර බැන්දේ වෛද්යවරයාගේ කුහුල වැඩි කරමිනි.

“ඔයා මොනවගේ රැකියාවක් ද කරන්නෙ.”

“ස්ථිර රස්සාවක් කරන්නෙ නෑ සර්. එදිනෙදා ජීවත්වෙන්ට දෙයක් කරනවා.” තුවාල සහිත මනුස්සයා කීවේ ය.

“ඔයා මොනවගේ දෙයක් ද එදිනෙදා ජීවත්වෙන්ට කරන්නෙ.”

“ඩොක්ටර්, මම කොස් කපල, මදුළු ගලවල, මදුළු දමපු කවර විකුණනවා.”

වෛද්යවරයාට පොටක් පෑදෙමින් තිබිණි.

“ඔයා කොස් මදුළුවලට මොනවහරි රසායන ද්රව්යයක් දමනවා නේ ද? ”

“අනේ නෑ සර් මම මොනවත් දමන්නේ නෑ.”

මනුස්සයා පිළිතුරු බැන්දේ වචන පවා පටලවා ගනිමිනි.

එහෙත් ඔහුට වෛද්යවරයාගෙන් ගැලවීම අසීරු විය. රසායන ද්රව්යයයක් නිතර භාවිත නොකරන්නේ නම් මෙවන් තුවාල හටගත නොහැකි බව අවධාරණය කෙරිණි. අත්වල තුවාල සුව කරගන්නට අවශ්ය නම් වෛද්යවරයාට සත්යය ප්රකාශ කළ යුතු බව අවධාරණය විය. රෝගියාට අවසානයේ තව දුරටත් බොරු කියන්නට නොහැකි විය.

“සර් කොස් මදුළු ගොඩක් ගලවන කොට තියාගන්ට අමාරුයි. මදුළු ඉදෙනවා. ඉතින් මම හාපික් මිශ්ර කරපු වතුර භාජනයක කොස් මදුළු දමා තියනවා. එතකොට මදුළු ඉදෙන්නෙ නැහැ.”

රෝගියා සිය ස්වයං රැකියාවට අදාළ ආහාර කල් තබා ගැනීමේ උපක්රමය වෛද්යවරයාට විස්තර කළේ ය. (හාර්පික් වැසිකිළි සෝදා පවිත්ර කරන්නට උපයෝගී කරගන්නා ද්රව්යයකි.)

වෛද්යවරයා මේ කතාව ඔහු හමුවන්නට එන හිතවත් රෝගීන්ට කීවේ ය. කොස් කන්නට අවශ්ය නම් කොස් ගෙඩියක් කපා මදුළු ගලවා උයා කෑම යෝග්ය බව දැනුම් දුන්නේ ය. මා සමඟ මේ සිද්ධිය කීවේ ද පෙර කී වෛද්යවරයා වෙතින් ප්රතිකාර ගන්නා මගේ හිතවතෙකි. මේ කතාව ඇසීමෙන් මා තුළ ඇතිවූයේ ද දැඩි කම්පනයකි. මෙතෙක් කල් කොස් වනාහි වස විස මිශ්රණයකින් තොරව අපට ලබා ගත හැකි එක ම ආහාරය යයි මම දැඩි සේ විශ්වාස කළෙමි.

එහෙත් ඒ විශ්වාසය ඉහත කතාව ඇසූ විට ගලෙක ගැටුණු වීදුරු පාත්තරයක් මෙන් සුන්බුන් වී ගියේ ය. සේරිවාණිජ වෙළඳ පරපුර අත ගැසූ සැණින් ඕනෑම ස්වාභාවික ආහාරයක් වස විස බන්දේසියක් බවට පත්වෙයි. සිය ලාබ තීරුව උපරිම කර ගැනීම උදෙසා ඔවුහු මළ මිනී කල්තබා ගන්නා ද්රව්ය පවා ආහාරවලට එක් කරත්. මඤ්ඤොක්කා වස විස නැති ආහාරයක් ව කලක් පැවතිණි. එහෙත් උදලු ගෑම වෙනුවට වල් නාශක යෙදීම ද, ඊටත් වඩා මහා පරිමාන මඤ්ඤොක්කා වගාකරුවන් පඳුරු ගලවන්නට පෙර පස බුරුල් කිරීම උදෙසා රසායනික තෙල් වර්ග ද යොදන බව ප්රචලිත වීමෙන් මඤ්ඤොක්කාවට තිබූ සුජාත භාවය කලකට පෙර අහෝසි වී ගියේ ය.

ගෙවුණු දවස්වල කෙසෙල් හිඟයක් තිබිණි. ඇඹුල් කෙසෙල් කිලෝග්රෑමයක මිල පවා රුපියල් එකසිය හතළිහේ පනහේ සීමාව දක්වා ඉහළ නැගිණි. මෙම හිඟයේ මහත්ඵල හා මහානිසංස දැන් කෙසෙල් වෙළඳපොළේ දක්නට ලැබේ. ගම්බදින් එන ස්වාභාවික කෙසෙල් ගෙඩියක් දැන් වෙළඳපොළට නේන තරම් ය. එන තරමක් එන්නේ යම් යම් ද්රව්ය යොදා පුම්බන ලද, රසායනික යොදා ඉදවන ලද මෙලෝ රහක් නැති නමට පමණක් කෙසෙල් ගෙඩි ය. අලුත උපන් බිළිඳකුට දෙන්නට ගැළපෙන කෙසෙල් සොයා ගැනීම අතිශයින් උගහට ය.

වර්තමානයේ බොහෝ දෙනෙක් ජීවත්වන්නේ පර්චස් 10 ට 12 ට කඩන ලද වෙන්දේසි ඉඩම්වල ය. ඔවුනට ගෙවතු වගාවක් කරන්නට වත් ඉඩකඩ ඇත්තේ නැත. ඉතින් එවන් ඉඩමක වාසය කරන කෙනකුට ගෙඩියක් කඩාගෙන මදුළු ගලවා කොස් කන්නට කොස් ගහක් ඇත්තේ නැත.

ජනගහනයෙන් විශාල පිරිසක් බවට පත්වෙමින් සිටින මේ පිරිසට ආශාවට හෝ කොස් කන්නට සිදුව ඇත්තේ කොස් මදුළු විකුණන ජාවාරම්කරුවන් වෙතිනි. තමන් ආශාවෙන් අනුභව කරන කොස් මදුළ හාර්පික්වලින් පොඟවා ඇති බව නොදන්නා අහිංසකයෝ හා ඔවුන්ගේ දරුවෝ රෝගාබාධවල ගොදුරු බවට පත්වෙති.ආහාර ද්රව්ය මිලදී ගන්නා විට දෙවරක් සිතන්නට ශ්රී ලංකාවේ ජීවත්වන අපට සිදු වී ඇති බව අවබෝධ කරගැනීම අතිශයින් වැදගත් ය.

උපුටා ගැනීමකි

[QUOTE="Misha_K, post: 23512407, member: 564893"] [CENTER][IMG]https://i.imgur.com/XV19abO.jpg?1[/IMG] [SIZE="4"][COLOR="Blue"]එක්තරා නගරයක වෛද්යවරයකුගේ පෞද්ගලික ඩිස්පැන්සරියකට ප්රතිකාර ගැනීම සඳහා රෝගියෙක් පැමිණියේ ය. (වෛද්යවරයකු ළඟට රෝගියකු පැමිණීමේ පුවතක් තීරු ලිපියක සඳහන් කරන්නට තරම් ඇති විශේෂත්වය කුමක්දැයි ලිපිය කියවීම අරඹන ඔබ තුළ කුකුසක් ජනිත වන්නට ඉඩ ඇත.) මේ රෝගියාගේ දෑතේ තුවාල තිබිණි. ඔහු පැමිණ සිටියේ වෛද්යවරයාගෙන් බෙහෙත් ලබා ගෙන තුවාල සුව කර ගන්නට ය. [COLOR="Black"]“කොහොමද මේ තුවාල හැදුණේ.”[/COLOR] තුවාල දැකීමෙන් කුහුලට පත් වූ වෙදැදුරු විමසී ය. [COLOR="black"]“අනේ දන්නෙ නෑ ඩොක්ටර්, තුවාල හැදුණේ ඉබේට ම”[/COLOR] රෝගියා උත්තර බැන්දේ වෛද්යවරයාගේ කුහුල වැඩි කරමිනි. [COLOR="black"]“ඔයා මොනවගේ රැකියාවක් ද කරන්නෙ.”[/COLOR] [COLOR="black"]“ස්ථිර රස්සාවක් කරන්නෙ නෑ සර්. එදිනෙදා ජීවත්වෙන්ට දෙයක් කරනවා.”[/COLOR] තුවාල සහිත මනුස්සයා කීවේ ය. [COLOR="black"]“ඔයා මොනවගේ දෙයක් ද එදිනෙදා ජීවත්වෙන්ට කරන්නෙ.” “ඩොක්ටර්, මම කොස් කපල, මදුළු ගලවල, මදුළු දමපු කවර විකුණනවා.”[/COLOR] වෛද්යවරයාට පොටක් පෑදෙමින් තිබිණි. [COLOR="black"]“ඔයා කොස් මදුළුවලට මොනවහරි රසායන ද්රව්යයක් දමනවා නේ ද? ” “අනේ නෑ සර් මම මොනවත් දමන්නේ නෑ.”[/COLOR] මනුස්සයා පිළිතුරු බැන්දේ වචන පවා පටලවා ගනිමිනි. එහෙත් ඔහුට වෛද්යවරයාගෙන් ගැලවීම අසීරු විය. රසායන ද්රව්යයයක් නිතර භාවිත නොකරන්නේ නම් මෙවන් තුවාල හටගත නොහැකි බව අවධාරණය කෙරිණි. අත්වල තුවාල සුව කරගන්නට අවශ්ය නම් වෛද්යවරයාට සත්යය ප්රකාශ කළ යුතු බව අවධාරණය විය. රෝගියාට අවසානයේ තව දුරටත් බොරු කියන්නට නොහැකි විය. [COLOR="black"]“සර් කොස් මදුළු ගොඩක් ගලවන කොට තියාගන්ට අමාරුයි. මදුළු ඉදෙනවා. ඉතින් මම හාපික් මිශ්ර කරපු වතුර භාජනයක කොස් මදුළු දමා තියනවා. එතකොට මදුළු ඉදෙන්නෙ නැහැ.”[/COLOR] රෝගියා සිය ස්වයං රැකියාවට අදාළ ආහාර කල් තබා ගැනීමේ උපක්රමය වෛද්යවරයාට විස්තර කළේ ය. (හාර්පික් වැසිකිළි සෝදා පවිත්ර කරන්නට උපයෝගී කරගන්නා ද්රව්යයකි.) වෛද්යවරයා මේ කතාව ඔහු හමුවන්නට එන හිතවත් රෝගීන්ට කීවේ ය. කොස් කන්නට අවශ්ය නම් කොස් ගෙඩියක් කපා මදුළු ගලවා උයා කෑම යෝග්ය බව දැනුම් දුන්නේ ය. මා සමඟ මේ සිද්ධිය කීවේ ද පෙර කී වෛද්යවරයා වෙතින් ප්රතිකාර ගන්නා මගේ හිතවතෙකි. මේ කතාව ඇසීමෙන් මා තුළ ඇතිවූයේ ද දැඩි කම්පනයකි. මෙතෙක් කල් කොස් වනාහි වස විස මිශ්රණයකින් තොරව අපට ලබා ගත හැකි එක ම ආහාරය යයි මම දැඩි සේ විශ්වාස කළෙමි. එහෙත් ඒ විශ්වාසය ඉහත කතාව ඇසූ විට ගලෙක ගැටුණු වීදුරු පාත්තරයක් මෙන් සුන්බුන් වී ගියේ ය. සේරිවාණිජ වෙළඳ පරපුර අත ගැසූ සැණින් ඕනෑම ස්වාභාවික ආහාරයක් වස විස බන්දේසියක් බවට පත්වෙයි. සිය ලාබ තීරුව උපරිම කර ගැනීම උදෙසා ඔවුහු මළ මිනී කල්තබා ගන්නා ද්රව්ය පවා ආහාරවලට එක් කරත්. මඤ්ඤොක්කා වස විස නැති ආහාරයක් ව කලක් පැවතිණි. එහෙත් උදලු ගෑම වෙනුවට වල් නාශක යෙදීම ද, ඊටත් වඩා මහා පරිමාන මඤ්ඤොක්කා වගාකරුවන් පඳුරු ගලවන්නට පෙර පස බුරුල් කිරීම උදෙසා රසායනික තෙල් වර්ග ද යොදන බව ප්රචලිත වීමෙන් මඤ්ඤොක්කාවට තිබූ සුජාත භාවය කලකට පෙර අහෝසි වී ගියේ ය. ගෙවුණු දවස්වල කෙසෙල් හිඟයක් තිබිණි. ඇඹුල් කෙසෙල් කිලෝග්රෑමයක මිල පවා රුපියල් එකසිය හතළිහේ පනහේ සීමාව දක්වා ඉහළ නැගිණි. මෙම හිඟයේ මහත්ඵල හා මහානිසංස දැන් කෙසෙල් වෙළඳපොළේ දක්නට ලැබේ. ගම්බදින් එන ස්වාභාවික කෙසෙල් ගෙඩියක් දැන් වෙළඳපොළට නේන තරම් ය. එන තරමක් එන්නේ යම් යම් ද්රව්ය යොදා පුම්බන ලද, රසායනික යොදා ඉදවන ලද මෙලෝ රහක් නැති නමට පමණක් කෙසෙල් ගෙඩි ය. අලුත උපන් බිළිඳකුට දෙන්නට ගැළපෙන කෙසෙල් සොයා ගැනීම අතිශයින් උගහට ය. වර්තමානයේ බොහෝ දෙනෙක් ජීවත්වන්නේ පර්චස් 10 ට 12 ට කඩන ලද වෙන්දේසි ඉඩම්වල ය. ඔවුනට ගෙවතු වගාවක් කරන්නට වත් ඉඩකඩ ඇත්තේ නැත. ඉතින් එවන් ඉඩමක වාසය කරන කෙනකුට ගෙඩියක් කඩාගෙන මදුළු ගලවා කොස් කන්නට කොස් ගහක් ඇත්තේ නැත. ජනගහනයෙන් විශාල පිරිසක් බවට පත්වෙමින් සිටින මේ පිරිසට ආශාවට හෝ කොස් කන්නට සිදුව ඇත්තේ කොස් මදුළු විකුණන ජාවාරම්කරුවන් වෙතිනි. තමන් ආශාවෙන් අනුභව කරන කොස් මදුළ හාර්පික්වලින් පොඟවා ඇති බව නොදන්නා අහිංසකයෝ හා ඔවුන්ගේ දරුවෝ රෝගාබාධවල ගොදුරු බවට පත්වෙති.ආහාර ද්රව්ය මිලදී ගන්නා විට දෙවරක් සිතන්නට ශ්රී ලංකාවේ ජීවත්වන අපට සිදු වී ඇති බව අවබෝධ කරගැනීම අතිශයින් වැදගත් ය. උපුටා ගැනීමකි[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom