KOTTAWA Rocell Tile yard eken tile arang thiyenawada?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,567
    1,103
    113
    Android
    KOTTAWA Rocell Tile yard Eken 2nd grade tile arang thiena kauru hari innavada?

    Poddak kiyanna puluvangda quality eka kohomada kiyala?
    Damage evada denne?

    mage 180SQFT wage podi bathroom ekakata balanne.

    mn list ekata nama damma..dang heta enna kiyala kiuva....
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    ජරාව ගන්න එපා.දැන් නම් එතන ෆුල් ඩීල් ගියෙ රෑ ඉදන් පෝලිමේ ඉදලා අංක ගන්න ඕන ඒත් බඩු දෙන්නෙ එතන සෙට්වෙලා ඉන්න අයට ත්‍රීවීලර් කාරයො තෙල් සීන් එකේ ඉන්නවා වගේ තමයි
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මෙතන ජාවාරම් කාරයින්ගේ තිත් පොළක් උදේ 4 විතර ඉඳලා පෝලිමේ හිටියත් ටයිල් ගන්න බෑ.ඇතුලෙ වැඩ කරන කෙනෙක් අල්ලගෙන කලින් දවසෙ ගානක් දුන්නොත් වැඩේ කරගන්න පුළුවන්..


    garbage and rubbish !! Please dont waste u'r time.Tile yard Working staff also bulshit !!!
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    othana yard thiyenne ekko reject karapuwa ema natham podi damge thiyna ewa. ehemath natham showrooms wala parana wecha. issathram ewa hoyanna epa eke, hodama eken onnam allapu wathe showroom eka thiynawa eken ganna
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    KOTTAWA Rocell Tile yard Eken 2nd grade tile arang thiena kauru hari innavada?

    Poddak kiyanna puluvangda quality eka kohomada kiyala?
    Damage evada denne?

    mage 180SQFT wage podi bathroom ekakata balanne.

    mn list ekata nama damma..dang heta enna kiyala kiuva....
    2014 wage gatta… quality nam awulak na…. Quantity thamai awula….