Kotahena shooting: Underworld clash?

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ravindra Sandresh Karupaiya is officially fucked:lol::lol::lol::lol:


    Preliminary police investigations had revealed the yesterday's shooting might be related to a longstanding clash between two underworld factions in the area.

    Unconfirmed reports allege that supporters of ‘Dematagoda Chaminda’ had carried out the attack on supporters of the ‘Bloemendhal Sanka.’ Several supporters of Bloemendhal Sanka were reportedly injured in the shooting.

    Bloemendhal Sanka was abroad for several years because of the threat from ‘Dematagoda Chaminda’ and had returned to the island recently. - See more at: http://www.dailymirror.lk/81797/kot...feed&utm_medium=facebook#sthash.Lvuu7Pc7.dpuf

    source: http://www.dailymirror.lk/81797/kot...sh?utm_source=twitterfeed&utm_medium=facebook


    http://www.dailymirror.lk/81797/kot...feed&utm_medium=facebook#sthash.Lvuu7Pc7.dpuf
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oka mama yesterday kiwuwa.
    samahara ewun rep kapalath thibba
    ravi hadanne wechche de wasiyata aran manapa ganna
    ahaka hitapu ganu kenek nikan jiwithe nathikaragaththa



    ape office eka kittuwa ban une,e hariye hamoma dannawa wedi thibbe samppathta kiyala
    bohodurata demotagoda ewun wadeta mattu wewi
    sampath case dagena hitiye dematagoda ewun ekka
    bloemendhal prince colum marunata passe sampath thama uge gang eka ran karanne bloemendhal sanka ekka
    sampath dubai idala chandeta kalin awe


    http://www.lankadeepa.lk/index.php/articles/336830
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    The real question is what was ‘Bloemendhal Sanka.’ and his supporters were doing in Ravi K.'s canversing group?

    I mean Ravi is very clean right? he's against all forms of violence and financial scams.:P

    And he said clearly on TV yesterday this was done by Rajapaksa.

    Poor ravi:lol::lol:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    enS64mQ.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    http://webcache.googleusercontent.com/search?q=cache:http://www.divaina.com/2015/08/01/news01.html

    රවිගේ රැස්‌වීම ළඟ පාතාල වෙඩි පත්තුවේ
    අහිංසක කතක්‌ මරුට - 14 දෙනෙක්‌ රෝහලේ

    සමන් ගමගේ සහ ජයසූරිය උඩුකුඹුර

    මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහාභාගි වූ දේශපාලන රැස්‌වීමකට පැමිණ සිටි පාතාල සාමාජිකයන් පිරිසක්‌ ඉලක්‌ක කර ඊයේ (31 වැනිදා) කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙනත් පාතාල කල්ලියක්‌ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රැස්‌වීමට සහභාගි වූ කාන්තාවක මිය ගොස්‌ තවත් දහහතර දෙනෙක්‌ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

    මිය ගිය කාන්තාව සිත්ති නසීමා නමැති 46 හැවිරිදි තිදරු මවක බවට හඳුනාගෙන ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

    මෙම වෙඩි තැබීමෙන් කෙසෙල්වත්තේ ධනේෂ් නමැති පාතාල සාමාජිකයාද තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

    පාතාල කල්ලිය දිගට හරහට වෙඩි තැබීම නිසා මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක්‌ව ඇත. ඇය රෝහල්ගත කරන විටත් මියගොස්‌ සිට ඇත. මියගිය කාන්තාව රවි කරුණානායක මහතාගේ රැස්‌වීම්වලට නිතර සහභාගි වන්නියක්‌ බවද සඳහන් වේ.

    බ්ලූමෙන්ඩල් තෙල් ටැංකි සමූහය ආසන්නයේ ඇති නව නිවාස සංකීර්ණය අසලදී ඊයේ පෙරවරු 10.30 ට පමණ මෙම දේශපාලන රැස්‌වීම පැවැති අතර ඇමැති රවි කරුණානායක මහතා එම රැස්‌වීමට සහභාගි වී ආපසු පිටව ගොස්‌ සුළු මොහොතකට පසු මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    සිද්ධිය වන අවස්‌ථාවේ රවි කරුණානායක මහතා පැමිණි රැස්‌වීමට කොළඹ පාතාලයේ නම ගිය අපරාධකරුවන් වන ආමි සම්පත්, බ්ලූමෙන්ඩල් සංඛ, කෙසෙල්වත්තේ ධනේෂ් සහ වනාතේ බිම්සර නමැත්තන් සහභාගි වී සිටි බව අවට පිරිස්‌ පොලිස්‌ බුද්ධි නිලධාරින්ට පවසා ඇත.

    වෙඩි තැබීමත් සමග ආමි සම්පත් නමැත්තා ටී 56 වර්ගයේ ගිනි අවියක්‌ ද රැගෙන බ්ලූමෙන්ඩල් නිවාස සංකීර්ණය ඔස්‌සේ දිව ගිය බවද ඔවුන් සඳහන් කර තිබේ.

    මෙකී ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ ඇතුළු පාතාල ප්‍රබලයන් ඉකුත් කාලයේ ආරක්‍ෂක අංශ මෙහෙයුම්වලින් බේරීම සඳහා විදේශයකට පැන ගොස්‌ සිට මීට මාස දෙකකට පමණ ඉහතදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව ආරක්‍ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

    සිද්ධියත් සමග ඊයේ (31 දා) දහවල් වන විට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එම ස්‌ථානයට කැඳවා පලා ගිය පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්‌ ද ක්‍රියාත්මක කර තිබිණි.

    කෙසෙල්වත්තේ ධනේෂ් නමැත්තා මීට පෙර මත් කුඩු ග්‍රෑම් පනහක්‌ සමග පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවී අධිකරණය මගහැර සිටින වරෙන්තුකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි.

    මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ කොළඹ සිටි සහ විදේශ රටවලට පැන ගොස්‌ යළි මෙරටට පැමිණ සිටින පාතාල සාමාජිකයන් ගණනාවක්‌ විවිධ දේශපාලනඥයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා එක්‌වී සිටින බවට ද ඉකුත් දිනවල පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම පිරිස්‌ අතර ප්‍රබල පාතාල කල්ලි පහක්‌ සිටින බවද පොලිසිය සඳහන් කළේය.

    මෙම වෙඩි තැබීම එකම පාතාල කණ්‌ඩායමක්‌ අතර ඇති වූ ගැටුමක්‌ හේතුවෙන් සිදු වූවක්‌ ද යන්න පිළිබඳවද පොලිසියට සැක මතු වී තිබේ. උතුරු කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතාගේ උපදෙස්‌ මත කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    කෝ අර රතු පස්වල් රතු පස්වල් කිය කිය කෑ මොර දුන්න අයියල?
    රිදෙයි, රතු කරන්න හදයි.
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    The real question is what was ‘Bloemendhal Sanka.’ and his supporters were doing in Ravi K.'s canversing group?

    I mean Ravi is very clean right? he's against all forms of violence and financial scams.:P

    And he said clearly on TV yesterday this was done by Rajapaksa.

    Poor ravi:lol::lol:

    ඔප්ස් එහෙමත් කිව්වද බන්ග් ..... :eek: පාතල සින් හමතනම :no: