KOSPET TANK T3 ULTRA Smartwatch

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113

    Features:
    Military Certification: Certified by US MIL-STD 810H of 15 items
    Waterproof Ratings: 5ATM & IP69K Waterproof (Supports swimming and diving)
    Rugged Design: Original rugged design, global patent registered
    Tempered Glass: The 3rd Generation Corning Gorilla Glass (Touch Panel & Heart Rate Panel)
    GPS: Dual band (L1+L5) 6 Satellite Positioning System
    Compass: Supported
    Barometer & Altimeter: Supported
    Bluetooth Chips: ACTIONS ATS3085L, 128MHz M4F+192MHz DSP, 256M NOR, BT V5.3
    Sports Modes: 170+ Sport Modes, with Smart Recognition (Walking, Running, Rowing machine, Elliptical machine, Stationary), SWOLF Swimming Efficiency Test
    Battery Life: 470mAh Pure Cobalt Battery, Always-On Display: 2-3 Days, Daily Use: 10-15 Days, Standby Only: 50+ Days
    Heart Rate Sensor: VC9202+VP60 A2, living-body recognition & dark-skin heart rate detection supported
    G-Sensor: STK8325 ACC, 3-axis acceleration sensor

    Website - https://kospet.com/products/kospet-tank-t3-ultra-smartwatch
    place to buy in Sri Lanka -https://directdealz.lk/product/kospet-tank-t3-ultra-smart-watch/#:~:text=LKR%2028%2C989
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    මේක සුප්පා භාණ්ඩයක්. මමත් එකක් ගන්න අදහසකින් ඉන්නේ. ට්කක් බලන් ඉන්නවා රිවිව් වැටෙනකම්. TANK 2 පාවිච්චි කෙරුවා පට්ට භාන්ඩේ හැබැයි වොච් එක ටිකක් අතට ලොකු වැඩියි සහ බරයි. ලෝන් ස්ලිව් ෂර්ට් එකට ෆිට් වෙන්නෙම නැහැ. පස්සේ වෙනකෙනෙකුට විකුනලා දැම්මා

    place to buy in Sri Lanka -https://directdealz.lk/product/kospet-tank-t3-ultra-smart-watch/#:~:text=LKR%2028%2C989

    මේ දීලා තයන වොරන්ටිය නම් මදියි ලංකාවේ අඩුම ගානේ මාස 6ක් හම්බවෙනවා
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p

    Mamath T2 ekak ganna hitiye. Dan T3 ekama gannawa updated nisa.

    T2 eka gana user experience ela kiyapanko
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    Mamath T2 ekak ganna hitiye. Dan T3 ekama gannawa updated nisa.

    T2 eka gana user experience ela kiyapanko
    සිපිරිම භාණ්ඩේ මචන් කියන්න කිසිම අවුලක් නැහැ. බය නැතුව ගන්න. දාගෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන් වොච් එක මුකුත් වෙන්නේ නැහැ මිලිටරි ග්‍රේඩ් හින්දා. මට තිබුන එකම අවුල වොච් එක ගොඩක් උස හින්දා ලෝන්ග් ස්ලිව් ෂර්ට් එකට ඉස්සිලා පෙන එක විතරයි
     
    • Like
    Reactions: Erzo

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ado
    සිපිරිම භාණ්ඩේ මචන් කියන්න කිසිම අවුලක් නැහැ. බය නැතුව ගන්න. දාගෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන් වොච් එක මුකුත් වෙන්නේ නැහැ මිලිටරි ග්‍රේඩ් හින්දා. මට තිබුන එකම අවුල වොච් එක ගොඩක් උස හින්දා ලෝන්ග් ස්ලිව් ෂර්ට් එකට ඉස්සිලා පෙන එක විතරයි
    ado matath onna oya case eka hinda thama ... thama gatten naththey... mokada formal adinna nam bari wei... casual t-shirt ekatanam set wei...

    meka poddak balapan.

    https://kospet.com/products/kospet-tank-m3-ultra-smartwatch
     
    • Like
    • Love
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    සිපිරිම භාණ්ඩේ මචන් කියන්න කිසිම අවුලක් නැහැ. බය නැතුව ගන්න. දාගෙන ඕනෑම දෙයක් කරන්න පුළුවන් වොච් එක මුකුත් වෙන්නේ නැහැ මිලිටරි ග්‍රේඩ් හින්දා. මට තිබුන එකම අවුල වොච් එක ගොඩක් උස හින්දා ලෝන්ග් ස්ලිව් ෂර්ට් එකට ඉස්සිලා පෙන එක විතරයි

    ado

    ado matath onna oya case eka hinda thama ... thama gatten naththey... mokada formal adinna nam bari wei... casual t-shirt ekatanam set wei...

    meka poddak balapan.

    https://kospet.com/products/kospet-tank-m3-ultra-smartwatch

    Ath namala endama awulak nane ithin
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    Ath namala endama awulak nane ithin
    එහෙම කිසිම අවුලක් නැහැ. ඔයාගේ අත පට්ටම කෙට්ටු නම් වොච් එක ටිකක් ලොකුවට පේනවා end to end 53 mm විතර තියන නිසා. එහෙම නැත්තම් කිසි අවුලක් නැහැ. මැක්සා භාන්ඩේ. මම කොහොමත් T 3 එකකට යනවා. අර දාලා තියන එකේ වොරන්ටිය මදියි මචන්. අඩුම මාස 6ක් වත් ඕනේ

    ado

    ado matath onna oya case eka hinda thama ... thama gatten naththey... mokada formal adinna nam bari wei... casual t-shirt ekatanam set wei...

    meka poddak balapan.

    https://kospet.com/products/kospet-tank-m3-ultra-smartwatch
    මචන් මේකේ T 2 එක මම දැකලා තියනවා. බෙසල් එක ටිකක් කැතට පේනවා මචන් ඉලිප්පිලා වගේ. ඒකනිසා මට නම් සෙට් උනේ නැහැ
    ------ Post added on May 11, 2024 at 5:11 PM