KoTa KAliSamA- |pamithK ft. Boman|

DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
ummm mata meaning eka poddak kiwwwoth?

matanam therenne aiya loku aiya kenek weemak saha tika kalekin malli aiya kenek weemak ;)

(ara mokakda gahen watuna wage kathawak) :P
 
nikini

Member
Jul 24, 2006
9,047
35
0
--
pamithK said:
kkk.jpg

Well this is the first of its kind i guess..two people writing one poem..this is very simple..but has a deep meaning..two styles two ideas..they say two heads are better than one right? so here it is..PamithK ft. Boman the great!!:) :)

BTW the top half is mine (pamithK) and the bottom is boman ayya's:) :)

niyama ekathuwak...:)
 
rash87

Member
Apr 4, 2007
9,238
3
0
DJ.Parker said:
ummm mata meaning eka poddak kiwwwoth?

matanam therenne aiya loku aiya kenek weemak saha tika kalekin malli aiya kenek weemak ;)

(ara mokakda gahen watuna wage kathawak) :P
ubata hithena deeval:P Malli ayiya kenek veema:lol::lol::lol::rofl:
 
pamithK

Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    maleemsg said:
    onna oya wachane hinda matath podi wichikichchawak thiyanawa mama kaviya hariiyatama therum gaththada kiyala nam.... duppath kame eka katuka kathawak kiyalai mama hitha gaththe..!

    ow ekath kiyawenawa..specially..methanadi..duppath kama nisa labaganna bari wuna deyak thamanta labunahama ekata athiwena alma thama meken kiyanne..ahinsaka duppathkama minis hangeem walata wata badina widiya:) :)
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    G-Force said:
    ohoma moonatama prasiddiye wal kiuwama paw ne ban u :lol: :lol: :lol: :rofl: wal pamith :lol: :rofl: :lol:
    apoi umba podi babane :P

    ithin podi aulak nam aith hadala dapanko :baffled: :oo:

    ow ithjin eka kiyanna deyak nehane..boman wage ayth ekkane inne:P
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    sampath312 said:
    sure එකටම පමිය මාත් එක්කල තරහ ඇති මන් මග ඇරිය කියල හැබයි මන් උබේ වැඩේ කරනව කොල්ලො කවද හරි.

    දැන් මේකට එමුකො
    :baffled: මාරයි සද මෝරයි ! i meant topic man :rofl: කවියත් මරු හැබයි මට පමියගෙ එකේ සමහර කොටස් click වෙන්නෙ නෑනෙ 100% :confused: අනිතිම line දෙක...?

    හහා බෝට ගිය කලක් ආආආආ:rofl:

    apoo kisima tharahak ne..aththatama..mata nam hithuna ayya kamathi nathuwa athi kiyala ekai mama aye ewwe naththe..

    last line eke inverted comma eka halila:(..'umbata meka watinne nathnam ..' e tika kiyanne amma..comma thibbanam therenawa..:) :)
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    DJ.Parker said:
    kota kalisama kota kalisama pamith-k ge kota kalisama:rofl: :rofl: oka daaganin chorus ekata:P jk

    concept eka hondai mucho:)
    ek uthsahayak;)

    hari..verse ekath liyannako:rolleyes:

    uthsayak witharada? ayyage standard nadda? :(
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    pamithK said:
    hari..verse ekath liyannako:rolleyes:

    uthsayak witharada? ayyage standard nadda? :(

    verse:
    pamith wani bilindaa
    wara wara langata kandaa
    boman aiya toku dunna
    ubata wage kota kalisam
    mata koheda kiyalaa

    :P:P:P

    uthsahaya kiwwe mucho featuring part eka:D natuwa oka kathai kiyana eka neme:sorry:

    me mama dunna meanin eka harida?
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    අනේ බන් මට දැන්නෙ touch උනෙ මම ඉස්සෙල්ල part එකක් miss කරලනෙ ...මරු මචෝ idea එක

    කියවල තියෙනවද චරිත තුනක් පොත ....කියවපු දවසට කොතනකදි හරි මේක මතක් උනොත් මාව මතක් කරන්න
     
    අලේ වන්දා වොලා කියල්ලද කියලා...

    කවි කියවනවට වඩා කොයි තරම් අමාරුද හිතන එක...

    මේ වගේ වැඩක් මට කලින් මාට්ටු වෙලා තියෙනවා. හැබැයි ඒ මොකක්ද පත්තරේක ගිය නවල් එකක්. ඒකෙ ප්රධාන චරිත දෙක විධියට ලේඛකයො දෙන්නෙක් වෙන වෙනම කතාව ලියනවා. මට සෙට් වුනේ එක කොටසයි. කස්සෙප්ට් එක ගත්තා. කතාව වැඩක් නෑ.

    මේ කවිය දැකලා ඒක අළුත් වුණා. කවියෙ සම්පත් පර්භෝජනයේ විෂමතාවය ගැනත් ඉඟියක් තියෙනවා (මස් ලොක්කන්ට කටු සොක්කන්ට). ළමා කාලෙදි අයියගෙ දේවල් මල්ලිට උරුම වෙන එක දුප්පත් අපි හැමෝම අත් විඳපු ඇත්තක්. වැඩේ තියෙන්නෙ මල්ලිත් වැටුණොත් කලිසම විසි වෙනවද එලියට?

    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    DJ.Parker said:
    verse:
    pamith wani bilindaa
    wara wara langata kandaa
    boman aiya toku dunna
    ubata wage kota kalisam
    mata koheda kiyalaa

    :P:P:P

    uthsahaya kiwwe mucho featuring part eka:D natuwa oka kathai kiyana eka neme:sorry:

    me mama dunna meanin eka harida?

    oya uda liyapu eke meaning ekada? ane mage kata:angry: :angry: api thoththa babala nemei harida?

    yeah its something new..api balamu boman + sampath wage ekak karanna..mama wage nikan charter aya ekka nathiwa:yes: :yes:
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    37
    Nawala
    freednbeing said:
    අලේ වන්දා වොලා කියල්ලද කියලා...

    කවි කියවනවට වඩා කොයි තරම් අමාරුද හිතන එක...

    මේ වගේ වැඩක් මට කලින් මාට්ටු වෙලා තියෙනවා. හැබැයි ඒ මොකක්ද පත්තරේක ගිය නවල් එකක්. ඒකෙ ප්රධාන චරිත දෙක විධියට ලේඛකයො දෙන්නෙක් වෙන වෙනම කතාව ලියනවා. මට සෙට් වුනේ එක කොටසයි. කස්සෙප්ට් එක ගත්තා. කතාව වැඩක් නෑ.

    මේ කවිය දැකලා ඒක අළුත් වුණා. කවියෙ සම්පත් පර්භෝජනයේ විෂමතාවය ගැනත් ඉඟියක් තියෙනවා (මස් ලොක්කන්ට කටු සොක්කන්ට). ළමා කාලෙදි අයියගෙ දේවල් මල්ලිට උරුම වෙන එක දුප්පත් අපි හැමෝම අත් විඳපු ඇත්තක්. වැඩේ තියෙන්නෙ මල්ලිත් වැටුණොත් කලිසම විසි වෙනවද එලියට?

    kalisam wisiwenna one neda? ekaneda meken kiyawenne? anyway thnx for da comments big time..

    ps: how old are you?
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    pamithK said:
    oya uda liyapu eke meaning ekada? ane mage kata:angry: :angry: api thoththa babala nemei harida?

    yeah its something new..api balamu boman + sampath wage ekak karanna..mama wage nikan charter aya ekka nathiwa:yes: :yes:

    naha yako ubei boman ge kaviye meanin eka (eka mama kalin daala athi)