Kota Nihal ව_මාට්ටු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Screenshot_2019-02-02-12-06-32_crop_440x192.jpg

    ජා ඇල ඒකල ප්‍රදේශයේ කර්මාන්ත පුරය අසල ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණියන් පිරිසක්‌ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ ජල ටැංකියකින් දිය නාමින් සිටියදී, ඒ අසළ නිවසක වහලයකට නැගී වීඩියෝ ගත කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රාත්‍රී 8.00 ට පමණ එම තරුණියන් දිය නාමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අදාළ 28 හැවිරිදි තරුණයා වී‍ඩියෝ කැමරාවක්ද අතැතිව අසල නිවසක වහලයක්‌ උඩ සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගස්‌ බැඳ ජා - ඇල පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ සිටි පොලිස්‌ නිලධාරීන්ට භාර දී තිබෙනවා.

    ජා ඇල ඒකල අඩි 60 ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටින ඇඟලුම් සේවිකාවන් සඳහා ස්‌නානය කිරීමට හතර පැත්තෙන් තහඩු ගැසූ ආවරණ කුටි නිර්මාණය කර ඇති අතර එවැනි ස්ථානයක දියනාමින් සිටියදී අදාල තරුණයා එම අවස්ථාව වීඩියෝ ගතකර ඇති බවයි සඳහන් වන්නේ‍

    Neth news
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    නෑ බං ඌ වෙන්ඩ බෑ.
    ඌට විඩියෝ බල බල අත් ට්‍රැක්ටර් පදින්ඩ ඕනෙ නෑ. ඔන්න පෑන්ටියක්වත් උස්සලා මාට්ටු වෙලා තිබුනනං ඌ තමා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කබ්බෝ ෆෝම් කරන්න එපා ලොන්ස්.
    සිංහොරු හිතන් ඉන්නෙ කොට නිහල් කියන්නෙ හෙන බඩු කාපර් කියලා.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔය කොටා වෙන්න බෑ බං.
    කොටා හිටියනං කරන්නෙ සොකඩෙ හොල්ලන එක, ඔන්න හිතුනොත් ඒ ගමන්ම තනි අතින් විඩියෝ කරයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෑ බං ඌ වෙන්ඩ බෑ.
    ඌට විඩියෝ බල බල අත් ට්‍රැක්ටර් පදින්ඩ ඕනෙ නෑ. ඔන්න පෑන්ටියක්වත් උස්සලා මාට්ටු වෙලා තිබුනනං ඌ තමා

    :yes: