kothtumee - Derana Tv සමග රට පෙරටම..

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    kothtumee - Derana Tv සමග රට පෙරටම..

    සුවහසක් ශ්‍රී ලාන්කික දුවා දරුවන් යහමග අරින්නට වෙහෙසෙන...නිතර අර්තයෙන් ධර්මයෙන් අනුසාසනා කරමින්,,රට ආස්චර්යේ දොරටුවේ මුවට කැදවාගෙන යන දෙරණ ටී වී සමාජනියමුවගේ තවත් එක් සමාජ්වගකිමක් ඉටුකිරීමක් පමණි..

    ඔබත් රට දැයට ගරුකරන සදාචාර සම්පන්න දරුවෙක් බිහිකරගන්න නිතරම දරුවාට දෙරණ ටීවී ආදර්ශය දෙන්න



     
    • Like
    Reactions: killing machine

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ යකෝ.....රෙද්දේ සදාචාරේ.... ඕක තමා හෙනේ වෙලා තියෙන්නේ...

    දුන්නොත් එපා කියයි උඹ... හා කියපන් නැද්ද?

    එහෙන් අර ගොබිලෝ 225යි, ප්‍රාදේශීය සබා සුට්ටලයි තව නගර සබා අරවා මේවා හැම එකේම සුට්ටලයි පිස්සු කෙලින එකේ ඔන්න ඕකවත් බලලා හිත් සනස ගනින් බං...

    සුදනා වෙන්න යන්නේ නැතුව...
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    koththumee kanna epa...

    meke tiyena chemical cancer cells motivators okkoma

    mona sellam dala pennuwath owwa kannanam epa

    daruwanta kanna dennath epa

    okey Ajinamoto eka anthima wasak:angry:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    meka hoda naha kiyala hodatama prove wela tiyeddi Derana eken behalama promote karana eka waradi media ethics