Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kotahena shooting: Underworld clash?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://webcache.googleusercontent.com/search?q=cache:http://www.divaina.com/2015/08/01/news01.html

රවිගේ රැස්වීම ළඟ පාතාල වෙඩි පත්තුවේ

අහිංසක කතක් මරුට - 14 දෙනෙක් රෝහලේ

සමන් ගමගේ සහ ජයසූරිය උඩුකුඹුර

මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහාභාගි වූ දේශපාලන රැස්වීමකට පැමිණ සිටි පාතාල සාමාජිකයන් පිරිසක් ඉලක්ක කර ඊයේ (31 වැනිදා) කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙනත් පාතාල කල්ලියක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රැස්වීමට සහභාගි වූ කාන්තාවක මිය ගොස් තවත් දහහතර දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

මිය ගිය කාන්තාව සිත්ති නසීමා නමැති 46 හැවිරිදි තිදරු මවක බවට හඳුනාගෙන ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම වෙඩි තැබීමෙන් කෙසෙල්වත්තේ ධනේෂ් නමැති පාතාල සාමාජිකයාද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

පාතාල කල්ලිය දිගට හරහට වෙඩි තැබීම නිසා මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. ඇය රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇත. මියගිය කාන්තාව රවි කරුණානායක මහතාගේ රැස්වීම්වලට නිතර සහභාගි වන්නියක් බවද සඳහන් වේ.

බ්ලූමෙන්ඩල් තෙල් ටැංකි සමූහය ආසන්නයේ ඇති නව නිවාස සංකීර්ණය අසලදී ඊයේ පෙරවරු 10.30 ට පමණ මෙම දේශපාලන රැස්වීම පැවැති අතර ඇමැති රවි කරුණානායක මහතා එම රැස්වීමට සහභාගි වී ආපසු පිටව ගොස් සුළු මොහොතකට පසු මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වන අවස්ථාවේ රවි කරුණානායක මහතා පැමිණි රැස්වීමට කොළඹ පාතාලයේ නම ගිය අපරාධකරුවන් වන ආමි සම්පත්, බ්ලූමෙන්ඩල් සංඛ, කෙසෙල්වත්තේ ධනේෂ් සහ වනාතේ බිම්සර නමැත්තන් සහභාගි වී සිටි බව අවට පිරිස් පොලිස් බුද්ධි නිලධාරින්ට පවසා ඇත.

වෙඩි තැබීමත් සමග ආමි සම්පත් නමැත්තා ටී 56 වර්ගයේ ගිනි අවියක් ද රැගෙන බ්ලූමෙන්ඩල් නිවාස සංකීර්ණය ඔස්සේ දිව ගිය බවද ඔවුන් සඳහන් කර තිබේ.

මෙකී ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ ඇතුළු පාතාල ප්‍රබලයන් ඉකුත් කාලයේ ආරක්ෂක අංශ මෙහෙයුම්වලින් බේරීම සඳහා විදේශයකට පැන ගොස් සිට මීට මාස දෙකකට පමණ ඉහතදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව ආරක්ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

සිද්ධියත් සමග ඊයේ (31 දා) දහවල් වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය එම ස්ථානයට කැඳවා පලා ගිය පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබිණි.

කෙසෙල්වත්තේ ධනේෂ් නමැත්තා මීට පෙර මත් කුඩු ග්‍රෑම් පනහක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවී අධිකරණය මගහැර සිටින වරෙන්තුකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි.

මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ කොළඹ සිටි සහ විදේශ රටවලට පැන ගොස් යළි මෙරටට පැමිණ සිටින පාතාල සාමාජිකයන් ගණනාවක් විවිධ දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා එක්වී සිටින බවට ද ඉකුත් දිනවල පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම පිරිස් අතර ප්‍රබල පාතාල කල්ලි පහක් සිටින බවද පොලිසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම එකම පාතාල කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිදු වූවක් ද යන්න පිළිබඳවද පොලිසියට සැක මතු වී තිබේ. උතුරු කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[QUOTE="mano3989, post: 18748679, member: 348050"] [URL="http://webcache.googleusercontent.com/search?q=cache:http://www.divaina.com/2015/08/01/news01.html"]http://webcache.googleusercontent.com/search?q=cache:http://www.divaina.com/2015/08/01/news01.html[/URL] [SIZE="4"]රවිගේ රැස්වීම ළඟ පාතාල වෙඩි පත්තුවේ අහිංසක කතක් මරුට - 14 දෙනෙක් රෝහලේ සමන් ගමගේ සහ ජයසූරිය උඩුකුඹුර මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහාභාගි වූ දේශපාලන රැස්වීමකට පැමිණ සිටි පාතාල සාමාජිකයන් පිරිසක් ඉලක්ක කර ඊයේ (31 වැනිදා) කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙනත් පාතාල කල්ලියක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රැස්වීමට සහභාගි වූ කාන්තාවක මිය ගොස් තවත් දහහතර දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මිය ගිය කාන්තාව සිත්ති නසීමා නමැති 46 හැවිරිදි තිදරු මවක බවට හඳුනාගෙන ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම වෙඩි තැබීමෙන් කෙසෙල්වත්තේ ධනේෂ් නමැති පාතාල සාමාජිකයාද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය. පාතාල කල්ලිය දිගට හරහට වෙඩි තැබීම නිසා මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. ඇය රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇත. මියගිය කාන්තාව රවි කරුණානායක මහතාගේ රැස්වීම්වලට නිතර සහභාගි වන්නියක් බවද සඳහන් වේ. බ්ලූමෙන්ඩල් තෙල් ටැංකි සමූහය ආසන්නයේ ඇති නව නිවාස සංකීර්ණය අසලදී ඊයේ පෙරවරු 10.30 ට පමණ මෙම දේශපාලන රැස්වීම පැවැති අතර ඇමැති රවි කරුණානායක මහතා එම රැස්වීමට සහභාගි වී ආපසු පිටව ගොස් සුළු මොහොතකට පසු මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිද්ධිය වන අවස්ථාවේ රවි කරුණානායක මහතා පැමිණි රැස්වීමට කොළඹ පාතාලයේ නම ගිය අපරාධකරුවන් වන ආමි සම්පත්, බ්ලූමෙන්ඩල් සංඛ, කෙසෙල්වත්තේ ධනේෂ් සහ වනාතේ බිම්සර නමැත්තන් සහභාගි වී සිටි බව අවට පිරිස් පොලිස් බුද්ධි නිලධාරින්ට පවසා ඇත. වෙඩි තැබීමත් සමග ආමි සම්පත් නමැත්තා ටී 56 වර්ගයේ ගිනි අවියක් ද රැගෙන බ්ලූමෙන්ඩල් නිවාස සංකීර්ණය ඔස්සේ දිව ගිය බවද ඔවුන් සඳහන් කර තිබේ. මෙකී ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ ඇතුළු පාතාල ප්‍රබලයන් ඉකුත් කාලයේ ආරක්ෂක අංශ මෙහෙයුම්වලින් බේරීම සඳහා විදේශයකට පැන ගොස් සිට මීට මාස දෙකකට පමණ ඉහතදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව ආරක්ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි. සිද්ධියත් සමග ඊයේ (31 දා) දහවල් වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය එම ස්ථානයට කැඳවා පලා ගිය පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබිණි. කෙසෙල්වත්තේ ධනේෂ් නමැත්තා මීට පෙර මත් කුඩු ග්‍රෑම් පනහක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවී අධිකරණය මගහැර සිටින වරෙන්තුකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි. මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ කොළඹ සිටි සහ විදේශ රටවලට පැන ගොස් යළි මෙරටට පැමිණ සිටින පාතාල සාමාජිකයන් ගණනාවක් විවිධ දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා එක්වී සිටින බවට ද ඉකුත් දිනවල පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම පිරිස් අතර ප්‍රබල පාතාල කල්ලි පහක් සිටින බවද පොලිසිය සඳහන් කළේය. මෙම වෙඩි තැබීම එකම පාතාල කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිදු වූවක් ද යන්න පිළිබඳවද පොලිසියට සැක මතු වී තිබේ. උතුරු කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom